Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ලන්ඩන් ගිනි ගනී!

මේ දවස් වල ලන්ඩන් වල හැම තැනම ගිනි. රෝමෙ ගිනි ගනිද්දී නීරෝ වීනා වැයුවලු. ලන්ඩන් ගිනි ගනිද්දී නං අපි ගෙදෙට්ට වෙලා ටිවී එකේ නිව්ස් බලනව. ඉරිදා යාලුවෙක් ගෙ ගෙදර ගියා කෑමකට. ගිහින් ආපහු එද්දී එක ටවුන් එකක් පහු කරද්දි හෝ ගාල ඔලුව වහගත්තු, මුකවාඩම් බැඳ ගත්තු කොල්ලො පිරිල. ඊට කලින් දවසෙත් පොලිසියත් එක්ක…

Windows 8 Transformation Pack for Windows 7 & XP

WAU_tab('om6j32fckdbm', 'left-middle') හ්ම්ම් ගොඩක් අය කැමති නෑනේ ගොඩක් වෙලාව යන වැඩ කරන්න. ඉතින් ඊයේ දුන්න Windows 8 ලීක්ඩ් වර්ශන් එකත් Downlaod වෙන්න සෑහෙන වෙලාවක් යන නිසා ගොඩක් අය ගන්න නැතු ඇති...ඉතින් ඉතා ඉක්මනින් අපේ OS එක Windows 8 වලට හරවගන්න තියනවනම් නේද?..හ්ම්ම් එහෙනම් ඔන්න මම අද ගෙනවා එකට…

තට්ටය පෑදීමෙන් අත්මිදි

තට්ටය පෑදීමෙන් අත්මිදිය හැකි, ප‍්‍රත්‍යක්‍ෂම ප‍්‍රතිකාරය බොරු කොණ්ඩයක් පැළඳීමයි. නොඑසේම පෑදුණු තට්ටයක් යළි ප‍්‍රකෘතිමත් කළ හැකි ක‍්‍රමයක් වෛද්‍ය ලෝකයෙ නැත. එහෙත් දැන් ඊට ද පිළියමක් මතු විය හැකි අධ්‍යයනයක් අමෙරිකාවේ සිදුකෙරී ඇත.මේ අනුව මීයන්ගේ රෝම කූපයන් හි දිගුකාලීනව පවත්නා ප‍්‍රකෘති සෛලයන් පවත්නා…

දේශන අතරතුර - 01

පින්තූරය මෙතනින්. . දේශන අතරතුරදි සිද්ධ වුන රසවත් සිදුවීම් කීපයක් මතක් වුන නිසා ලියන්න හිතුනා.. මේක වුනේ අපි පළමු අවුරුද්දේ පළවෙනි අධ්‍යයන වාරයට පෙර තියෙන හුරුකරවීමේ කාලසීමාවේදී. මුල් සතියෙදි අපිට විවිධ ක්‍රියාකාරකම් කරන්න තිබුනා, ඒ ඒවායින් එකක් තමයි කණ්ඩායම් වශයෙන් සාර්ථක ඉදිරිපත් කිරීමක් කිරීම ,…

අපේ ගුවන්යානා පාඩම 01

අපේ කස්ටිය බබා කාලේ වගේම දැන් කාලේ බබාලාටත් තියෙන පුදුම උණක් තමයි ප්ලේන් එකක් යද්දි බෙල්ලේ පොට යනකල් ඒක දිහා බලන් ඉන්න එක. ඒකේ පට්ට ත්‍රිල් එකක් තියෙනවා නේන්නම්.මමත් බබා කාලේ ඔහොම තමයි. ඒත් කවදාවත් මේ ක්ෂේත්‍රයට එන්න වෙයි කියලා නම් හිතුවෙම නෑ ඕං . ප්ලේන් එකක් යද්දී උඩ බලාගෙන හිටියාට,පුදුම…

මම ඔයාගෙමයි...

ආදරයේ තුහින මල් වැස්සේ තෙමි තෙමී.. උණුසුම් වු ඔය හුස්මේ හැන්ගී... ආදරයේ සොඳුරු බව විඳගතිමි.. ආදරය යන නිමක් නොදකින අනන්තයේ මා නෙත් පිය ගත්තෙමි... ගුලි වෙලා තිබුණු හැඟුම් මල්වර වෙද්දී ඔය පපුවට මම තවත් තුරුළු වීමි.. මගේ යැයි කීමට කිසිත් නැත මට.. හැමදාටම මම ඔබේම වුණි.. ජීවිතේ තවත් කිසිවෙකුටත් පුද දිය…

මූණ වෙනස් කර ගමුද?

මෙය මුහුණේ සාමාන්‍ය ඡායාරූපයක ඉරියව් වෙනස් කොට නැවත සැකසිය හැකි ෆේස් ෆිල්ටර් ස්ටූඩියෝ (FaceFilterStudio) නමින් හඳුන්වන පරිගණක වැඩසටහනකි. අනෙක් මෘදුකාංගවලට වඩා මෙය ඉතා දියුණු මට්ටමක ඇති නොමිලේ ලබා ගත හැකි වැඩසටහනකි. මෙතනින් බාගත කර ගන්න මෙයින් මුහුණ වෙනස් කර ගැනීමට කළ හැකි දෑ, පේෂල් මාක්ස් යෙදීම :-…

වෙබ් site හොල්මන් කරමු.(මානසික රෝගීන්ට අවසර නැත.)

කොහොමද ඉතින් කලින් සැරේ කොම්පුටරේ දාගෙන ඉදල අම්මට මට්ටු . ප්‍රශ්නය පසුවට සාකච්ච කරන්න ඇරලා අම්මගේ අවසරය මැද කොම්පුටරේ දාගත්ත..විබාගෙට තව මාස 4 ක්ම තියෙයි නේ..කොහොම උනත්.මේ දවස්‌ වල නිවාඩු නේ.එත් අපිට හැමදාම ස්කොලේ..ඒ වුනාට මේ දවස්‌ වල අතල් නැ. කොහොම උනත් අතල් ගන්න එවුනුත් ඉන්නවා..අතල් කියද්දී මතක්…

Download Windows 8 (ලීක්ඩ් වර්ශන් එක)

WAU_tab('om6j32fckdbm', 'left-middle') අද ටිකක් අන්තර්ජලේ පැත්තේ කරක් ගහනකොට තමයි මට මේ වටිනා කියන දේ හම්බුනේ. ඉතින් අපි වෙනුවෙන් අපි කියලා මම ඔන්න ඒක ඔයාලට අරන් ආවා. ඔය Windows 8 කියන්නේ Microsftලගේ අලුත්ම OS එකනේ. හැබැයි මේක තවම Out වෙලා නම් නෑ..මේක Out වෙන්නෙ 2012 කියල තමයි දැනට තියන ආරංචි මාර්ග…