ඔන්න ඉතින් මම අද ආවෙ ටිකක් විතර වෙනස් පෝස්ට් එකක් අරගෙන. මේක මටත් ආපු ඊ මේල් එකක්. මේ ලැප්ටොප් එක පාවිච්චි කරන්නෙ අපේ මහ රැජිනි කියලයි කියන්නෙ..හිහිහි.... ඔන්න එහෙනම් බලාගන්න... මේකෙ performance නම් සදහන් වෙලා නෑ.Ubuntu මෙහෙයුම් පද්ධතිය දුවන බවනම් පේන්න තියෙනව.ආහ්... කියන්නම හිටපු දෙයක් තව පොඩ්ඩෙන්…
This is the new member of my card pack collection. It is Bicycle fan back limited edition white deck, gold sealed, by Zenneth Kok. These are really rare, as there are less than 1000 copies that have been produced, and I have got one of them. The new fan back black and white decks will be officially…
ඉතින් කොහොමද යාලුවනේ...... ටික දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ. අද නම් මට සෑහෙන්න සතුටු දවසක්. මම කලින් ලියපු බ්ලොග් එකේ පොස්ට් ටික මට හොයාගන්න බැරුවනෙ තිබුනෙ. ඒත් අද මට ඒ ටික හම්බ උනා. feed burner එකේ තිබිල. ඉතින් මම හිතුව මගෙ කලින් බ්ලොග් එකේ තිබ්බ පොස්ට් එකක් අලුත් බ්ලොග් එකේ නැවත දාන්න.…
සුවහසක් නෙතු මතම ඇඳී සෙව් ඔබ මතක දසුන් රැඳි රැඳී කප් සුවහසක් කල් ගෙවී පහන් වී බැඳුනු සිත ඔබ රූ චායාව වෙතම බැඳී.... හැරයන්න හේතු නුඹ මා හටම දුනී ගෙවී යන්න මේ කඳුලැල් බිඳි බිඳී නෙතු අගින් තව එක් වරක් සිනා සී, රැගෙන යන්න මතක සැමරුම් සුවඳ මට දී..... එන්න එපා නුඹ මගෙ නෙතු තුලට සැලී මේ හිත තහනම් නුඹට යළි…
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...// රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ... දිගු දෑස…
ෆෙස්බුකියට තියෙන හැකින් තර්ජන ගැන හැමොම කතා කරනවා...ඉතින් මමත් උදෙන් නැගිටලා අන්තර්ජාල ගවේශණය කරනකොට මට හම්බ උනා අලුත් වෙබ් පිටුවක්...ටිකක් බැලුවා හොයලා බලලා එකේ.....නරකම නැහැ...අවශ්ය සොෆ්ට්වෙයා එහෙම එකම තැනක තියෙනවා.... වැඩි වැඩ කැලිත් නැහැ...නිකන්ම ෆයිල් සර්වර් එකක් විදියට ඔක්කොම එවා දාලා…
මම සිංහල බ්ලොග් අවකාශයට ටිකක් අලුත්… ඒක නිසා මේ කරන්ට හදන වැඩේ හරිද වැරදිද කියල හරියටම දන්නෙ නෑ… කපුටන්ගෙ සිරිතක් තියෙනවලු කෑමක් හම්බවුනාම කා..ක් කා..ක් ගාල කට්ටියට දැනුම් දෙන… අන්න ඒ වගේ වැඩක් කරන්න හදන්නෙ.. අද දාන්නෙ පෝස්ට් එකක් නෙමෙයි ලින්ක් එකක්… සිද්ධිය මේකයි… මම බ්ලොග් ලියන්න හුඟක් කලින්…
අම්මෝ කලින් ලිපිය ට නම් සෑහෙන්න මට මඩ ප්රහාර එල්ල උනා..ආන් ඒක හින්ද මම කියන්නෑ ඔන්න මේ අද ලියන්න යන වෙන වෙන කාටවත් උන දෙයක් කියල මේක මටම තමා උනේ.. මම ඉතින් ඔය පොඩි කාලෙ ඉදලම කෙල්ලො සබ්ජෙක්ට් එකට නැති අහින්සකයා..11 වසරට විතර එනකන් මට කෙල්ලන්ව පේන්න බෑ..කෙල්ලන්ටත් මාව පේන්න බෑ..11 වසරෙ මට ඒක…
අපහාස උපහාස විඳ දරාගත්තා බැති සිතින් කුවේණී දරු ගැබත් කුස දරාගෙන.... දුක වේදනාව විඳින්නට බැරුව නොපෙනෙන මානයක ඉඳ ඉකි බින්දා කුවේණී දරු ගැබත් තුරුළු කරගෙන....