Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Windows 7 හි Logon Screen ලේසියෙන්ම මාරු කරමු..

ඔයාල දන්නව ඇති Windows 7 Logon screen එක මාරු කරන මැනුවල් ක්‍රමය ටිකක් කරදර වැඩක්.. නියමිත සයිස් එකට පින්තූර හදන්නයි,රෙජිස්ට්‍රි එක වෙනස් කරන්නයි...... ඔය වගේ වැඩ වැඩියි ඒ ක්‍රමේට... නමුත් මේ කියන්න හදන්නෙ ඒ ටිකම ඉක්මනින් කරල දෙන පුංචි tool එකක් ගැන. මම මේක අත්හදා බැලුව නිසා හොදයි කියල ඔයාලටත්…

නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5

නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! විභංග ප්‍රකරණයේ මෙසේ සඳහන් වෙයි. ".. තත්ථ කතමං නාමරූප පච්චයා සලායතනං ? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං, ඉදං වුච්චති නාම රූප පච්චයා සලායතනං..." එහි තේරුම මෙසේය. "...…

මෙන්න ඇමරිකාවෙ ණය!

මේක අද ඊ මේල් එකකින් ආවෙ. පහු ගිය ටිකේ නෙට් එකෙත් ගොඩක් මේ රූප ටික තියෙනව දැක්ක. දැකල නැති අයට දැක ගන්න ඔන්න මම දැම්ම. මේකට නිමිත්ත තමයි ඇමෙරිකාවෙ නිස්සදාතන වගකීම් ( සිංහලෙන් කිව්වොත් unfunded liabilities ) වල අගය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 114.5 ක් කියල කියනව. මේ ඒ ගාන කොච්චරද කියල පෙන්වන රූප පෙළක්.…

"බලන් කඩතුරා හැර දෑසේ"

මා සහ ඈ... සමීපය-මිතුරුය-ලැදිය මසිත පිරිසිඳුය-ඇයද එලෙසමය... අයියා-නංගී විලස එක කුස උපත ලද... එහෙත්,.. ලෝකයා කුරිරුය-අකාරුණිකය බැලීම 'වපරැසින් පමණය'... පාපතර දෑස් අබිමුව, බසයේ එක අසුනේ ගමන් කිරීමද, අකැපය...ඇයට-මට !

ඔබ ගාව මම ඉන්නෙමි.........

ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙමී තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී රෑ සීතලී ළං වී තරුමල් කඩා දෙන්නෙමී ඔබ ගාව මම ඉන්නෙමි.............. මෙලෙසේ දිළෙන්නේ තරුසේ නිවෙන්නේ ඔබෙගේ සිනා දෑස නේදෝ නොසැලී තියෙන්නේ සැසලී නොයන්නේ ඔබෙගේ මගේ සෙනෙහේ නේදෝ සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළදේ වෙන කවුරුවත් මාගේ තුරුළේ…

Films බලන්න පට්ට බඩුවක්

ඔන්න මම ආයි බ්ලොග් ලියන්න ආවා.මේ දවස් වල මගේ විභාග කටයුතු නිසා මට පොස්ට් එකක් දාන්න බැරිවුනා.දැන් මට හැකි සැම වෙලාවකම පෝස්ට් එකක් දාන්න පොරොන්දු වෙනවා.හරි කතා ඈති මම අද ගෙනාවේ පේලේයර් එකක් ගැන.සමහර අය මේක දන්නවා ඈති එත් මේක ගැන දන්නේ නැති අයට.මේ පේලේයර් එකෙන් පුලුවන් ඕගොල්ලන්ට හිතේ හැටියට බලන්න.…

මෙන්න නියම වැඩක් - Facebook status එක Google Plus හරහා update කරමු...හෙහ් හෙහ්...

අපි මෙව්ව මෙහෙම කරනව කියල facebook අයියල දැනගත්තොත් ඉතින් බඩ හපාගෙන මැරෙයි.. :) මහලොකු වැඩකුත් නෙවෙයි ඇත්තටම මේක,facebook එකෙන් සහ G+ එකෙන් දෙන පහසුකම් 2ක් එකට යොදාගෙන කරන ඇටවුමක් ​මේක.. පියවර 01 මුලින්ම කරන්න ඕනෙ මෙන්න මෙතනින් ගිහින් facebook update කරන ඊ මේල් ලිපිනයක් ලබාගන්න. මේ ක්‍රමය කවුරුත්…

නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5

නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! විභංග ප්‍රකරණයේ මෙසේ සඳහන් වෙයි. ".. තත්ථ කතමං නාමරූප පච්චයා සලායතනං ? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං, ඉදං වුච්චති නාම රූප පච්චයා සලායතනං..."එහි තේරුම මෙසේය. "...…

හීනියට පෑ සිහිනෙකි

හීනියට පෑ සිහිනෙකි පහන් තරුවට අරුතකී හිරුගෙ අභියස කදෝ පැණි සකි ගිලිහෙනා යුරු අරුමෙකී රෑ දවල් නිති රකිමිනී පෑ සෙනේ නොපිරුන මෙනී ගෑ සුවඳ සිහිනෙට විනී ඈ කොහිද..? මම තනියෙනී නෙතින් නෙත ඈඳුන නියා සිතින් සිත දෝරේ නොයා මතින් මත පීදුන දයා ඉතින් හිත කොහේදෝ ගියා දුකින් ළතැවිල්ලෙන් පිරී නෙතින් කඳුළක් වී පෙරී…