නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ . මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි ක්‍රමයක්. හරි මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය http://www.evaphone.com/locale/en මේ තියෙන්නෙ ඉතින් දැන් මේ site එකට යන්න…

Fm Colombo කියන්නේ ගොඩ කාලෙක ඉදන් රේඩියෝ කරන කොල්ලන්ගේ අලුත් වැඩක් අද කට්ටිය සෙට් වෙලා කරන්න යනවලු මෙගා වැඩක් අද රැ 8 ඉදන් 10 වෙනකන් මෙයාලා සෙට් වෙලා අලුත් විදිහක රේඩියෝ වැඩමටහනක් කරන්නලු යන්නේ එයාලා එක කියන්නේ මෙන්න මෙහෙමයි " Got a special show for you guy on Fm Colombo with Creativen , Manju ,…

මේක මගේ අතින් ලියවෙන්නෙ හරියටම මීට අවුරුදු හයකට කලින්.... මේ සටහන මගේ දිනපොතේ ලියවෙන්නෙ මං ඉතාලියට ඇවිත් පළවෙනි සති කිහිපය ගත වෙද්දි.. "හුදෙකලා හෙට දවස ගෙවී ගොස් අලුත් හෙට දවසක් උදාවනු ඇත. පාළු.,තනිකම් ගැන නොසිතා අද දවස කෙසේ හෝ ගෙවා දැමිය යුතුයැයි මට සිතේ.. නමුත් අප ඉපදුණේ කෙසේ හෝ දවස් ගෙවා දැමීමට…

ශ්‍රී ලංකාව වෙලා සිටි රුදුරු ත්රස්තවාදයට පින්සිදු වන්නට මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවා දැමූයේ හදිසි නීති රෙගුලාසි යටතේ පාලනය වූ රටකය. හදිසි නීතිය වනාහී රටෙක අස්ථාවර භාවය පිළිබඳ නොනිල දර්ශකයකැයි කීවාට වරදක් නැත. අපේ රටේ ත්‍රස්තවාදී අර්බූධය යුධමය ක්රියාදාමයකින් අවසන් කොට දැන් වසර දෙකකට මඳක්…

අද කියන්න යන දේ සාස්තරයක් වගේ වුනාට අවශ්‍යතාවයේ හැටියට ප්‍රයෝජනයට ගන්නවනම් තමයි වටිනකම වැඩි වෙන්නෙ.මේක ලේසියෙන් ඕනම තැනකට දාන්න පුලුවන් Code එකක්.ඔයාල ලිපියක් ඉදිරිපත් කරන කොට මේ වගේ පොඩි code කෑලි අවශ්‍යතාවයේ හැටියට දානවනම් ඒක බලන කෙනාට ලොකු පහසුවක් වේවි.මට හිතෙන හැටියට මේ කෝඩ් එක වැදගත් වන වෙබ්…

අද මම කියන්න යන්නේ වැඩිය පරණ කතාවක් නෙමේ. දැනට සති දෙකකට කලින් අපි ගියා යාලේ පොඩි විනෝද සවාරියක්. අපි කිව්වේ මම සහ මගේ ඉස්කෝලේ බොකු ටික. මේක ලියන්න ටිකක් කල් ගියේ වැඩ ටිකක් වැඩි නිසා. මේ කතාව පොස්ට් දෙක තුනක් යාවි කියල මම හිතනව. අනිවා... එක දිගට වැඩිය ලියන්නේ නෑ මේ දවස වල. තරහ වෙන්න එපා...…

ගොඩ කාලෙකින් බ්ලොග් එකට මොනවත් දාන්නත් බැරි උනා. එහෙම කියලා බ්ලොග් එක අමතක කරන්න බැහැනෙ එක නිසා මම කට්ටියට නිවාඩු කාලේ බලන්න මෙ අවුරුද්දේ ආපු පට්ටම ෆිල්ම් 4ක් ම දෙන්න හිතුවා. මෙ ඔක්කොම 720p HD ෆිල්ම්ස්. එහෙම කිව්වම ගොඩක් අය හිතන්නෙ ෆිල්ම් එකෙ size එක වැඩි ඇති කියලනේ. අනේ නැහැ .ෆිල්ම් පහම කරපු x264…

ලෝහ කැටායන මිශ්‍රණයක් දී ඇති විට එම එක් එක් කැටායනය හඳුනා ගන්නා ආකාරය අපි මෙහිදී සලකා බලමු. මේ සඳහා s, p හා d ගොනු වලට අයත් ලෝහ කැටායන අඩංගු ද්‍රාවණයක් ලබා ගත යුතු වේ. එම ද්‍රාවණයට එක් එක් පියවරයන් වලදී එක් එක් ප්රතිකාරක යොදා වර්ණවත් සංයෝග අවක්ෂේප කර ගනු ලැබේ. එවිට ලැබෙන වර්ණය අනුව ලෝහ කැටායනය…

උනා ඇගේ කසී සළු ලං උනා සීරුවෙන් දැනුනි මහ සීතලක් නැගෙයි රාගිනි මතින් නෙතින් වැයෙනා වෙනෙන් නැගෙයි තනු දහසකුත් සිතින් යයි බොහො දුරක් බයයි දැන් මට ගොඩක් ආදරය හීනයකි නොලැබෙනා බව සැබැවි එහෙත් ඒ ආලයට ආදරෙයි මම ගොඩක්
