Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මා ලඟ ඔබ සිටීවිද?

ජීවිතේ අතර මැද ම්ඟ නැවතුමක අප දෙදෙනා සිටි බවක්‌ මතක ඇත ඉතිරි කර සෙනෙහසක මුදු සුවඳ සිහින මල් පරවේය සිත තුලම තාරකා නිවී ගිය වෙලාවක සඳ නුබට තනිකමක්‌ දැනේවිද ? හුදෙකලා මේ ගමන නිමාවන දින මා ලඟ ඔබ සිටීවිද?

ඉස්සර වෙලා ඔයා පෙන්නන්න(චූ කතාවක්!)

මේක චූ කතාවක් උනාට කාටවත් අවුලක් නැතුව කියවලා හිනා වන්න පුළුවන්.මේ සිද්දිය උනේ Party එකකදී.දන්නවනේ සමහරු මේවගේ අවස්ථා වලදී නිකම් දෙන නිසාම හොඳට බොනවා.සමහරු ගෙදර උන්දැත් එක්ක ඇවිත් හෙමිට කැපිලා ලොක්කිට හොරෙන් දෙක තුනක් දා ගන්නවා.මේකට සම්බන්ද උනෙත් එහෙම පොරක්.පොර නෝනට කැපිල්ල දාලා toilet එක ලඟට වෙලා…

තිඹිරි ගෙදර සිට සොහොන් බිම වෙතයි - අපේ ගමන් මග විහිදෙන්නේ ..... ඒ කෙටි මාවත සැරි සරනා අප - මොන සිනමා පට නරඹන්නේ

රූපය සහ ශබ්ධය, පසිඳුරන්ගෙන් ග්‍රහණය කරන වැදගත්ම විඳීම් දෙකක්. සිනමා පටයක් රසවින්දින්ට නම් අත්‍යවශ්‍යම අංග දෙක. ඒ වැදගත් කම සලකල තමා සිනමාවටම වෙන්වුණු Sight & Sound සඟරාව බිහිවෙන්නෙ, 1932 වර්ෂයේ. 1934 දී මේ සඟරාව පල කිරීම බ්‍රිතාන්‍ය සිනමා ආයතනයට ( British Film Institute ) පැවරෙනව. එතැන් සිට අද…

Pasta Salad with Eggs

Here's a healthy dinner Idea. Easy to make and low on carbs. I made this for dinner tonight and loved it. Ingredients: Serve 1 1 egg ( use golden yolk eggs) 1/4 cup spiral pasta 1 small carrot 5 green beans 1/2 cup cauliflower florets 3 fresh spinach leaves 1 tbsp mayonnaise salt and pepper to…

පරිගණකයේ හාඩ් ඩිස්කයේ අයිකන් වෙනස් කරමු.

‍ (ෙම් වැ‍‍ෙඩ් Windows XP සහ ඊට පසු පැමිණි මෙහෙයුමි පද්ධති සමග ක්‍රියා කරයි. WindowsXP වලට පෙර පැමිණි මෙහෙයුමි පද්ධති සමග සමහරවිට ක්‍රියා කරයි. ශුවර් නෑ.) අද මම ඔයාලට කියල දෙන්න යන්නේ පරිගණකයේ හාඩ් ඩිස්ක් පාටිෂන් වල තියෙන අයිකන් වෙනස් කරන විදිය. ‍ සාමාන්‍ය ‍ෙෆා්ල්ඩර්ස් වල අයිකන් වෙනස් කරන විදියට…

අ.පො.ස උ .පෙ 2011 ‍ෙභෟතික විද්‍යාව බහුවරණ පිළිතුරු (නව නිර්දේශය) G.C.E. (A/L ) Examination 2011 Physics MCQ Answers (New Syllabus)

මෙන්න එහෙනම් අලුත් සිලබස් එකේ බහුවරණ උත්තර ටික. අතට හම්බුන ගමන් තමයි Blog එකට දැම්මෙ. (1)2 (2)5 (3)3 (4)1 Read more »

අ.පො.ස උ .පෙ 2011 ‍ෙභෟතික විද්‍යාව බහුවරණ පිළිතුරු (පැරණි නිර්දේශය) G.C.E. (A/L ) Examination 2011 Physics MCQ Answers (Old Syllabus)

ඔය කට්ටිය AL Physics හොදට කරන්ඇතිනේ. මෙන්න එහෙනම් පරණ සිලබස් එකේ බහුවරණ උත්තර ටික. අතට හම්බුන ගමන් තමයි Blog එකට දැම්මෙ. (1) 3 (2) 5 (3) 1 (4) Read more »

අම්මට හු***** (15+)

අම්මට හු***** (15+) මේ දවස් වල වැඩිය ලියන්නේ නැති එක ගැන තරහ වෙන්න එපා. වැඩිය නොලියන්න හේතුව මෙතනින් ගිහින් බලන්න. ගොඩක් අය බුකියේ, ඊයවල් වගේම කෝල් කරලා හිට මොකද්ද බන් මොනවා හරි ලියපන්කො කියල කිව්වා. ඔයාල කියන දේ අහක දාන්න බැරි නිසා ඔන්න ලියනවා. මම කොලුවා පහුගිය සති අන්තයේ යාල කැලේ සවාරියක් ගියා.…

එයාට සඳුදට විභාගෙලුනේ..

පින්තූරය මෙතනින් මූණු පොතේ යාලුවොත් එක්ක කතා කළාට පැය විසි හතරම මූණු පොතේ එක එක එව්වා දැම්මට තත්පරයක් ගානේ යාළුවන්ට අදහස් දුන්නට මූණුපොතේ යාළුවන්ගේ පින්තූර වල ඇද කුද හොයන්න වෙලාව තිබ්බට එකම එක මිනිත්තුවක් මට කතා කරන්න මගේ දුරකථන ඇමතුමකට උත්තර දෙන්න මට කෙටි පණිවුඩයක් එවන්න එයාට වෙලාවක් නෑලු එයාට…