Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Song chords

සිතුල් පව්ව වෙහෙර ලගට සදක් පායලා Sithul pawwa

SETT Browser සිංහල/දෙමළ ජංගම වෙබ් බ්‍රව්සරය mBillionth South Asian Mobile Awards 2011 හී දී ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි ෴

ආයුබෝවන්! මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ තවත් එක් ජයග්‍රහණයක් ගැන නම් නෙමෙයි. මේ මගේ ජීවිතේ මෙතෙක් මා ලද සුවිශාලතම ජයග්‍රහණය. මේ වර්ෂය මුලදි මවිසින් නිර්මාණය කර එළිදැක්වූ SETT Browser for Android නම් සිංහල/දෙමළ ‍ජංගම දුරකථන වෙබ් බ්‍රව්සරය පසුගියදා ඉන්දියාවේ නව දිල්ලි හී පැවැත්වුනු mBillionth South…

අනේ මංදා සිරිසේන - 01

පින්තූරය මෙතනින්.. මේක මගේ පුද්ගලික අත්දැකීම් කිහිපයක් එකතු කරලා ලියන්න හිතුන දෙයක් කතාවේ මුල කොටසට ආයතන තුනක් සම්බන්ධයි නම සඳහන් කරන්න අකමැති නිසා ඒ ආයතන තුන මේ විදියට හඳුන්වන්නම්. 1. ආයතනය : මෙය රජයේ අනුමත විශ්ව විද්‍යාලයක්. දක්ෂ සිසුන් බිහි කරන ආයතනයක්. 2. ආයතනය : මෙය රජයේ විශ්ව විද්‍යාලයක් ලෙස…

නිදහසක් සෙව්වෙමි

මේ ප්‍රශ්න මට වද දෙනවා.දෙයියනේ කියලා හිනාවෙලා ඉන්න හදන හැමතැනදිම ප්‍රශ්න ඇවිත් හිත කඩන ලස්සන.හරියට හිතක් පපුවක් නෑ වගෙ,මං බය නෑ ඕන දේකට ඔට්‍ටුයි.මං මැරෙන්න බය නෑ මේවයින් පැනලා යන්නෙත් නෑ, ඒ වුනාට හොඳම විසඳුම?මරණය. මං ගෙනාපු මැහි තෙල් බෝතලේ අතේ තියාගෙන මං කල්පනා කලා.මං මැරුණම කී දෙනෙක් අඬයිද?මං…

පුංචි හිතට එබිකම් කර

පුංචි හිතට එබිකම් කර පි- පුංචි හිතට එබිකම් කර සිහිනයක් වේලා පාට වළාකුලේ සැඟවි නොපේනිම ගියා... ගැ- මාගේ ළඟි හිමි හිමියට මුදුවදන් ගොතා සේල වලාකුලේ දවටා සිත මවිත කළා ... // පි- දුක හිතුනම හොරේන් හඩන හදම ඔබ උණා නුබ මාළඟ නැති පාළුව සිතේ රජඋණා ... ගැ- ඔබ ගැන මට ඇහි පිය ගසන තරමටම වැඩිඋණා මට නොදැනිම…

ප්‍රේමනීය වන්දනාව....

1. මුදු රන්කෙඳි වැන්න දිළිසෙන කෙහෙරැල්ලේ සුදු මල් පිපුණු වත ගෙන යයි පවනැල්ලේ රතු වන් කොපුල් පිසගෙන යන නළරැල්ලේ මතුරයි ම'සිත සිපගන්නට සැනසිල්ලේ. . . 2. පැහැබර අඹර දුල හිරු බලමින් මෙදෙස සුවබර පවන ගෙන එයි නිවමින් වෙහෙස පින්බර කැළණි වෙහෙරෙහි සුන්දර පහස මගහැර දමනු ඇත සීමා දස දහස 3. නෙලුමක් රැගෙන දෝතින්…

After A/L Trip - Part 5 (Day4- 1) - කැළේ මැදින් හොටන් තැන්නට

ඔන්න ට්‍රිප් එකෙ දෙවෙනි අදියර හොර්ටන් තැන්න තරණය. කවුරුත් නොදන්න නිසා කියන්නෙ ඔහියෙ ඉදල හොටන් තැන්නට කිලො මීටර් 11 විතර තියෙනව. අනිත් අයනම් මේක වාහන වල ගියාට අපි පයින්ම අදින්න තමයි ප්ලැන් කරේ. අපේ breakfast එක අර ස්ටෙසන් එක ගාව කඩෙන් ඔර්ඩර් කරල තිබුන නිසා ready වෙලා ගිහිල්ල ඒක කැව. ඒවනම් සල්ලි දීලම…

වෙනස් වෙන ලොකේ වෙනස් වෙන මිනිස්සු

කෝ බලන්න කාටද වැඩියෙන්ම හොඳම යාලුවො ඉන්නෙ? තුනක්? හතරක්? හේ හේ... හොඳම යාලුවෙක් කියල විශේෂ කෙනෙක් නැති අයත් ඇති මං හිතන්නෙ. එහෙම නේද? ඇත්තටම කවුද හොඳම යාලුවෙක් කියන්නෙ? යාලුවො අතරෙ විශේෂයෙන් මෙහෙම හොඳම යාලුවෙක් කියලා ගරුනම්බු නාමයක් ඒහෙම කෙනෙකුට දෙන්නෙ ඇයි කියලා කාට හරි කියන්න පුලුවන්ද? අපි යමක්…

Delete වුන දත්ත අපහු අදිමුද

ඉතින් මම අද දෙන්න යන දේ ගැන නම් ගොඩක් කස්ටිය දන්නවා ඇති.මොකද මේ සොෆ්ට් කැල්ල ගොඩක් පරසිද්දයි නොව.ඉතින් එකෙන් කමක් නැ.මේක නොදන්නා අයත් ඇතිනේ.මට නම් මේක ගොඩක් උවමනා උනා.මගේ වැඩ වලට විතරක් නෙමේ.අපේ ස්කොලේ වැඩ වලටත්.මේකෙන් මම ගත්ත ප්‍රයෝජන ගැන කවුරුහරි දැනගත්තොත් ඉවරයි.ඒ වෙන මුකුත් නෙමේ.මේකෙන් මම…