Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

“අනුන්ගෙ ඊමේල් එකවුන්ට් හැක් කරන්න ඕනද/එපාද ? “

“ අනුන්ගෙ ඊමේල් එකවුන්ට් හැක් කරමුද ? “ කියල කවුරු හරි ඔ‍ෙබන් ඇහුවොත් ඔබේ පිලිතුර මොකක්ද ? මම නම් හිතන්නෙ මේ ප්‍රශ්ණෙ 10 දෙනෙකුගේ ඇහුවොත් 9 ක්ම කියය හැක් කරමු කියල. මොකද මිනිස්සු අනුන්ගෙ දේවල් හොයනන් හරි කැමතියි. හැබැයි මේ වගේ දේවල් කරන්න Read more »

පරිගණක ක්රීඩාවේ ඉතිහාසය

ඔන්න මම අද අරගෙන ආවේ පරිගණක ක්රීඩාවට කැමති,ඒ ගැන උනන්දු අයට වැදගත් විස්තර ටිකක්. මම අද කියන්න යන්නේ පරිගණක ක්රීඩාවේ ඉතිහාසය ගැන. මම පසුගිය ලිපියෙන් කිව්වේ ලෝකයේ ප්රථම පරිගණක ක‌රීඩාව ගැන.ඒක කියෙව්වේ නැතැනම් මෙතනින් ගිහින් කියවලම ඉන්නකෝ. ඔන්න එහෙනම් පරිගණක ක්රීඩාවේ ඉතිහාසය ගැන මම හොයා ගත්තු…

සලායතන පච්චයා ඵස්සෝ .... පටිච්ච සමුප්පාදය 6

සලායතන පච්චයා ඵස්සෝ .... පටිච්ච සමුප්පාදය 6 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! “….තත්ථ කතමෝ සලායතන පච්චයා ඵස්සෝ? චක්ඛු සම් ඵස්සෝ, සෝත සම් ඵස්සෝ, ඝාණ සම් ඵස්සෝ, ජිව්හා සම් ඵස්සෝ, කාය සම් ඵස්සෝ, මනෝ සම් ඵස්සෝ, අයං වුච්චති සලායතන පච්චයා ඵස්සෝ….”ආයතන හය නිසා පහලවන්නා වූ 'ඵස්සයෝ'…

මතක බණක්...

නොසිතුව ලෙස ඔබ ඇවිදින් නෙතු අංජන තවරා.... මා නොසිතුව නිමේෂයේ හද ගී විල කලඹා..... මතක බණක් සේ හඩ ඇසිලා තුන් සිත සසල වුනා... දෙව් අගනක රූසිරි දැකලා සෙනෙහස් වාන් දොරටු බිදුනා... වදන් නැතුව...ගොලු වි ගිය...ගී පොත මොහොතක්..මා.. සුරතේ රැදුනා කතා කරන ඒ..ඇස් දෙක..අද්දර මතකයි....මේ පද වැල...ගෙතුනා

සම්භාව්‍ය සංගීතයේ පියා...(ෆ්රාන්ස් ජෝසප් හේඩ්න්)

ෆ්රාන්ස් ජෝසප් හේඩ්න්(Franz Joseph Hayden) උපත ලැබුවේ 1732 මාර්තු 31 දී . එම කාලයේ බිහිවූ ප්‍රබලම සංගීත නිර්මාණ කරුවෙකු ලෙස ඔහු හැදින්වේ. පියානෝ වාදනයේ ඇති දක්ෂයෙක් විය..ඊට අමතරව හතර දෙනෙකුගෙන් යුතු තත් භාණ්ඩ සංගීත කණ්ඩායම් වල පියා ( Farther of the String Quartet ) මෙන්ම සන්ධ්වනියේ පියා (Farther of…

සමාජ ජාල යුද්ධය ආරම්භ වේ... Facebook විසින් Google+ ආරාධනාවන් block කරයි..

පසුගිය දිනක ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු සිය ගූගල් ප්ලස් ගිණුම හරහා පහත සදහන් වීඩියෝව ප්‍රසිද්ධ කොට තිබුණා.ෆේස්බුක් සිය වෙබ් අඩවියේ පරිශීලකයන්ගේ ගූගල් සම්බන්ධ කටයුතු සියුම් ලෙස අවහිර කර ඇති බවයි පෙනෙන්නේ.. Facebook විසින් Google Plus invites අවහිර කරන අන්දම ඔහු එමගින් කදිමට පෙන්වා දී තිබෙනවා... ඔබට…

නුඹ, මම හා ප්‍රේමය

සිත්තමකි ඔබේ රුව මගේ නෙත වශී කළ............ තනුවක්ය ඔබේ හඬ දෙසවනේ රැව් දුන්න......... පහන් සිළුව ක්ය නුඹ මගේ සිත පහන් කළ.............. මතක කවියක්ය නුඹ පිනිබිඳුව බොඳව ගිය. ........... :(( :(( :(( :(( :((

මගේ මුල්ම ලිපිය

මම මේ බ්ලොග් පිටුව හදන්න තීරණය කරේ මම සම්භාව්‍ය සංගීතයට අසා නිසා වගේම එකට අසා අනිත් අය එක්ක එකතු වෙලා ගොඩක් ව්ස්තර දැනගන්න පුළුවන් වෙන නිසයි....ඔයාල දන්නා විස්තර මට එවන්න...මම ඒවත් මේකේ පල කරන්නම්..අදින් පටන් ගන්න මගේ බ්ලොග් පිටුවට ඔයාල හැමෝගෙම ආශීර්වාදය ලැබෙයි කියල මම විශ්වාස කරනවා ....…

කොමියුනිට් මහත්තයගෙ ග්‍රීස් යකා

වචන:(එක්ස්,කොමියුනිට්,ග්‍රීස්,දේශපාලනය,මැක්ක,යක්කු) ඔන්න කාලෙකට පස්සෙ කොමියුනිට් මහත්තැනුත් එලියට බැහැල ග්‍රීස් යකා එක්ක. පහුගිය ටිකේ උන්නැහෙ පේන්න නැති එක ගැන මාත් සාංකාවෙං වගේ හිටියෙ. සමාවෙන්ඩ ඕනා කියවන උදවිය මාත් මැක්ක වගේ ග්‍රීස් යකාවම අල්ලගන්න එකට. උන්නැහෙගෙ මතේ ටිකක් කලිං ආව නම් මට කලිං…