සිරිපාල සිදාදියට ආවේ රස්සාවක් හොයාගෙන. කෝච්චියේ නැගලා ඇවිත් ස්ටේෂමේ බැස්ස සිරිපාලට ශරීර කෘත්ය කොරන්ට උවමනා උණා. වටපිට බලලා හොයල හොයල අවසානෙදි විමසීම් කවුන්ටරයෙන් ඇහුවලු, "අනේ මහත්තයෝ, මගේ වැසිකිළිය තියන තැන පොඩ්ඩක් කියනවද තරහ නැතුව? හෙව්වට හම්බුනේ මහතුන්ගේ වැසිකිළිය විතරයි ආයුබෝවන්ඩ... මගේ නම…

සිතා සිටියත් කාලයක නොසිත සිටියත් කාලයක නොදුටු ඒ මානය කුමක්දෝ මේ කාලය Time is running out Oh god If I could catch time?
නීතියේ යුවතිය ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් ශ්රී ලංකාවට ඇත්තේ ලැජ්ජා සහගත ඉතිහාසයකි. ජේ. ආර් ජයවර්ධන විසින් ස්වකීය පාදඩ බලකාය යොදවා විනිසුරුවරුන්ගේ නිවෙස් වලට ගල්මුල් ප්රහාර එල්ල කරවීම, දේශපාලන එදිරිවාදීන්ගෙන් පළිගැනීමට අධිකරණය යොදා ගැනීම හා චන්ද්රිකා බණ්ඩාරනායක – සරත් එන් සිල්වා දෙපල එක්ව…
Episode 1 – The Basics ";" alt=""> Episode 2 – Braking ";" alt=""> Episode 3 – Slalom ";" alt=""> Episode 4 – Oversteer & Understeer ";" alt=""> Episode 5 – Line Technique ";" alt=""> Episode 6 – ESP ";" alt=""> Episode 7 – Drifting ";" alt=""> Episode 8 – Lead Follow ";" alt=""> Episode 9 –…

අන්තර්ජලය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ, අද වෙනකොට හැමදේම අන්තර්ජාලය හරහා කරගන්න මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ එකනේ....... ඉතින් මුලින්ම ලියන ලිපියෙන් පසුගිය වසර කිහිපය තුල අන්තර්ජාලයේ මේ විප්ලවීය වෙනසට දායක වුනු පුද්ගලයෝ ගැන පොඩ්ඩක් හොයල බලන්න හිතුවා. Vint Cerf සහ Bob Kahn පටන් ගන්න ඕනේ…

* * * * * * * * * * Picture was taken by - Fuji Finepix AV140

"හුදී ජන සිත් තොසිනි මනහර පවර මෙනුවර සොඳුරු සිරිසර.." මේ විසල් නගරයේ සුන්දරත්වයේ නපුරු මායාව අතර මැද සිරනොවී පලායමි. . . . . කාත් කවුරුත් නොඑන හුදෙකලා වීදියක තනි වී මම සියදිවි නසාගමි. . . . . . . ඒ නමුදු. , පලා යා නොහැක ජීවිතෙන් ඒ තරම් පහසුවෙන්. . . . යා යුතුයි තව දුර මම මගේ පවුකාර කුරුසිය කර…

ඔන්න ඉතින් වෙනද වගේම අපි සඳුදා ඉස්කෝලෙට ආවා කියමුකෝ.... කට්ටිය ඔක්කොම සුපුරුදු පරිදි වැඩ. වෙනදා වගේම එදත් පළවෙනි විෂය සංයුක්ත ගණිතය. හැබැයි වෙනද හරිම සැහැල්ලුවෙන් භාවනාවක් කරනවා වගේ අපිට උගන්නන අපේ "පියෝ" සර්ගෙ මූණ නම් එච්චර හොඳ නෑ. පන්ති නාමලේඛණයත් අත් දෙකෙන්ම තුරුළු කරගෙන එහෙට ඇවිදිනවා මෙහෙට…

ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා..... මම ගැන කිව්වොත් දවසෙන් වැඩි කොටසක් source code එක්ක ජිවත් වෙන කඩදාසි මායාවෙන් මිදෙන්න කැමති දැනට තොරතුරු තාක්ෂණික උපාධියක් හදාරමින් එහි තෙවන වසරේ තම ඉන්නේ. කඩදාසි මායාව කියල කිව්වේ ඉතින් අපිට ඉතින් ඔය ගිරවා දාන වැඩේ හරියන්නේ නෑ නේ…
