Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මිනිස්කම යනු මෙයද විමසමී

කිරිබොන ඇත් පැටියා මවගෙන් වෙන්කර බුරුලේ කිරි ඇති මව,අපල දුරුකරගන්නට දේවාලයට පුජා කිරිම නිසා මව් කිරි නොමැතිකමින් විජලනය හැදුනු ඇත් පැටවා මිය යයි -පුවතක් මාස ගණනක් කුසේ රදවා රැකගත්තේ දරු සෙනෙහසින්මයි මගේ තනේ කිරි එරි ගැලුවේ උබේ කුසගිනි නිවන්නයි උබෙන් මා දුර වෙන් කෙරුවේ උන් කෙරු මහ පව් ගෙවන්නයි උන්ට…

After A/L Trip - Part 7 (Day5) - හොරෙන් මාරු වීම

ඔන්න අලුත් දවසක් උදා වුණා නුවර එළියට එළිවෙද්දි පට්ට සීතල වුණාට අපි මෙදා නම් කුකුළට කලින් නැගිට්ට. මොකද අපි ඔහියෙ ඉදල මීළග ගමනාන්තයට යන්න තිබුණ නිසා. උදේම නැගිට්ටෙනම් තවත් එක සාටර් ප්ලැනක් ක්‍රියාත්මක කරන්න තිබුණ නිසා. කස්ටිය ඉකමනට ලැස්ති වුණා කොච්චිය 8ට පිටත් වෙන්න තිබුනත් අපි 6.30 වෙද්දි රෙඩි…

මැරාගේ first ලවු එක ඉලවු උන හැටි.........

ආදරය හරිම සුන්දරයි එ වගෙම බිය ක‍රැයි..මේක මට වුනු ගොඩක් සිදුවිම් අතරෙන් එකක් විතරයි....එ දවස් වල අපේ කොල්ලො ටික කෙල්ලො කියන්නේ හරිම වාතයක් කියලා තමයි හිතාගෙන හිටියේ.........ගොඩක් වෙලවට අපි සෙට් එක එකට හිටියේ මොකද පි ඩයල් අපේ සෙට් එකට හරි ගියේ නැති නිසා මගේ බැජියේ සෙට් එක අයේ එලකිරි…

වැහි බිඳුවක පෙම් කලෙමි

වැස්ස..ඔහේ වහිනවා..තේරුමක් නැතුව,ඒත් වැස්ස පොලොවෙ හැම දුක් කන්දරාවක්ම හෝදලා දානවා.වැස්සට පුලුවන් වුණා නම් මගෙ දුකත් ඒ වගේම ගලාගෙන යන්න දෙන්න.මං මේ නගරය අස්සෙ තනි වෙලා..දඩබ්බරව වහින වැස්සට තෙමි තෙමි ඔහේ ඇවිදිනවා.පිස්සෙක් වගේ..අද වගේම අතීතයේ දවසක මෙහෙමම අපි වැස්සෙ තෙමුණ හැටි මගෙ ඇස් ඉස්සරහ මැවුණා…

සිංහල බ්ලොග් අවකාශයේ මාතර හා ඒ අවට සිටින බ්ලොග් ලියන්නන්ට කෙරෙන ආරාධනයයි මේ...

සිංහල බ්ලොග් අවකාශයේ මාතර හා ඒ අවට සිටින සියලුම බ්ලොග් ලියන්නන්ගේ හමුවක් පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත... මෙහි මූලික පරමාර්ථය වනුයේ විවිධ ආරූඩ නම් වලින් සිටින අපගේ බ්ලොග් ලියන්නා වූ සහෝදර සහෝදරයින් එකට මුණ ගැසී තම අදහස් උදහස්‌ හුවමාරු කරගැනීමට මෙන්ම විනෝද වීම සඳහා අවස්තාවක් ලබා දීමටයි... මීට…

නාච්චාදුව වැව - අනුරාධපුරය

දෙවන සේන රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 998 දී ඉදිකරන ලද නාච්චාදුව වැව අක්කර අඩි 45000 ක ධාරිතාවයකින් යුක්ත වේ. 1906 දී රජය විසින් නැවත පිළිසකර කර තිබේ. අනුරාධපුරයේ වන්දනාවේ යන බොහෝ දෙනා ජලස්නානය පිණිස මෙහි පැමිණේ.

ඉන්ද්‍රිය ගෝචර සතෙක් වන ග්‍රීස් යකා

ග්‍රීස්-යක්කු ගැන ලියපු අය අතරෙ රැඩිකල්තුමාත් එක්කෙනෙක්. කලින් ලියුම දිග වැඩි වෙයි කියල ඒ කතාව ඇතුලට දැම්මේ නෑ. උන්නැහෙ රැඩිකල් විදියට හිතන්න තැනුවාට ග්‍රීස්-යක්කු ගැන කියන්න ගිහිල්ල අනාගැනීමක් වෙලාය කියලයි මට හිතුණෙ. උන්නැහෙ ග්‍රීස් යකයි මහසෝන් යකයි (රීරි යකයි) එකටම අරගන්නෙ දෙක වෙනස් කියන එක තේරුං…

නිල් සඳමඩෙලෙන් Centigradz අනෙන්‍යතාවය නැවතත්

ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයට අලුත් මානයක් එකතු කරපු සංගීත කණ්ඩායමක් විදිහ්ට සෙන්ටිග්‍රේට්z සංගීත කණ්ඩායම හඳුන්වන්න පුලුවන් . නවීන තාක්ෂනය මුසු කරපු සංගීත කණ්ඩයන් ඕනි තරම් බිහි වුනත් ගීතයක් ඇහෙන කොටම මේ නම් සෙන්ටිග්ට්‍රෙz ගීතයක් කියල නිශ්චිතව හඳුනාගන්නට පුලුවන් තරමේ අනෙන්‍යතාවයක් මොවුන් රඳවා ගත්තාය…

වැලිමඩ අවට... / Around Walimada...

හෙවන... / Shade... සිසිල... / Relax... බලාපොරොත්තුව... / The Hope.. . ජීවිතය... / The Life... සැඳෑව... / Sun-set... ජීවන සගයා... / Life partner... වගකීම සහ කැපවීම... / Duty and dedication... ආදරය... / Love... තනිකම... / Loneliness... අවධානම... / Risk... ජීවිතය... / The Life... * * * * * * * * * *…