නැවු නැති වරායක් ලොව කොතනද ඇත්තේ හම්බන්තොටද නෑ මම නම් එය දැක්කේ රජ පරපුරක උරුමය එහි රැක ඇත්තේ මගුල් පොකුණ පමණයි මා නම් දැක්කේ හෙජින් හෙජින් හැම තැනකම කියවෙනවා මම නම් බබා නෑ මට එය තේරෙනවා සුද්දගේ පතුරු ටික ලෙසටම ගැලවෙනවා හැමටම හොරා චීනෙට නම් දෙකපුනවා නායකත්ව පහුණුව ලෙසටම දෙනවා සරසවි මෑණියන් මුදලට…

මේක මට ලගදී ආව ඊයක්. මේකේ මම කිසිම වෙනසක් කරලා නෑ. සිංහලෙන්ම තමා ආවේ . ඒ කියන්නේ අපේ කවුරු හරි තමා ලියල තියෙන්නේ . ආපු ඊයේ කතාව ලියපු කෙනා ගැන තිබුනේ නෑ. ඒ නිසා මට link එකක් දාන්න බෑ. නමුත් මේකේ ගවුරවය ලියපු කෙනාට යන්න ඕනේ. කතාව ෆුල් ෆන් . ඒ නිසා කියවල නැති අය සමග ෆන් එක බෙදාගන්න මම මේක දානවා.…

WAU_tab('om6j32fckdbm', 'left-middle') අපි හැමෝටම අලුත් FB chat එක හිසරදයක් වෙලා නේද? අපහු පරන Chat එකට එන්න අපි එක එක Script Install කරල බැලුවනේ. ඒත් මට නම් එකක් වත් හරියට අල්ලල ගියේ නෑ. මම හිතනවා ඔයාලටත් එහෙම වෙන්න ඇති කියලා. ඉතින් මම අද දෙන්න යන්නෙ Old FB Chat එකට මාරු වෙන්න පුලුවන් හරියනම…

වෙලාවකට මට හිතෙන දෙයක් තමා අපේ අම්මලා (අම්මලා = දෙමාපියන් ) මට අකුරු කියවද්දී කියවලා තියෙන්නේ "අ","ආ" යනු නෙවෙයි. "හු" යනු "හූ"යනු වෙන්න ඇති කියල. ඒ තරමට මං හිතාමතා හෝ නොහිතා කියන අසැබි වචන එනම් කුණුහරුප ප්රමාණය විශාලයි.මට මේක හිතුනේ මේ දින වල "වේසි" කියන වචනය කියලා විපක්ෂ නායක තුමා පත් වෙලා තියන…

දෙවන අදියරේ පළමුවන ලිපිය විදිහට අද ඉදිරිපත් කරන්න හදන්නෙ කොටස් වෙළඳපළට පිවිසෙන ආයෝජකයෙක් කොටස් වෙළඳපළ ගනුදෙනු කිරීම සිදුකරන්නෙ කොහොමද කියන එකයි. මෙතනදි ආයෝජකයෙක් විදිහට අපිට කොටස් තැරැව්කාර සමාගමක උදව්ව අවශ්ය වෙනව. තැරැව්කාර සමාගම් තැරැව්කාර සමාගමක් යනු කොටස් වෙළඳපළ සහ ආයෝජකයා සම්බන්ද කරන අතරමැදි…
මුළු යොවුන් රඟහල් ශාලාවම මඳ අන්ධකාරයේ ගිලී තිබුණි.සුළං කවුළු වලින් ශාලාව තුළට මළානික හිරුගේ අවසන් රශ්මි කදම්බ කිහිපය වැටී තිබුණත්, එය ප්රසංගයට ආවැඩුවා මිස බාධකයක් වූයේ නැත.පැමිණ සිටි රසික ජන කැල භාවනානුයෝගීව,සප්ත ස්වර අසිරියක නොකිලිටි රස මදිරාව පෙරා වෙන්කරගන්නට උත්සුක වූහ.සිත සුවපත් කරවන තාල තරංග…

පුර හඳක් පාළුවෙන් තරු නැතිව ආකහේ සුදු සේල් තිර ඉරා බලා හිඳ තුන්යමේ නිහඬවම බැස ගියා කවි ලියා විල් තෙරේ ..

මගෙ හොඳම යාලුවා,"පිරිමි" ළමයෙක්.කෙල්ල-විරුද්ධ වචනෙ කොල්ලා..කෙල්ලෙක්ගේ හොඳම යාලුවා "කොල්ලෙකු" වීම යනු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වීමට සිදු විය හැකි බරපතල වරදක්ද?සමාජ සම්මතයට පිටින් නැගී සිටි මා චූදිතයෙක් වූ අපූරුව.. වරද පිරිමි ළමෙයෙකු හොඳම යහලුවා ලෙස තබා ගැනීම.. දඬුවම-කවදා හෝ දිනක සමාජය තුල…

දිගු කලක සිට ලිවීමට සිතා සිටි කරුණක් යලි සිහියට නැගුනෙ ඊයෙ පෙරේදා.මැත්ස් ෆිසික්ස් කෙමිස්ට්රි විභාග ඔක්කොම අස්සෙ මට බ්ලොග් එකක් තියෙනවා කියල මතක් වුණාම මොනා හරි කුරුටු ගාන්න හිතෙනවා..ආයෙ මේ බ්ලොග් එකේ වැඩකට නැති දේවල් ලියන්නැතුව වැදගත් දේ ලියන්න හිතක් පහල වුණා.ඒ අනුව අනං මනං. බ්ලොග් අඩවියෙන්…
විඤ්ඤාණ පච්චයා නාමරූපං.... පටිච්ච සමුප්පදය 4 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !විභංග ප්රකරණයේ සඳහන් වන පරිදි, සංඥා ස්කන්දය, වේදනා ස්කන්ධය, සංස්කාර (සංඛාරා ) ස්කන්ධය යන ස්කන්ධ තුන, නාම වශයෙන්ද, සතර මහා භූතයින්ගෙන් බිහිවුන, සහ ඒවා නිසා පවතින, රූපය රූප වශයෙන්ද සලකා මේ විඤ්ඤාණය…