Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කළය....

පින්තූරය මෙතනින්.. ඔන්න ඉතින් මේ සිද්ධියත් වුනේ දහම් පාසලේදි තමයි. පරණ දහම් පාසල් කතා කියවලා නැත්නම් ගිහින් කියවලා එන්න. නාරං භාවනාව.. සරම.... මේ සිද්ධිය වුනේ චතුර හතර ශ්‍රේණියේ විතර ඉන්නකොට (මතක විදියට ).අයියා වැඩි කාලයක් ගෙදර හිටියේ නැති නිසා දහම් පාසල් ගියේ අක්කයි මමයි. අම්මයි ලොකු අම්මයි දහම්…

සාපේක්ෂ නිශ්චලතාව

මිනිස්සු දුවනවා දුවන වේගෙට ලෝකෙත් කැරකිලා හීන අමතක වෙලා හැම දේම වෙනස් වෙලා මම බලාගෙන ඉන්නවා... හිටපු තැනම...

ඉනේ ගහනව තියා තනියෙන් උස්සන්නත් බැ

මේක පොඩි පහේ විහිලු කතන්දරයක් එත් ඇත්ත සින් එකක්........... දවසක් අපේ යලුවෙකුගෙ ගෙදර තිබුණු පොල් පරාල වගයක් නැති වෙලා යලුවගේ ගෙදර මිනිස්සුන්ට මළ පැනල ගියාලු ගෙවල් පැත්තෙ තියන ප්‍රසිද්ධ දේවාලයකට සාස්තරයක් අහන්න.ගිහින් දැන් ඉන්නවලු තමන්ගේ වාරය එනකන් ඉදල ඇතුලට ගිහින් ඉදගත්තලු කොහොම හරි දැන් සාස්තරය…

කැම්පස් එකේ මගුල් උත්සවේ

කොහොමද නංගියේ.. මල්ලියේ.. අය්යේ.. අක්කේ.. යහලුවනේ.. ගොඩ කාලෙකින් පොස්ට් එකක් දන්නා බැරි උනේ ගොඩාක් වැඩ වලට හිර වෙලා හිටපු නිසා.. දන්නවනේ ඉතින් කැම්පස් එකේ වැඩ වල ඉවරයක් නැ කියල. එකක් ඉවර වෙනකොට තව එකක්.ප්‍රොජෙක්ට්, පොපොසලස්, රිපෝට්ස්, එක්සැම් ඉවරයක් නැ. ඒවා අතර ඉතින් ෆන් වැඩත් ඕනේතරම් තියෙනවා. මම…

Page වලට Like නොකර පරන Chat Sidebar එක ආයෙත් ගමු...

ආහ් යාළුවනේ... කෝමද නිවාඩුව ෆට්ට නේ??? මට නං එපාවෙලා... බ්ලොග්ගෙට ගොඩක් දෙනෙක් විෂ් කොරල තිබ්බ... හැමෝටම තෑංක්ස් පාරක් දාන්නෙපැයි... ඔන්න මගෙන් හැමොන්ටම රොම්බා තෑන්ක්ස් හොදේ... මේ පෝස්ට් එක දාන්න හිටියෙ මීට සතියකට කලිං ... මොකක් කරන්නද මේ ගිරිස් යකෙක් හින්ද අපෙ අම්ම එලියටවත් බහින්න දුන්නෑ...…

සංඛාර පච්චයා විඤ්ඤානං.... පටිච්ච සමුප්පදය 3

සංඛාර පච්චයා විඤ්ඤානං.... පටිච්ච සමුප්පදය 3 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! සංඛාරා (සිතුවිලි ) පච්චයා (හේතුකොට ගෙන ) විඤ්ඤානං (විඤ්ඤානය ඇති වේ.) ජීවිතයක විඤ්ඤාණය ඒ ජීවිතයේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය සමග ඉපදේ. ප්‍රතිසන්ධි විඤ්ඤාණය යනු ඊට පෙර ගත කල ජීවිතයේ අවසාන විඤ්ඤාණය, ඒ…

දිට්ට දම්ම වේදනීය කර්ම පලදීම හෙවත් ලන්ඩන් හා කොලඹ

කෙනෙකුට කරදරයක් උනාම ඒදිහා බලල හිනාවෙන එක හොද දේයක් නොවුනත් අද මට ආපු ඊ-ලිපියක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා. මේ ඊ-ලිපියෙන් පෙන්නන්නෙ අද දවස වෙන කොට එන්ගලන්තයේ ලන්ඩන් නගරයේ සහ ශ්‍රී-ලංකාවේ කොලඹ නගරයේ සිදුවීම් මාලාවක්. ඔයාලත් මෙක බලල හිතට එන දෙයක් පහලින් ලියල යන්න. :) :) ලන්ඩන් කොලඹ ලන්ඩන් කොලඹ…

තමන්ටම කියලා බ්ලොග් එකක් හදාගන්න...

මම අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ මගේ වගේ සිංහල බ්ලොග් එකක් හදන විදිය ගැන. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති, නමුත් මම මේ ලිපිය ලියන්නනේ දන්නෙ නැත් අයට.. මුලින්ම මෙතන ක්ලික් කරන්න ඊට පස්සෙ මෙන්න වෙබ් සයිට් එකක් ඒවි. ඔයාට Gmail Account එකක් තියනවනම් email එකයි password එකයි දීලා ලොග් වෙන්න.. * ඔයාට…