Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කොටස් වෙළඳ පොළ

පහුගිය ලිපියෙන් කියපු විදිහටම මේ ලිපිය හරහ කොටස් වෙළඳ පළ ගැන පොඩි හැඳින්වීමක් තමයි කරන්න සූදානම. කොටස් වෙළඳපළ කියන්නෙ මොකක්ද කියල නිර්වචනය කරන්න කලින් කොටසක් කියන්නෙ මොකක්ද කියන්නම්. සමාගමක ප්‍රාග්ධනය සමාන පංගුවලට බෙදුවොත් ඒ එක් පංගුවකට කොටසක් කියල හඳුන්වනව. මේ කොටස් අයිතිකරුවන්ට සමාගමේ…

සරුංගලේ..

අගෝස්තු නිවාඩුවත් ආවා.පාඩම් කරන්න කිය කිය අම්මා දෙස් දෙවොල් තියද්දිත් හිත දුවන්නෙ සරුංගල් අරින්න යන්නමයි.සරුංගලයක් නම් හදාගන්න පුලුවනි..ඒත් අලවන්න සව්කොල?තාත්තා නැති දුක තේරෙන්නෙ ඔය වෙලාවට.අම්මා මහන්සියෙන් කිරි කපලා හොයන සල්ලි මාසෙ පිරිමහගන්නත් මදි,ඔට්ටපාලු ටිකක් ගලවන් ඇවිත් විකුණන්න තිබුනා…

google gravity එක්ක සෙල්ලම් කරන්න :D

ඔයගොල්ලෝ ගුගල් සෙවුම් යන්ත්‍රය දිනකට කී වතාවක් පමණ ප්‍රයෝජනයට ගන්නවද? එහෙම ගන්න ඔයගොල්ලොන්ට ගූගල් සමාගම මගින් නිර්මාණය කර ඇති වෙබ් පේජය ඉතාමත්ම ආකර්ශනීය වෙබ් පේජයක්. ගූගල් සෙවුම් යන්ත්‍රය යොදා ගන්නා පිරිස වැඩි කරගැනීමේ අරමුණින් ගූගල් සමාගම මෙවැනි නිර්මාණ කරනු ලබයි. ඔය ගොල්ලොන්ට කැමති විදියකට එහෙ…

කැලණි සරසවියේ විද්‍යා පිඨයේ අර්බුදය....

කැලණිය විශ්වවිද්‍යාලය වනාහි පසුගිය දිනවල නිතර නිතර මාධ්‍ය සදහා පුවත් පත් සැපයු ආයතනයක් විය. විවිධාකාර හේතුන් මත මෙසේ සාකච්චාවට බදුන්වු කැලණි සරසවිය, එහි විද්‍යාපිඨය නිසා තවත් ජනප්‍රිය වුවාට සැක නැත. එහි විද්‍යාපිඨයේ ''ආසනික්'' පිලිබද පරික්ෂනයක් පැවැත්වු අතර පරික්ෂනය සදහා ආධාර උපකාර ලබාදි ඇත්තේ…

After A/L Trip - Part 6 (Day4 - 2) - හොටන් තැන්නේ දවස

පස්වෙනි දවසෙ ඉතුරු කොටස, ඔන්න අපි ඔහොම බොරු කිය කිය අපේ කමල් මල්ලිව බයිට් කර කර ගියා හොටන් තැන්නට ලොකාන්තය බලන්න බැරි දවසක අපි ගියේ මීදුම නිසා වෙඩි දුරක් පෙන්නෙ නැහැ. බේකර්ස් ලොකාන්තෙ අමතක කරපු අපි ගියා බේකර්ස් ඇල්ල පැත්තට යද්දි කාටවත් නැමේ අවශ්‍ය තාවයක් නොතිබුනු නිසා ඒ ගැන හිතුවේ නැත. ටික වේලාවක්…

මම බිලියනපතියෙක් උනොත්!

ඉස්සර ඉස්කෝලෙදි අපි රචනා ලියනව 'මට ලොතරැයියක් ඇදුනොත්' කියල. එහෙම නැත්තන් මම 'කෝටිපතියෙක් උනොත්' කියල. ඉතින් අපි රචනාවට ලියන්නෙ ඔය ලොකු ගෙයක් හදන හැටි, කාර් එකක් ගන්න හැටි ( ඒ දවස් වල දන්න ගණන් ම කාර් ජාතිය බෙන්ස්) ඕව තමයි. ඒ දවස් වල ඉතින් ඉන්ටනෙට්, iPhone, iPad තියා මම හිතන්නෙ අපේ ගෙදර ලැන්ඩ් ෆෝන්…

Buddha Hoga Tera Baap චිත්‍රපටියේ විචාරය |Buddha Hoga Tera Baap Review

Note - මෙම ලිපිය "බොලිවුඩ් සිංහලෙන්" බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පල කරන ලද ලිපියකි . එහිදී නොකියවූ අය වෙනුවෙන් මෙහිද පල කරමි බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන් සුපිරි රංගනයක නිරත වුන Buddha Hoga Tera Baap චිත්‍රපටිය පිලිබන්ද තොරතුරු අපි කලින් ඉදිරිපත් කලා . මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ…

ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනද සැඟව ගියේ?

මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න. ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින්…