Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඇමරිකානු ප්‍රහාරක යානා මෙරට අහස්‌ කලාපයට එවීමේ ඇමරිකානු දීන ක්‍රියාදාමය

ඇමරිකානු ප්‍රහාරක යානා මෙරට අහස්‌ කලාපයට එවීමේ ඇමරිකානු දීන ක්‍රියාදාමය ප්‍රහාරක යානා ශ්‍රී ලංකාවට ඇතුළුවූයේ ඉන්දීය සාගරයේ ස්‌ථානගතවී ඇති තුන්වැනි නාවුක බළකායෙනි සැප්තැම්බර් 20 වැනිදාට පෙර ශ්‍රී ලංකාව විසින් යුද අපරාධ සම්බන්ධව ප්‍රතිචාර දැක්‌විය යුතුයි. ඇමරිකානු රජය යුද්ධය සම්බන්ධයෙන්…

Facebook පාවිච්චි කරන යාලුවන්ට වටින software එකක්...

සමහර විට ඔයාල මේ ගැන දන්නවත් ඇති.අපි facebook එකේ ඉන්නකොට එක පාරටම දකිනවනෙ යාලුවෙක්ගෙ ලස්සන photo albums...... එහෙමත් නැත්තන් හිතන්න අපිත් එක්ක හිටපු යාලුවෙක්ගෙ wedding එකේ photos ටික එයා ඇල්බම් එකක් හදල දාලනම්,,,,,,,class එකේ party එකක අපි ළග නැති photos ගොඩක් යාලුවෙක්ගෙ album එකක…

සිපිරි ගෙය

කොහෙදෝ සිට පැමිණි නිම නොවුනු ගිම්හානය කතා කළා මට හරිම ආදරෙන්...... විශ්ලේෂණාත්මක දත්ත ගොන්නේ අනිත්‍ය රාමුවක කැරකැවෙන පරිගණකගත භෞතීස්මයට තිත තියපන්...... ජීවිතේ විඳින්න අරුත්බර වෙන්න ඉලෙක්ට්‍රෝනිකවාදී මායාවට පයින් ගහපන්...... ඒත් පරක්කු වැඩියි ඩිජිටල් අවකාශයේ යතුරු රහිත යදම්වලට මම සම්පූර්ණයෙන්ම…

දේශන අතරතුර - 02

පින්තූරේ මෙතනින් මේ කතාවත් අර දමිළ දේශකතුමා සහ අර අනිත් මිත්‍රයා සම්බන්ධවයි.මිත්‍රයා සහ දේශකතුමා ගැන කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න. ඔන්න අර කළින් එකේදි ඒ දේශකතුමා අපේ මිත්‍රයාට ගෑනු ළමයයි නොකියා ගෑනු ළමයයි කිව්වනේ. ඔන්න ඉතින් මේ මිත්‍රයයි තව එයාගේ යාළුවෝ දෙන්නෙකුයි එහෙම ස'ර්ව කේන්ති…

බකමූණෙකු වීදි බසියි...

බකමූණන් යනු රාත්‍රියට එලි බසින ජීවියෙකි. එහෙව් බකමූණා දිවාකල එලිබැසීමෙන් සිදුවන ප්‍රපංචය පසුගිය සිකුරාදා මම ලයනල් වෙන්ඩ්ට් එකේදී දැක බලා ගතිමි. එහි මට අසුවුන කතා කල යුතු තැන් කිහිපය යොදා මෙය නවතමි. බකමූණා රජවන්නේ සතුන්ගේ වරදිනි. සේනක ඇතුළු පිරිස වැඩ්ඩන් වන්නේද සතුන්ගේ වරදිනි. උන් උද්‍යානයේ ෂොපිං…

POST MORTEM

ගං දෑලේ හැපි හැපී පෙන පිඩිති නංවමින් නිහඩවම නැවත ආ දෙසට යන රලක් සේ ඝනඳුරක් පැතිර යයි අහස්කුස දස දෙසින් , නුඹේ ලොව මගෙ ලොව නොවන බැව් පවසමින් ...! තරු එලිය මට එපා සඳම වී නුඹ එන්න , මල් සුවඳ මට එපා නුඹෙ සුවඳ මට දෙන්න , පිනි පොදත් නවතින්න නුඹෙ කඳුලු මට බොන්න , ජීවිතය නවතින්න අනේ නුඹ මගෙ වෙන්න …! සඳ…

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි

අද දිනය 09/08/2011 අඟහරුවාදවක්.මම දැන් මේ ලියන්න යන්නේ මම සිරාවටම ආදරේ කරලා ඒ සිරාවට ආදරේ කරපු කෙල්ල මට බූට් එක තිබ්බ හැටි.දැන්නම් ෆන් එකට වගේ මේක දාන්නේ.බූට් එක කාපු අලුතනම් රහ කර කර මාස 6 ක් විතර ඇඩුව.කට්ටිය මගේ ලිස්ට් එක දැක ඇතිනේ.දැකල නැත්තම් මෙතනින් බලාගන්න.හරි ආපහු කතාවට.මෙයාගේ නම දිනු.අර…

සුදු පිරුවටය . . .

සුදු පිරුවට , එළාලූ ඇඳ මත පැල්ලමක් ගැන දොඩන මිනිසුනේ අසනුමැන . . . ජීවිතේ අභියසක , සුදුවන්ව තිබියයුතු ගුණ සපිරි හදවතක් නොසොයාම සොයන ඔය පිරිසිදුවේ වග කුමට . . .

මගේ කවිය

.................................................................. ................................................. ........................................................ .................................... .....................................................................…

සිනමා ලෝලීන්ටයි.... බයිසිකල් හොරු - අතුරු කතාවක්

බයිසිකල් හොරු පිළිබඳව ලියු ලිපියේ මම සඳහන් කළා චිත්‍රපට ලැයිස්තු දෙකක්, ඒවාට අදාළ අන්තර්ජාල ලිපිනයන්ද සහිතව. නමුත් ලිපිය පිළිබඳව පලකල අදහස් අතර මේ ලැයිස්තු වලට තැනක් ලැබුණු බවක් පෙනුනේ නැහැ. සමහර විට අපේ සහෘදයන්ගේ ඇහැ ගැහෙන්ට නැතුව ඇති. ඒත් ඒවායේ වැදගත් කම වැඩි නිසා මම වෙනම ලිපියකින් (අතුරු…