Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සල්ලාල ප්‍රේමය..

බුර බුරා නැගෙන ඒකපාර්ශවික ආදරයේ ගිනිසිළු දනී නුඹ අහිමි බව සත්තකටම... එගිනි නිවාලූ වෛරයේ පිණිපොකුරු පතයි නුඹ ගේෂ්‍යාවක් වූවා නම්.. යෙන් මිලට ගෙන තබාගමි සදහටම වෙහෙසකර කම්පනය ඉසිඹුලන්නට.. සල්ලාල ප්‍රේමයෙන්..... 04-06-2011

උසස් පෙළ කඩ ඉම ගොඩ දාගත්තු හැටි

මෙක හරිම ලස්සන මතකයක්. එ මතකය පිහිටෙන් තමයි මම මෙච්චර ආත්මවිස්වාසයන් ජිවත් වෙන්න. මුලින්ම ගණිතය ඉගෙනගද්දි මට හිතුනෙ ගණන් ගුරුවරයෙක් වෙන්න ඔනා කියලා. උසස් පෙලට මම ගණිත අංශයෙන් ඉදිරිපත් වුණෙ.මම තවමත් ආසයි පොඩි උන්ට උගන්වන්න. මම කවුරු හරි පොඩි එකෙක් ලඟට ආවොත් උගන්වනවා. සල්ලි ගන්න හිතෙන්නෙ නැහැ. මොකද…

Control Panel එක පිටුපස files සැගවීම.

files හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ සාමාන්‍යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා hidden කරන එක . ඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙ . ඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ . ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න…

නොකඩවා පැයක් රූපවාහිනී බැලුවොත් ජීවිතයෙන් විනාඩි 22 අහිමි වෙයි ලු..

මම හුගක් කාලෙකින් පෝස්ට් කෑල්ලක් ලිව්වෙ නැති හින්දා මට අද හිතුනා අපි ඔක්කොටම වැදගත් වෙන පෝස්ට් කෑල්ලක් ලියන්න. මම හිතන්නෙ මේ පෝස්ට් එක කියවන ඔයාලත් TV බලනවා ඇතිනේ...අද වන විට තාක්ෂණය දියුනු නිසා සෑම ගෙදරකම පාහේ TV ඇතිනේ... මම දැන්නම් කියන්න යන්නේ හොද නිවිස් එකක් නම් නෙමේ...මාතෘකාවෙන්ම තේරෙනවා…

බ්ලොග් එකේ Posts වලට විතරක් වැදගත් Widgets, බ්ලොග් Home Page එකෙන් ඉවත් කරන්නේ කෙසේද?

අද කියන්න යන්නේ මේකයි... දැන් සමහර Sharing widgets, Polls, සමහර දැන්වීම් widgets එහෙම ඔක්කොම home page එකේ load වෙනවනම් ඒක නරඔන්නන්ටත් අපහසුයි,බ්ලොග් එකත් අවුලක් වගේ වෙනවනෙ. නමුත් බ්ලොගගර් වල widget දර්ශනය වෙන්න ඕනෙ කොයි තැන් වලද කියල තෝරන්න අපිට පහසුකම් ලබා දෙන්නෙත් නැහැ.ඒකට කරන්න ඕනෙ වෙන දෙයක්…

ආයෙමත් වහිනවා......

වස්සානය අතීතයට එක්වී සිත් විල වියලී ඉරි තලා යද්දී ආයෙමත් මහා වැහි බිඳු කොළඹ අහසින් පතිතවෙන හැටි කේඬෑරි වුන සිහින තණපත් ලැව් ගින්නකට මුල පුරද්දී පාර අද්දර වැටමාර ගස් මඩ වතුර බී සැනහෙනා හැටි හිතේ ගින්දර මකාලන්නට ඔය වැස්ස දෙන සිසිල මදිමුත් නොනැවති එක දිගට වැහැපන් ගතටවත් සිසිල වී හිත මොකක් වූවත්....

අම්මා මගෙ අම්මා තොගෙ අම්මා උබේ අම්මා උගේ අම්මා අම්මා.,අම්මා,.අම්මා,.මේ සන්ස්ගල මහත්තයගේ අම්මා

දවසක් පෑළ නෑතිහෙනේ අකාල මහ වෑහී වෑස්සා .... තුරුලේ හන්ගාගෙන මා ඔබ තෙමුනා අම්මේ... පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ රන්බ0ඩා සෙනවිරත්න පිවිසුම ර0ජිත් කුමාර - උපුටා ගෑනිම ර0ජිත් කුමාර එෆ්.බි නොට්ස් උපුටා ගෑනිමේ සමාව සහ ස්තුතිය- උපුල් ශාන්ත සන්නස්ගල මහතා, ර0ජිත් කුමාර මහතා උපුල් ශාන්ත සන්නස්ගල මේ…

"මඟුලක් කතා කරනවා !!!! "

තාත්තේ.. තාත්තේ.. මොකෑ බොල බෙරිහන් දෙන්නේ? තෝත් අම්මගේ කපාපු මෙව්වා එක! කියපං.. මේ ... තාත්තේ... දැන් මට 24 යි... ඔව් මට මතකයි.., මං උඹේ අම්මව බැඳලාත් තාම එච්චර නැතුව ඇති මයෙහිතේ.. තාත්තේ.. අම්මා තනියම කුස්සියේ වැඩ නේද? නැතුව මෝඩයෝ.. ඕවා ගැනුන්ගේ වැඩ,උන් ඉන්න ඕනේ කුස්සියේ තමා.. නෑ තාත්තේ මං මේ…