ප්රාර්ථනා කරන ලද ජීවිතයත්., ගත කරන ජීවිතයත් ගැන මහා කළකිරීමකින් යුතුව මං ආයෙත් ලියන්න ගන්නවා. වරින් වර නතරවුණ ලිවීම ආයෙත් පටන් ගන්න කාලය ඇවිල්ලා කියලා මට හිතෙනවා. ග්රීෂ්ම කාලය නිසාවෙන් පාලුවට ගිය මිලානෝ නගරයත්..,මා වටා දැනෙන පාලුවත්., හුදෙකලාවට ගිය වීදියක ගුප්ත නිහඬ බවත් මාව ආයෙත් ලිවීමකට…

සංස්කෘතික හා කලා කටයුතු අමාත්යාංශයේ මෙහෙයවීමෙන් බත්තරමුල්ල ජනකලා කේන්ද්රයේ පසුගියදා (26) පැවැති අංගම් පොර සටන් ශිල්ප සංදර්ශනයේ අවස්ථාවන් කීපයක් පහත දැක්වේ. අංගම්පොර සටන්කලාව පිළිබද වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින් බලන්න. විකිපීඩියා විශ්වකෝෂය http://angampora.org/ විකිපීඩියා විශ්වකෝෂය … දිගටම…
ලියන්න වචන නෑ වචන තිබ්බත් හිතෙන්නෑ හිතුනත් ලියවෙන්නෑ ලියවුනත් පලවෙන්නෑ ඕකෙන් මේකෙන් වෙන්නේ මගේ ඇස් දෙක වගේ තිබ්බ බ්ලොග් ඒක මකුණු දැල් පිරිච්ච පාලු ගුහාවක් වෙන එකයි(වෙන්න දෙයක් නෑ) අන්න ඒක හින්ද මුකුත් ලියවෙන්නේ නෑ කියලා හරි ලියන්න හිතුනා.. බලනවානම් බලන්න නැත්නම් ඒත් බලන්න බැරිමනම් නොබලා ඉන්න (ඒ…
අද ලෝකයේ බොහෝ ක්රීඩා තිබේ.එම බොහෝමයක් ක්රීඩා තම ශරීර ශක්තිය යොදා ගනිමින් කලයුතු ක්රීඩාය.නමුත් ඉතා සුලු ක්රීඩා කිහිපයක් පමනක් මානසික ශක්තිය නොහොත් බුද්ධිය යොදා ගනිමින් කලයුතු ක්රීඩාය.එම ක්රීඩා කිහිපය අතරිනුත් චෙස් ක්රීඩාව ඉදිරියෙන්ම තිබෙන ක්රීඩවකි. බ්ලොග් වලදී සහ ගූගල් බස් වලදී මට හමුවූ බොහෝ…

මේ සිද්ධිය උනේ අපි උසස් පෙළ කරන කාලේ. අපේ යාළුවෝ සෙට් ඒකේ හිටපු අමුතුම ජාතියේ පොරක් තමා රාජා, හැබැයි ඉතින් ඕන වැඩකට රෙඩි වගේම පන්තියෙත් හිටපු හොඳම බ්රයිටා ( රිසල්ට් එනකන් ඒ බව දැනගෙන හිටයේ අපි විතරයි, වෙන අය වගේ පොර ගුරුවරුන්ට ලකුණු දාගන්න ගියෙ නැති නිසා ගුරුවරුත් පොර ගැන දන්නේ නෑ). මේ කථාවේ…

ඔන්න ඉතින් හා පුරා කියලා මාත් පටන් ගත්තා මෙව්වා එකක්. ඒත් ඉතින් මෙතැනින්ම මේකේ ආරම්භයත් අවසානයත් සිද්ධ වෙයිද කියන එක තමා මට තියෙන බය. හරියට ඉස්කෝලෙ යන කාලේ ඩයරි ලිව්වා වගේ. අළුත් අවුරුද්දක් පටන් ගන්න කොට අපෙ තාත්තගෙන් හරි කාගෙන් හරි මට හම්බ වෙනවා නොවැ ඩයරියක්. අනේ ඉතින් මාත් පළවෙනි සතිය විතර කාපු…

අපි බිම ඉඳල ඉඳල උඩකට ගිහින් බිම බැලුවම බය හිතෙන්නේ බිම අපට නුපුරුදු නිසාද......? ඒත් කවදාවත් කොච්චර උසකට නැග්ගත් අහස බැලුවම බය නොහිතෙන්නේ අහස අපට පුරුදු නිසාද......?

සඳුන් සදාලා තිලක තියාලා කොහෙන්ද ඇස්වහ වැදුනෙ කළු බුලත් හපාලා පුවක් හපාලා තොල් දෙක රතු වුනෙ කිමද කළු ඒ වුනත් කළු නුඹ එනකන් මග පාර බලාගෙන සිටියාළු ඉසත් වැනු ඇස් ඉඟිත් මැරූ කියන්න යන දෙය දන්නවාළු සන්සුන් නැත් මුත් පුංචි මධු හිතකින් නෙත් කොනින් බලමින් ඉන්න බෑ සතුටින් ලන් ලන්ව හිඳිමින් යන් යන්න හඬමින්…

සම්භාව්ය කියන එකේ ඉංග්රීසි තේරුම classical නේ...මේ classical කියන එකට පෞරාණික කියලත් අර්ථයක් තියනවා නේ.මම මුලදී මේ බ්ලොග් පිටුවට classical සංගීතය කියල දැම්මට පස්සේ හිතුන එකෙන් මම බලාපොරොත්තු වෙන තේරුම එන්නේ නෑ කියල.එක හින්ද තම සිංහලෙන්ම සම්භාව්ය සංගීතය කියල දැම්මේ. මේ කියන සම්භාව්ය සංගීතය මුළු…

අසම්මත සිතුවිලි දරන්නේත් වෙමි.., වස විස බොන්නේත් වෙමි.. එවන් වූ මට සැළමුතු ලිහිණි පෙම කුමකටද..? අකැපය මේ සියලු දෙය..... අතොරක් නැතිව ඇද හැලෙන හිම පියලි වරුසාව..... කොළොම්තොට ගිනිගහන දුහුවිලි සුලඟක උණුහුමට තුරුලු වෙමි.... මගෙ දෙපා දෙස බලමි, මුල් ඇදී තිබේදැයි විමසමි... තවම නැත. මම යහතින්ය... හෙට දින…
