2011 අගෝස්තු 11 වනදා (ඊයේ රාත්‍රී ) බොහෝ මාධ්‍යය විසින් වාර්ථා කල ග්‍රීස් යකුන් පිලිබඳ ප්රවෘත්ති බහුතරයක් දෙනා විසින් දකින්නට ඇතැයි සිතමි. විවිධ ප්‍රදේශ වලදී කාන්තාවන් තනිව සිටින නිවෙස්, නාන ළිං ආදී තැන් වල හොරෙන් බලා සිටීමේ සිට ඔවුන්ව ස්පර්ශ කිරීම හා ඔවුන්ට හිරිහැර කිරීම දක්වා විවිධ ක්‍රියා…
මෙම තරුණ ක්‍රීඩකයා අවුරුදු කීපයකට පෙර මද්‍යසාර භාවිතය නිසා තමාගේ දේශීය ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබිය .නමුත් දැන් ඔහු මද්‍යසාර දිහා බලන්නෙවත් නැත . මෙයට හේතුව ඉස්ලාම් මෙම ක්‍රීඩකයා වෙන කිසිවකුත් නොව දකුණු අප්‍රිකාවේ නැගී එන ක්‍රීඩක පාර්නෙල් (Wayne Parnell) ය. වයස 22 ක් වන පාර්නෙල් ඉස්ලාමය වැලද…
දැන් තමා නාගෙන කරගෙන මේ පොඩ්ඩක් ඉද ගත්තේ.අදනම් මරු දවස.ට්‍රේනින් සෙෂන් එක පට්ට ආතල්.ඒවා ගැන පස්සේ කියන්නම්කො.අපහු දිනුගේ කතාවට බහිමුකො.මට පෙන විදිහට කට්ටියටම ඒක හොදට හිතට අල්ලලා වගේ.බොහොම ස්තුති කමෙන්ට් කරපු අයට. පලවෙනි සහ දෙවැනි කොටස් කියවන්න බැරි උන අය මෙතනින් කියවන්න. හරි ආපහු කතාවට ඔන්න.ඔන්න…

වෙබ් අවකාශය තුල හමු වන විවිධාකාර පුද්ගලයන් අතර කැපී පෙනෙන, ආදරණීය , සරල මිනිසෙකුගේ සොඳුරු බ්ලොග් අඩවියෙහි සියවෙනි කඩඉම වෙනුවෙන් මුරගලෙහි අපෙන් උණුසුම් සුභ පැතුම්. එකිනෙකා පරයමින් ඉහළ යාමට වෙර දරන, අනිකා පහළ හෙලන්නට කකුලෙන් අදින සමාජයක, වෙනස් මාවතක පිය නැගි ගෞරවනීය සහෝදරයානෙනි, මුරගල ඇරඹි දා පටන්,…

ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! අවිද්‍යාව හේතු කොට ගෙන සංඛාරා ඇති වේ..... ලොව ජීවත් වන බොහෝ ජනයා ජීවත් වන්නේ ඉඳුරන් පිනවීම සඳහාය. ඔවුන් සිතා සිටින්නේ ජීවිතයේ හරය ඉඳුරන් පිණවීම බවය. නිවණ සහ පරලොව ගැන දන්නා ස්වල්ප දෙනා පමණක්…
යාලුවන්ගෙ birthday එක දවසට ඔයා ඉන්නෙ බර වැඩකනම් ඉතින් එයාලට wish කරන්න status එකක් එහෙම දාන්න කරදරයිනෙ. අනික කවුද දන්නෙ වැඩ අස්සෙ ඔව්ව අමතක වෙයිද කියල... නේද.... එහෙම නැත්තම් හිතන්න අපි මොකක්හරි උත්සවයක් සංවිධානය කරනව කියල,wedding 1k වගේ.. ඉතින් ඔයා මනාල මහත්තය හරි,මනාල මහත්මිය හරිනම් පෝරුවට නගින…

01) ගල් කිලො එකක් හා පුලුන් කිලො එක බැගින් තරාදියකට දැම්මොත් බර වැඩි කුමන පැත්තද.......... 02) පෙනේ නම් මොකාද ? නොපෙනේ නම් මොකාද ? 03) අත්තක කුරැල්ලන් 10 සිටි දඩයක් කරැවෙක් වැඩි තබා දෙදෙනෙක් දඩයම් කරේ නම් ඉතිරි කුරැල්ලන් ගනන කියද? 04) අපේ අම්මා පාන්දර 4.00 නැගිටිනවා... 4.30,ට හාල් ලිපේ තියනවා...…

ආදරය නම් සුන්දරය......... එ සුන්දරවු අදරය........ සෑම විටම විරහවක් වේද.. ඇය ලස්සනයි මම මගේ ජිවිත කාලයටම දැකපු ලස්සනම කෙල්ල.. එක මොතක මට හිතුනා......... එ ඇස් දෙක වෙනුවෙන් මගේ ජිවිතය වුනත් පුදන්න ... මම ආදරය කලා ඇත්තටම මම ආදරය කලා.... මෙතුවක් කාලයකට ඇති නොවුනු හැකිමකින් මාව කුල්මත් වෙලා....…

අව්වට වැස්සට, පෙර කල ගැනුනද, හිසට සෙවන දී, එදා........... විච්චූරනයට, කොමල පාන්නට, සමර සරින් හද විල කලඹන්නට, ලලිත ලතාවට, කිට්ටුම හිතවතියයි, ඇය.