Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

UNLOCK Any kind of Huawei HSDPA Modem

To unlock any kind of Huawei HSDPA Modem use the link below. For last 15 numbers of that URL use user IMEI number .then you can have your unlock code. මේක මීට කලින් මගෙ fb එකේ පොස්ට් එකකට දාපු එකක්.යාලුවො ඉල්ලපු නිසා ආයෙ බ්ලොග් එකෙත් දාන්න හිතුනා.ගොඩක් අය නොදන්නවා වුනාට ගොඩාක් ප්‍රසිද්ධ ක්‍රමයක්…

මල් රේණු නටලා

අපේ දෝණියැන්දැට කවි හොයන්න ගිහින් අපූරු ගීතයක් හමු උනා. ළමා ගීයක් නම් නෙමේ, ඒත් සංගීතය අපූරුයි. සිංහල ගීයක් උනාට මේක පැරණි ඉංග්‍රීසි චිත්‍රපටි( The sounds of Music ) ගීයක සංගීතයෙන් හැඩ වෙලා තියෙන්නෙ. මකරන්ද බ්ලොගය ලියන පොත්ගුල්ලා මේ ගැන හරබර සංවාදයකුත් කරා පහුගිය දවස වල. මොකක්දෝ අපූරු හැඟීමක් එනවා…

ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු

රටේ නම : සම්මත දිග නම : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සම්මත කෙටි නම : ශ්‍රී ලංකාව කලින් නම : ලංකාව විශාලත්වය : වර්ග කි.මී. 65,610 අගනුවර : ශ්‍රී ජයවර්ධනපුරය‍ වාණිජ අගනුවර : කොළඹ රජය : ශ්‍රී ලංකාව වූ කලී (2004 ඇස්තමේන්තුවට අනුව) මිලියන 19.5ක ජනගහනයක් සහිත, ස්වාධීන සහ ස්වෛරී ජාතියකි.…

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය රටේ බහුතර ජාතිය සුලු ජාතීන් සමග ඒකාබද්ධ කිරීමේ උපක්‍රමයක් වශයෙන් රටත් රටේ උරුමයත් නියෝජනය කරයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වූ කලී ශ්‍රී ලංකාවේ අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ නරපතියාණන් භාවිත කළ කොඩියේ ම වැඩිදියුණු කර ගත් ස්වරූපයකි. එම රාජකීය කොඩිය මධ්‍යයෙහි ඉදිරිපස දකුණු…

පසුගිය මාස 12 තුළ ලංකාවේ අපි Google හි ඇතුල් කළ ජනප්‍රියම වචන 50 මෙන්න...

මේ වචන 50 තමයිලු ලංකාවෙ කස්ටිය Google මාමට කියල හොයවපු searches වල වැඩිපුරම තිබුණු වචන පනහ.අපේ අයියල අක්කල වැඩිපුරම උනන්දු මොනවටද කියල බලාගන්න පුලුවන් මේකෙන්...මේ තියෙන්නෙ ඒ වචන.. facebook sri lanka yahoo youtube facebook login songs google games mail gmail srilanka yahoo mail news you face gossip…

දුරස් වන්නට | Duras Wannata

දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ....// අත්වැල් බැදගෙන මංමාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද....// පුංචි ළැදැරියක් වගේ හුරතලෙන් ඔබ හිනැහුනු ඒ කාලය මතකද දුරස් වන්නට.... අනාගතේ ගැන අහස් මාළිගා අප දෙන්නා මැවූ කාලය මතකද....// ඔබේ පෙම්වතා ලෙසින් එදා මා ඔබේ ලගින් උන්…

කතරක තනි වී | Katharaka Thaniwee

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී හිම සිල මුදුනත සිටියද මහද ගිනි ගනී ගිම්හානයය පැමිණී එක් තැනම නොම රැඳේ පැමිණෙන දුක පැණි රස බව නොසිතුනිද ළඳේ සඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනි ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි....// සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී තව විමසනු සිරිතට නිහැඬවම හිනැහෙමි කතරක තනි වී....…

මට හීනයක් වෙලා | Mata Heenayak Wela

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේනෑ මා ඇයිද පෙම් කලේ සද රාජීනී නුබයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ....// රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලගයි ප්‍රියේ චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුනේ....// අදහන්න බෑ කදුළක්ද ආදරේ නුබ දන්නෙනෑ සුන්දරයි ජීවිතේ තාරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ ඇයිද හැංගුනේ පෙලා…

මේ නගරය | Me Nagaraya

මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිදෙනවා නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා....// සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා මේ නගරය.... ඔබ අතගෙන ගිය…