Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

How to create an Eclipse plug-in with JFace Tree

1. Create a plug-in named as " de.vogella.jface.treeviewer " by following the steps in the article http://www.vogella.de/articles/EclipsePlugIn/article.html#firstplugin . But select "Plug-in with a view" instead "Hello, World Command"in the last step. 2. Create all the classes mentioned in the…

මට සමා වෙයං ලේන් පැටියෝ.........

ඊයේ මට හරි කණගාටු දවසක්.ඒ මොකද කියලා කියන්නයි මම මේ හදන්නේ. ඒ දැනට මාස 3 කට පෙර අපේ පවුල හා සම්බන්ද වුනු පුංචි ලේන් පැටියෙක් නිසා.මේ ලේන් පැටියා මට හම්බ වුනේ අපේ ගෙදරට අල්ලපු වත්තේදි.ඌ හොදටම අසරණව,අතරමං වෙලා හිටියේ.මගේ සත්ව කරුණාව නිසාම පැටියාව ගෙදර ගෙනාවේ හොදින් රෑක බලා ගෙන දවසක නිදහස් කරන්නම්…

පව්කාරයෝ

මිනිසා ' හෝ 'මනුස්සයා ' කියන්නේ මනසින් උසස් යන අර්ථයෙන්. අපි අද සමාජය දිහා බැලුවොත් මිනිසා කරන්නේ මනසින් උසස් සත්ත්වයින් කරන කියන දේවල් නෙමෙයි. සත්ත්වයින් යනුවෙන් අර්ථ දක්වන්නේ ජීවයක් සහ විඥානයක් සහිත වූ සියලුම ප්‍රාණීන් වේ. නුතන ජීවින් වර්ගීකරණය අනුව ගත කල,ජීවී රාජධානි පහ අතුරෙන් Animalia…

USB (Universal Serial Bus)

අද මම කියන්න යන්නේ USB Port එක ගැන වැදගත් තොරතුරු ටිකක්.මම හිතන්නේ USB Port එ‍කෙන් වැඩක් නොගත්තු කෙනෙක් නැති තරම්.ඒත් මේ ගැන වැඩි යමක් නොදන්න මේ ගැන උනන්දු අයට මම අද කියන්න යන දේ ඉතාමත්ම වැදගත් වේවි කියලා මම හිතනවා..... ඇත්තටම මොකක්ද මේ USB Port එක කියන්නේ..? 1996 ජනවාරි මාසයේ USB 1.0 සොකට්ටුව…

Google Squared හා Image Swirl වසා දැමීමට පෙර ගිහින් බලන්න.

මෙම සේවා ළඟදීම වසා දමන්නට යන බවයි ආරංචිය ඒ පැත්තේ ගිහින් අවොත් පොඩ්ඩක් ඒ අත්දැකීම විඳගන්න පුළුවන් වෙයි. Google Swiril නම් අපූරු එකකි. 2011 සැප්තැම්බර් 5 පින්තූර උඩ කොටන්න.ඒවාට අදාල සබැදුම් යොදා ඇත. මෙම සේවා වසා දමන බවයි ආරංචිය.

මරු චැනල් එක මැක්සා... ( CSN )

මෙන්න අලුත් චැනල් එකක්... ලංකාවේ අපිට දැන් පැය 24 පුරාම ඇති වෙනකං ක්‍රීඩා බලන්න පුලුවන්.. මේකේ නම තමා CSN - Carlton Sport Network . මේක අපිට ඕනම ඇන්ටනා එකකින් බලන්න පුලුවන්..මෙන්න විස්තර කොලඹ - V/UHF 22 නුවර එලිය-V/UHF 47 කරගහතැන්න-V/UHF 32 දෙනියාය-V/UHF 28 නයබැද්ද-V/UHF 30 යාපනය-V/UHF 30…

ආතල් ගන්නේ අපි කවද්ද???????

පුංචි කාලේ අම්මා කිව්වා ශිෂ්‍යත්වය ශිෂ්‍යත්වය පාස් වුනොත් පුතා දිනුම් ඊට පස්සේ ලොකු ඉස්කෝලේ පාඩම් වැඩ කරදර නෑ මෙය විතරක් පාස් වෙයන් දහයෙදි ලොකු අයියා කෙනෙක් ඇවිල්ලා පොර මෙහෙම කිව්වා මල්ලියේ තව පොඩ්ඩයි සා/පෙට ගොඩ දාපන් ඕක හොදට ඊට පස්සේ ඒ ලෙවලුයි පුල් ආතල් සාගරයයි ඔන්න ඉතින් ගොඩ දැම්මා ආවේ ඒ ලෙවල්…

අමද‍‍‍යප

පුරා සඳ වත, දෙස බලාගත් වනම, සුරා සැල කවුන්ටරය , මතට වී. මුදල් ගනිමින්, බලා සිටියෙමි......... දියාරු වූ, මුග්දයන් දෙස. වැනෙන- ගාටන, වැටෙන -බඩගාන, තලු මරන-කෙල හලන, හකු අතර පොඩි වෙන, අමු මස් බලාසිටියෙමි........... දුබල සිත් දෙස, ඇසෙන සද, ගන්ඨා නඳ.

මිනි ගවුම

කොටට කොටේ ගවුම ඇදන් අපේ අහිංසක ඇස් ඒ දිහාට ගියාම ඔරවන්න නම් ඉද ගත්තම මුළු සර්වාන්ගේම පේන හින්ද පතාර මල්ලක් කකුල් දෙක උඩ තියාගන්න නම් මොන මගුලටද මිනි ගවුම් අදින්නේ...?

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 4

ඔන්න ඉතින් මම දැන් කතාව කියනවා. දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 1 දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 2 දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 3 මේවගෙන් පරණ ඒවා ටික කියවන්න... ඔන්න දැන් දිනුල බෙල්ලන්විලට ආවා.ඒ උනාට අපි මීට් වෙන්න හිටියේ කළුතර.ඒ වෙනකොට මම කොළඹට ඇවිල්ල ටික කාලයයි.කොහොම හරි මට කළුතර එන්න කියල මම…