සැ.යු. මේ කොටස් ටික සිද්ද වුණේ අළුත් දවසකද නැත්තන් සිරීපාදෙන් බැස්ස දවසේමද කියා පැහැදිලි මතකයක් නොමැත. හොරෙන් බත් කාල සිල්වලගෙ නැන්දලගෙ ගෙදර ආවට අඑක එකා හිතුමහ්තේ ඉබාගාතෙ ගියා අපිත් ලාවට වොශ් පාරක් දාල හොටන් තැන්නට ගාටන්න ලැස්ති උණා. පස්සෙ දැන ගත්ත විදියට සම "හරක්" කිතුල් රා හොයාගෙන ගිහින් තිබුන…
ජාලයක් ඇත අහි ජාල පුරුක්වන අප ජාලයට එක් කිරීමද ජාලයෙන් ගැනීමද කරන්නෙමු නමුත් ජාලය නැති වූ කළ ජාලයෙන් තොරව කළ හැකි කිසිවක් අප නොසිතමු ජාලයෙන් ස්වායත්ත වන්න ජාලයෙන් එපිට ලෝකය ජාලයේ ලක්ෂ්යයකට සීමා වී සිටින ඔබට වඩා බොහෝ පුළුල්ය නමුත් එය විඳ ගැනුම එයට ඇතුල් වීම ස්වායත්ත වීමට සිතන තරම් පහසු නොවනු ඇත....…
යුදධය නිමා වී දෑ අවුරුද්දකටත් වඩා ගතව ගොස් ඇත..මීට ටික කලකට ඉහත ජනමාධ්‍යන් වල ප්‍රධාන මාතෘකාවක් වූ රණවිරුවන් ඔබට මතකද?? නමුත් අද ඔවුන් ගැන වැඩි කතා බහක් නැතත් තවත් විශාල රණවිරුවන් පිරිසක් රෝහල් වල ප්‍රතිකාර ලබති.. බොහෝ පිරිසක් අත්,පා ඇස් අහිමිව සිටිති..මෙයින් මට හමුවූ සොදුරු පුද්ගලයෙක් ගැන ඔබට මෙසේ…
ඔන්න ගොඩ කාලයක් නිහඩව හිටපු ඉරාජ් පෙරේදා (04) එයාගේ පොලිසිය සින්දුවේ මියුසික් වීඩියෝ එක Release කරලා තිබ්බා. සුපුරුදු විදිහට මේක Exclusive Release කරලා තිබ්බේ ලංකාවේ සුප්‍රසිද්ධ Forum එකකට. නමුත් අවාසනාවකට ඊට පසු දින වෙබ් අඩවිය අඩාල වී තිබේ. (මේ ලියන අවස්ථාව දක්වාත් වෙබ් අඩවිය ක්‍රියාත්මක නොවේ) ඒ…
පොඩ්ඩ පොඩ්ඩ හෝ කඩ්ඩ පොලිෂ් සිංහලයෙක් මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය ගැන නොදන්නා බව කීම විහිළුවකි. මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය ඒ තරම්ම අපේ ජීවිතයට සමීප වස්තුවකි. හඳුන්වා දීමට අටුවා ටීකා ටිප්පනි උවම නා නැති තරමටම අදත් අප අතර ප්‍රචලිත මෙතුමාගේ ජීවිත තොරතුරු සොයා ගැනීම මදක් අපහසු උනත් මා මෑතක…
මතකද ඉස්සර 5 වසර ශිෂ්‍යත්ව පන්තියෙදි ඉගෙන ගත්ත ලං.වි.ම. කියන එකේ තේරුම. අපේ ගුරුතුමී ඔය අභ්‍යස කළේ හරිම විනෝද ජනක විදිහකට. "ළමා....යි කියන්න බලන්න ලං.වි.ම. කියන්නේ මොකටද කියලා.... " එතකොටම කළින් පන්ති ගියපු එකෙක් පැනල දෙනවා මෙන්න මෙහෙම "අයියෝ ටීච ලං.වි.ම. කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලයටනේ ...."…
තරු අහසට ගොඩක් දුක හිතිලා, හොදටම අඩනවා... එකම විදියට ගෙවෙන අපේ ජීවිත වෙනස් කරන්න බැරි නිසා වෙන්න ඇති.. ඒ ඉතින් ඒ වැටෙන කදුලු නිසා , මේ එකම විදියට ගෙවෙන අපේ ජීවිත අලුත් වෙනවා කියලා දැන ගත්තොත්, ඒ කදුලු කැට මල් වැසි වෙලා හැමදාම වැටෙයි... තරු අහසෙ කදුලු වලට අපි හැමදාම ආදරේ කරයි...
Anchor Text Simply getting links from many other websites is not enough for your website to rank well in the search engines. The quality of your anchor text will play a huge factor in ranking your pages for specific keywords, especially competitive ones. What is Anchor Text? Anchor text refers to…
ඔන්න මම ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගන්න කියලා හිතුවා.මම ගිය සැරෙත් ඉතින් සිරාවටමනේ පටන් ගත්තේ ;-) ඉතින් මම සිරාවටම කියලා ඔන්න බ්ලොග් එකක් ලිව්වෙ නැතැයි(ලිව්වයි කිව්වට ඒක තනිකරම කොපියක් තමයි)ඉතින් ඕකට මල පැනපු ජයන්ත කියල සොයුරෙක් මට හොද කියලා ;-( Comment එකක් එහෙම දාලත් තිබුනා මෙන් මෙහෙම “මෙ සගරාවෙන්…
Poor diagrams! NO foot notes! NO classifications! NO magnifications! Is that what you saw? Use HB or touch pencils! C+ :) (මේ සන්තෑසිය understand වන්නේ ජ'පුරේ සත්ත්ව විද්‍යාව හෝ ජල විද්‍යාව හදාරන්නන්ට පමණි.)