Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අපේ බ්ලොග් එකට ලස්සන ඔරලෝසුවක් එකතු කරමුද?

අද කියන්න යන්නෙ ලස්සන ඔරලෝසුවක් බ්ලොග් එකට දාගන්න විදිය ගැන. ගොඩක් වෙලාවට personal බ්ලොග් එකකටනම් මේ වගේ ඔරලෝසුවක් ලස්සනට තියේවි. අනික හරිම පහසුවෙන් මේක එකතු කරගන්නත් පුලුවන්.. පළමුව Design වෙත ගොස් Page Elements --- Add a gadget වෙත යන්න. එහි HTML/Java Script වෙත ගොස් පහත සදහන් ඔරලෝසු මුහුණත්…

මගේ Nikon Coolpix L18 digital කැමරා එක

අනේ ඉතින් මේක ඔය ගොල්ලන්ට සිංහලෙන් ලියන්න ගියොත් ඇනෙනවා.. කෝකටත් හොද හින්දා මම මේක ඉංග්‍රීසි වලින් දෙන්නම්.. Specifications Type Compact Digital Camera Effective Pixels 8.0 million Image Sensor CCD Sensor Size 1/2.5 in. Total Pixels 8.29 million (approx.) Lens Zoom 3x Lens Specification 5.7-17.1mm…

දන්නේ කීයෙන් කීදෙනාද.... | Only few of us know this...

පිරිමි හිත මහා මෙරු පර්වතයක් වගේ.. ගල් හිතක් කියලා හුගක් අය කියනවා. ඒත් ඒ හිත ඇතුලේ තියන දේවල් දකින්නේ කියෙන් කීදෙනාද? හැගීම් දැනීම් නැති කලුගල් වගේ පෙනුනට ඒ හිත් හරිම බොළඳයි.. අහිංසයි.. ඒත් උන් මුහුණදෙන සමහර සිද්දි.. ඒ හිත් අසරණ කරලා ගල් කරනවා... අවාසනාවට ගොඩක් වෙලාවට එක වෙන්නේ ගැහැනියක්…

කුඩලිගම කවියා ගැන දන්නවාද?

මීමන ප්‍රේමතිලක,අල්විස් පෙරේරා,උපනන්ද බටුගෙදර,මාකඳුරේ ගුණවර්ධන,කෑගල්ලේ මල්ලව,හතාගොඩ අභයවර්ධන ගැන ඔබ අසා තිබෙනවාද?බොහෝ දෙනෙක් නොදන්නා මේ අය මෑත කාලයේ ලංකාවේ සිටි කවියෝය.කවි රස හුරු කිහිප දෙනෙක් මේ අය ගැන නොදන්නවා නොවේ. ඒ කතන්දර මොනවා උනත් මේ කවියන් දැන හඳුනා ගත හැකි හොඳම විදිහ වෙන්නේ ඔවුන්ගේ නිර්මාණ…

අතීතාය වර්තමානය සහ අනාගතය...

මගුලක් කතා කන්නව.... විද්ද කවදාවත් කියපු නැති කතා කියනව වගේ... තාම ඉතිං පොඩි එකා නොවැ... ඔයෙ හැටි තේරුමක් නෑ.... ආහ් කියන්න බැරි උනා නේ..අර ඔලුව මෙව්ව වෙන පෝස්ට් එක ට ගොඩක් පරතිචාර හම්බෙලා තිබ්බා... ටැංකූ ඈ.... අද ආවෙ අර වර්ජනෙයි මගේ (මගේ කිව්වෙ විද්දගෙ) අනාගතේ හැටි කියන්න... මීට හරියටම අවුරුද්දකට…

ඔබ බලා අවසන් කර නෙත් දෙක දෙන තෙක් තව කෙනෙක් බලා ඉන්නවා.....

මේක මට ආපු ඊ-මේල් එකක්..... ටිකක් හිතන්න දෙයක්..... පිංතූරෙ උඩ ක්ලික් කරලා ලොකු කරගන්න... ඔබත් බලා අවසන් වූ කල නෙත් දෙක දෙන්න කැමතිද? එහෙනම් ෆේස්බුක් ඉන්න අය මෙතනින් යන්න... එහෙම නැත්නම් මේ තොරතුරු උදව්වක් වේවි....

පෑනේ මිතුරෝ....

පින්තූරය මෙතනින්.. මේක කළේ නිවාඩු කාලෙක ගෙදර ඉන්න ගමන්. නිවාඩු කාළේට අයියත් ගෙදර ඉන්න නිසා ඉතින් තුන් දෙනාම එක්ක මොනව හරි මගෝඩිස් වැඩක් තමයි ඉතින් කළොත්. ඒ දවස් වල තිබුණ ලොකුම උණ තමයි පෑනේ මිතුරන්ව ඇති කර ගන්න එක. ලෙඩේ ගෙදරට ගෙනාවේ අක්කා තමයි එයාගේ ඉස්කෝලේ යාලුවෙකුට වෙනත් රටක ඉන්න පෑනේ මිතුරෙක්…

කතරට ගිය අයියණ්ඩි

සිව් අවුරුදකට කලින් ගියා තමයි නුඹ කතරට එත් මෙහෙම වෙයි කියල හිතුවෙ නැ අපි නුඹ එනදා යළි ආපිට හනි හනිකට ලැස්තිවි ගියා අපිත් කොලොම්තොටට නුඹ පිළිගන්නට එත් අයියෙ නුඹ ආවේ අපෙන් ගියා වගේ නෙවේ අතරමංය ඒ ගතිගුණ වලිකතරේ දැන් වෙනදා අම්මෙ තාත්තෙ කිය ගෙදරින් යන විට වැද ගිය අයියා නොවේ යළි අවේ අවේ වෙන කෙනෙක් පුර…

ඕං පික්චර් එකට අවුරුදු තුනයි...

පික්චර් එක පටන් අරන්ද, ක්ලයිමැක්ස් එකටද මන්දා, ඕං කොහොමින් කොහොම හරි අවුරුදු තුනකුත් ගිහින්... මුලින්ම නළුවා එනවා... හීන්දෑරි ටිකක් උස කොල්ලෙක්...වැඩිය සද්ද නෑ. නිහඬ නිස්ශබ්ද ජීවිතේ... කව්ද ඉතින් හිතුවෙ පික්චර් එකේ ප්‍රධාන නළුවා මෙයා වෙයි කියලා. හිතුවනම් ඉතින් මෙහෙම වෙනවයැ... :P දැන් එව්වා වැඩක්…

සමලිංගිකත්වය නොදත් ස්වයංවින්දනයත් නොදත් රැඩිකල්තුමා

රැඩිකල්තුමාගෙ අලුත් වාදයට සහයෝගයක් නොදී අරින එක හරි මදි නේද? එහෙම අඳුන්වා දීල අතෑරලදාන එක නිකන් නොදන්න පිරිසක් මැද්දට එක්කගෙන ගිහින් තනිකළා වගේ නෙව. එහෙම හරි නෑ. අපි කලින් දැක්කානෙ උන්නැහෙ තුන්පිටකය බලාගෙන ගිහින් අලුත් සොයාගැනීම් වාගයක් කොරලාය කියල. ඉතින් එහෙම බලානයනකොට තමා මේ අලුත් වාදයත් උන්දැගෙ…