Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඵස්ස පච්චයා වේදනා.... පටිච්ච සමුප්පාදය 7

ඵස්ස පච්චයා වේදනා.... පටිච්ච සමුප්පාදය 7 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! සංවේද ඉන්ද්‍රියයක් (sense organ ) සමග විඤ්ඤාණය (consciousness ) ගැටුණු විට (contact ) සිදුවන ක්‍රියාවලිය නිසා යම්කිසි මාණසික හැඟීම් එකක් (feelings) හෝ සමූහයක් සිතට එයි. මෙයට පාලි භාෂාවෙන් "වේදනා "…

බංගලි වළළු ගෙන එන්නයි.....

මේ කථාව මට අහන්න ලැබුනේ මගේ මිත්‍රයෙක්ගෙන්. ඒයා කිව්ව විදියට නම් මේක සත්‍ය සිඳුවීමක් ළු. හැබැයි ඉතින් දන්නවනේ කට්ටිය කතන්දර කියන්නේ හරියට තමන්ටම වුනා වගේනේ... එතකං හොයලා බැලුවම තමයි තෙරෙන්නේ ඇත්ත නැත්ත. ඔන්න ඉතින් එක්තරා ගමක ඉඳලා තියෙනවා ටිකක් සංගීතයට බර ඔය නාඩගම් වලට එහෙම ගොඩක් ආශා කරන පොරක්. මෙයා…

ෆෙස්බූක් එකේ Fake Conversation එකක් හදමු

ෆෙස්බූක් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.... කම්මැලිකම යන්නත් එක්ක යාලුවොන්ට අලුත් විදියක විහිළුවක් කලොත් කොහමද ? මේක ඇස් රතු වෙන විහිළුවක් වෙන්නත් පුළුවන් හැබැයි, ඔන්න එකත් කලින්ම කිව්වා...... මෙන්න මෙ විදියට fake Conversation එකක් ලේසියෙන් හදාගන්න පුළුවන් විදියක් මේක ඉතින් තාත්වික නෑ මොකද කාටවත්…

ආයුබෝවන් !

බ්ලොග්කරුවන්ගේ වැඩ කිඩ දැකල මමත් කවද හරි බ්ලොග් එකක් ලියනවා කියල ආසාවක් කලක ඉදන් තිබුනත් අද තමයි එක හැබෑ වෙන්නේ!සාර්ථක බ්ලොග් එකකට ඔබේ සහය අපේක්ෂා කරනවා. ස්තුතියි෴

නෙතින් නෙත වෙත...

සිනිඳු සුදු මුදු පවන් පත් ගෙන ගිලන් සකි හට පවන් සලනා... අඳුරු මුව පොඩි විසල් දෙනෙතින් දෙඋර ඔසවා මදෙස බලනා... නගා මදහස සිතෙහි රැඳි දුක නෙතින් නෙත වෙත මා පාකෙරුනා... සසල සිත ඇති සොඳුරු නුඹ රුව එපත් මත පද වලට හැරුනා... 21-07-2011

" .ලංකා " and " .இலங்கை " Domain

ලක්වසම.ලංකා තොරතුරු.රජය.ලංකා லக்செயலிகள்.இலங்கை தளம்.தகவல்.அரசு.இலங்கை මෙහෙම URL එකක් වලංගුද? දැකල තියනවද ? මෙච්චරකල් අපි දැක්කෙ ලංකාව වෙනුවෙන් lk Domain name සහිත uwu.ac.lk වගේ URL විතරයි නේද? ඒත් ඔන්න 2012 මාර්තු 31න් පස්සෙ " .ලංකා " and " .இலங்கை " සහිත Domain name වලංගු බව තමයි සඳහන් වෙන්නෙ.…

සිරගත මිතුර...

මං අද ඉදිරිපත් කරන්නෙත් මගේ දින පොතින් පිටුවක්. . . .මේක ලියවෙන්නෙ මීට අවුරුදු කිහිපයකට පෙර., මගේ ළඟම බොක්කක් වුනු යාළුවෙක් ජීවිතේ සිදු කරගත් පොඩි වරදක් වෙනුවෙන් බන්ධනාගාර ගත වෙනවා. නිකම් නෙමෙයි අච්චුව අවුරුදු පහක්.. අර දේශීය අයුද ගැන තියෙන වගන්තිය යටතෙ. . . . අපේ ලංකාවෙ පොලීසිය හරිම මැදහත් විදිහට…

"පුරවැසි කේන්" සහ තවත් කතා

1895 දෙසැම්බර් මස 28 දින ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රාන්ද් කැෆේ නම් ආපන ශාලාවේ බිම්මහලේ කුටියකදී ලුමියෙර් සහෝදර වරුන් නිපදවූ කෙටි චිත්‍රපට තීරු දොළහක් මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමත් සමග චිත්‍රපට කලාවේ ආරම්භය සනිටුහන් වෙනවා. එදා මෙදා තුර කාලයේ නිපදවුණු සිනමා පට අතරින් ශ්‍රේෂ්ටතම චිත්‍රපට දහය තෝරා…

කැමතිද පයිලට් කෙනෙක් වෙන්න??

ඔන්න ටික දවසකින් මම ටිකක් Free උනා..ගොඩක් දවසකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නත් බැරි උනානේ වැඩ නිසා මම අද කියන්න හදන්නේ කොහොමද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක් වෙන්නේ කියලා..හැබැයි ඉතින් මේක වැදගත් වෙන්නේ අවුරුදු 22ට අඩු අයට විතරයි.. ගොඩක් අය හිතන්නේ පයිලට් කෙනෙක් වෙන්න ගොඩක් සුදුසුකම්…

කෙහෙරැල්....

සුලඟ නුඹ දඟකරන්නෙපා කෙහෙරැල් සමඟ... නිවුණු සිත අවුලුවා පා අසරණකමට... අහිමි අහස සඳ පෑ නිම්නෙක හවස... එපා නුඹේ හද අහස විඳවනු බැහැ සිතට... 28-06-2011