Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

60 පිරුනත් බිමින් නොයන අපේ ගුවන් හමුදාව - 1

ඔන්න ඉතින් ගොඩක් දවසකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑනේ ඒක නිසා මම හිතුවා පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් ගැන ලිපියක් දාන්න..ඇත්තටම බ්ලොග් ලියන අනිත් යාලුවෝ දිහා බැලුවාම හිතෙනවා ඒ වගේ ලිපි ලියන්න මුන් කොහෙන් වෙලාව හොයාගන්නවද කියල (හික්ස් :D) හරි හරි ඔය කතා කරා ඇති.. මම මේ ලිපිය ලියන්නේ අපේ ගුවන් හමුදාව…

''හුටා සහ මම සහ ඔබ''

බැලු බැල්මට අපි හැමෝටම පේන්නෙ අපේ මුළු ජීවිතේටම හුටා කියලා ඒක ඇත්ත... හැබැයි ඒක ඔබ-මම හිතන විදියෙ හුටාවක් නෙවෙයි ඒ අපිට හොඳටම පේන ලොකු හුටාවටත් පොඩි පොඩි හේතු ගොඩාක් තියෙනවා... මුළු ජීවිතේම හුටා වෙන්න කලිං සෑහෙන කාලෙක ඉඳලා අපේ ජීවිතේ පුංචි පුංචි තැන් හුටා වෙනවා... ඒ පුංචි පුංචි හුටාත් ලොකු හුටාවක්…

නාබිගතවූ ඉලක්කය සිහිනයක් වූ කල

දහතුන් වසරක් වෙහෙසවා හිස අසමබරව, ලෙඩුන් වන ලෙස මානසිකව. එකම ඉලක්කයකට නාබිගතව වින්දත් දුක් අප අද අසරණයි ලැබුණු දෙයක් නැත ලබාගන්න දෙයක් නැත අවුරුද්දක් කාලකන්නි ලෙස ගෙවුන බව පමණක් මතකයි නාබිගත වූ ඉලක්කය සිහිනයක් වූ කල ඒ සිහිනය තුල තව දුරටත් රැදෙනවද නැතිනම් වෙන මගක යනවද? අසරණයි අප ඔව් අප තෝරාගත්…

මලවි හැර නොයන්....

මේ ඉන්නේ ජෝන් ඩන් ( John Donne) කියන රචකයා.ඒ වගේම උගත් නීතිඥයෙක්. 1572 ජනවාරි 21 දින ලන්ඩන් නගරයේ උපත ලැබූ මොහු වසර 59 ක් සාහිත්‍ය මෙහෙවරෙහි යෙදී සිට 1631 මාර්තු 31 අවසන් ගමන් ගියා. මේ අපූරු පුද්ගලයාව (එයාගේ පද්‍ය) මට හමුවුනේ මහරගම තරුණ සේවා එකේ Advanced National Diploma in English කරන්න ගිය කාලේ.…

Skype Credit නොමිලේ

ඉතින් මම මුලින්ම කලේ Fire fox බ්‍රව්සර් එකෙන්..... එකෙන් ටිකක් කෙස් වගේ නිසා මම Opera බ්‍රව්සර් එකෙන් කරන්න පටන් ගත්තා...ඔයාලත් Opera එකෙන් කරනවා නම් වඩා හොඳයි!! හරි මුලින්ම එක කරගන්න!!! මම රට හැටියට භාවිතා කලේ United Kingdom , මොකද ඇමෙරිකාවේ IP Use වෙනවනේ හැම තැනම..Real Hide IP එකෙන් කැමති රටක IP…

බබාලගේ කතාවක්.........

අද දාන්න හිටියේ හාමුදුරුවෝ සම්බන්ද පෝස්ට් එකක් උනත් ඒ අතරේ මට වෙන එකක් මතක් උනා. සාමාන්යෙන් ඉතින් සිද්ද වෙන්නේ ප්‍රවීනයන් දිහා බලලා නවකයෝ ඔවුන්ව අනුගමනය කරන එකනේ,ඒ වුනාට ඒක අනිත්පැත්තට සිද්ද උනු අවස්තාත් තියෙනවා, ඒ අනිත් පැත්ත ගැහිල්ල හරියට කෙරුනේ නැතොත් ඉතින් නෝන්ඩි කෝටියයි.ඔය මේ දීපිකා(මදු සාද ),…

එදා සහ අද !

අගෝස්තු නිවාඩුව ආපුවාම අපිට නිවනක් නෑ,සරුංගල් බලන්න කියලා දවසම ගල උඩ ඉන්නවා.ඒ විතරක් යෑ ඇයි සරුංගල් හදලා යවන්න.මාත් දන්නවා සරුංගල් හදන්න.ඒත් උඩ යන්නැහැ.ඉතින් මට සරුංගල් හදලා දුන්නෙ ඉස්සරහ ගෙදර මල්ලි.මල්ලියි මමයි අක්කයි තුන් දෙනාම යනවා සරුංගල් අරින්න.මම 10 වසරට විතර යනකන්ම සරුංගල් අරින්න ගියා…

මූණුපොත් අහස්පේ කුමකටද තිබියදී සිහින.......

මතකයි මට පුංචි කාලේ ගුරු පාරෙන් බස් පාරට පියා සමග ඇවිද ගියපු ඒ කාලය මට මතකයි ඒ කාලයේ තිබුනේ නෑනේ දුරකතනය රුපියල් පහේ මුද්දරයට ලියුම් යවපු ඒ කාලය මට මතකයි ලොකු අම්මා ලොකු එයාර් මේල් කවරයක ලියුම් එවපු ඒ කාලය මට මතකයි ඊට පස්සේ අපේ ගෙදර මැද සාලෙට තාත්තා ගෙනා දුරකතනය මට මතකයි අපේ අම්මා මහනුවරට, නුගේගොඩට…

ෆයර්ෆොක්ස් (ගිණි හිවලා) 6 "සිංහළ" සංස්කරණය දැන්ම බාගන්න...අපේ පරිගණකය අපේම කරගමු...

පළමුවෙන්ම කියන්න ඕනෙ මේ වගේ දෙයක් සංවර්ධනය කරන්න දායක වුනු හැමෝටම (නම් වශයෙන් දන්නෙ නෑ) බොහොමත්ම ස්තූතියි.අපේ බොහොමයක් දෙනාට පරිගණකය කරා ළගා වීමට නොහැකි වෙන භාෂා ප්‍රශ්නය විසදන්න තවත් පියවරක් තැබීම ගැන.අපිට අපේ රටේ අනාගත ​තොරතුරු තාක්ෂණ මට්ටම ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන් වෙයි මේ වගේ දේවල් තව තවත්…

බංග්ලාදේශ නායකයා ඉන්දියාවේ ටෙස්ට් තත්වය ප්‍රශ්න කරයි !

ඊයේ ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී පැවති ඉන්දු - එංගලන්ත දෙවන ටෙස්ට් තරඟය අවසන් වූයේ ඉන්දියාවට ලකුණු 319 ක අමිහිරි පරාජයක් හිමිකර දෙමින්. මෙහිදී ඉන්දියාවේ පිතිකරුවන්ගේ දුර්වලතාව කැපී පෙනෙන්නක් විය. තවද ඊයේ අවසන්වූ බංග්ලාදේශ - සිම්බාබ්වේ තෙදින පුහුණු තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදී බංග්ලාදේශ නායක…