Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

වයමි මම බෙරේ...

උපන් දා පටන් වැයුවෙමි නුඹට බෙර පදේ පරම්පරා හුරු දෑතට නුහුරු නැත මගේ තැලුනු දෑඟිලින් දැනෙනා හැඟුම නැත සුවේ තවත් මම කුමට වයමිද නුඹට බෙර පදේ නුඹට පුද කෙරුනු ලෝකය ගෙවී ඇත මගේ උරුම තනිකමට නුඹ නැත පිහිට හෙට දිනේ මගේ පැල පමණි මන්දිර තැනී ඇත හිතේ කුමට තනි රකිමි නුඹ ලග කිමද ඇති පලේ නුඹට පමනි හිස නැවුනේ…

After A/L Trip - Part 8 (Day6) - කදු දිගේ නුවර එළියට

නුවර එළිය ඇවිල්ල එහේ ඇවිදින්නෙ නැතුව යන්නෙ කොහොමද. ? අනික සල්ලි ඉතුරු කරන් ගිහිල්ල දෙමව්පියන්ගෙන් බැණුම් අහන්න පුලුවන්ද. ? ඔන්න අපේ අයියල අලුත් දවසෙ ගමන පටාන් ගත්ත නුවර එළියෙ යන්නෙ විවේකය ගන්න උනාට අපි එහෙම නරක වැඩ කරන්නෙ නැහැනෙ, පාරට බැහැපු ගමන් බල්ලෙක්වත් නැති බස් එකක් ආපු නිසා අර ළාමක යලුවොන්ට…

පරලොවට පණිවිඩයක්

ජී. එච්. පෙරේරා කිවිඳුන්ගේ රචනයකි ළඟදි ඔය පළාතෙන් බැල්ම ලා ලක්දිවේ මේ උපදින අය ඇත්නම් කාරියක් මම කියන්නම් කලදි අපට කිව්වේ නෑ කියා ඊට පස්සේ වැරදි කියනවාටයි දැන්ම මේවා කියන්නේ රට බොහොම අසාරයි ඉන්නවුන්ගෙත් විකාරයි පිට ඔපයට සූරයි කම්මැලියි බාරදූරයි අට පහ නොම තේරෙයි වල් සිරිත් පාර බේරෙයි පිට රටට වදාරයි…

දියමන්ති මාලය....

ඔබේ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් ආයේ ඔබේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ සුදු දියමන්ති මාලේ ඔබේ හෙලෙහි රඳවාලා ගෙන යන්නම් ඔරුවේ මා මේ සීත රෑ යාමේ ඔබේ දෑතින් අල්ලන් මා දිවගෙන යන්නම් ආයේ මගේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ ඒ ඔරුවේ නැඟ ඔබ හා උණුසුම් තුරුලේ හැංගීලා සැනසුම් සුසුමන් අල්ලනම් මා…

දෙමළ ජනතාවගෙ දෙමළ මනාපය

ෆව්සි,ජෙයරාජ්,බකීර් මාකර්,මොහමඩ් වැනි නම් ඇසුනු විට ඔවුන් කවුරුන්දැයි සැවොම දනී. ඔවුහූ දේශපාලනඥයන් වන අතර විශේෂිත දේශපාලනඥයෝ වන්නාහ. ඒ විශේෂත්වය නම් ඔවුන් බොහෝ විට සිංහල හෝ මිශ්ර ජනවර්ගවලින් පාර්ලිමේන්තුවට යැවූ සිංහල නොවන දේශපාලනඥයන් වන නිසාය. වික්රමබාහු කොළඹ දිස්ත්රික්කය තුළ ජීවත් වන … Continue…

Laptop Battery Calibration ගැන දැන ගනිමු

වින්ඩෝස් 7 එක්ක ලැප්ටොප් පාවිච්චි කරන ගොඩක් අයට මේ notification එක දැකලා පුරුදු ඇති! ‍XP වලදි කවදාවත් මෙහෙම එකක් ඇවිත් නැති නිසා ගොඩක් අය හිතන්නෙ Windows 7 වල බැටරි ඉක්මනින් නරක් වෙනව කියලා. ඒකෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ‍XP වල මෙහෙම මුකුත් කිව්වෙ නැත්තෙ ඒකෙ එහෙම බැටරිය ගැන කියන්න හැකියාවක් තිබුනෙ නැති…

මැරාගේ first ලවු එක ඉලවු උන හැටි.........2 ( පෑලෑන)

ඉස්සල්ලා පොස්ට් එකෙන් කිවුවේ අපේ අජා ගිහින් වැඩේ දෙල් කරගන්න ගිය විදිහනේ අද එතන ඉදන්.... … …කොහොම හරි අපි කට්ටියටම වැටහුනා තවත් එක වචනයක් හරි මුගේ කටින් පැන්නොත් ලවු එකට බඩුම තමා කියලා..ඔන්න එතකොටම අපේ ඔය වගේ අවස්තාවල ඉක්මන් ක්‍රියාකාරි සමාජිකයෙකුවන මියා....... … අඩො කචා උබ කොහෙද බන් හිටියේ මම උබව…

මවක හා දියණියක දු‍ටුවෙමි!

අම්මා කෙනෙකු දරුවෙකු වදන්නේ දහ දුක් විඳගෙනය..එසේ වැදූ දරු පැටියා දියණියක ලෙසින් පෝෂණය කර ‍රැක බලා ගැනීම කොයිතරම් අසීරු කරුණක් දැයි තේරුම් ගත හැකි වනු ඇත්තේ ඒ දුක විඳි දිනකමය.කෙල්ලෙක් යනු ශ්‍රී ලාංකික සමාජය තුල ඇහැකටත් වඩා ප්‍රවේශමෙන් බලා ගන්නට ඇවැසි තැනැත්තියකි.කොල්ලෙකු මෙන් නොව කෙල්ලෙකුට සමාජය තුල…

Ayrton Senna Beyond the Speed of Sound.

මතකද මගේ දෙවනි පෝස්ට් එක ?? Ayrton Senna ගැන විස්තරයක් තිබ්බේ. මම ඒකේ අන්තිමට කියලා තිබ්බේ Senna ගැන වාර්ථාමය චිත්‍රපටයක් එනවා කියලා. ඔන්න දැන් ඒක Release වෙලා. මම නම් බාගෙන බැලුවා. Torrent වලත් තියෙනවා. Directත් තියෙනවා. මම නම් Direct බාගෙන බැලුවේ. ඔයාලත් කැමතිනම් බාගෙන බලන්න. මේක 1.1 GB විතර…