ජීවිතේ නිරර්ථක ප්රයත්නය තුළ හති වැටී මම හිඳිමි. . . . මම ලොවින් කිත් පැසසුම් ලැබ මගේම සිතින් ගැරහුම් ලබමි. . . . . මා අවට සිනාසෙන මුහුණු සැරිසරණ., භෞතිකයේ සාර්ථකත්වය වෙත සමාන්තරව දිවයන. . . (තමා විසින්ම චලනය කරන, නිරුත්සහායෙන් චලනය වෙන homo sapiens robotic version එක තුළ සිරවී සිටිමි මම. . ) මම…

පොඩි කාලෙ ඉඳන් කියවපු පොත් වල, එහෙමත් නැත්තන් බලපු චිත්රපටි වල එක එක විදිහේ මුහුදු කොල්ලකාර යන්ගේ චරිත අපිට හම්බවෙනව. මට මෑතකදිම හම්බ උන ඒවගේ චරිතය, මයිකල් ක්රයිටන් ( ජුරාසික් පාක් පොතේ කතුවරය ) ලියපු Pirate Latitudes පොතේ එන චාල්ස් හන්ටර්. හැබැයි ඔහු නියම මුහුදු කොල්ලකාර චරිතයක්ම නෙවෙයි. මේ දවස්…

චෙස් ක්රීඩාවේ ඉතිහාසය ........... ඕනෑම ක්රීඩාවකට උපතක් තිබේ.එසේත් නැතිනම් එම ක්රීඩාවේ ආරම්භයට ඉතිහාසයක් තිබේ.අප ක්රීඩා කිරීමේදීත් ක්රීඩා කරන ආකාරය බලා සිටීමේදීත් එම ක්රීඩාවේ ඉතිහාසය පිළිබඳව යම්කිසි මතක සටහනක් තිබේ නම් එම ක්රීඩාව පිළිබඳව සම්පූර්ණ තෘප්තියක් ලැබිය හැක. අද ලෝකයේ බොහෝ ක්රීඩා…

හෙට මුලු ලෝකේම ඉන්න LGBT Community එකට විශේෂ දිනයක්, ඔබලාත් පුලුවන් විදියකට සහයෝගය දෙන්න. මූණපොත
විභාග වැඩ කටයුතු භාගයක් ඉවරයි. ඒ කියන්නෙ Subject 5ක් ඉවරයි. තව 5ක් තියනව. ලැබුනු පොඩි විවේකයේදී ගෙදර ආව. ආපහු exam පටන් ගන්න ටිකක් කල් තියනව. Exam නිසාම තමයි Blog එකක් වත් ලියන්න බැරිවුනේ. ගොඩක් අය අහනව ඇයි blog එක ලියන එක නැවැත්තුවෙ?? දැන් ලියන්නෙ නෑ නේද??? ලියන්න දේවල්නම් ටික ටික තියනව. ඒත් හරියට…

ගෙම්බා තාල වර්ගයට අයත් සතෙකි... ඌ ගීත ගායනයේ උපන් හපන්කම් දක්වයි... මොන්ටිසෝරියේ සිට අප ඉගෙනගන්නේ ගෙම්බා ''බක-බක'' ගානවා කියාය... එහෙත් වර්ථමානයේදී,. ගෙම්බා ද සංගීතයේ නව මානයන් සොයා හඬ මෙහෙයවන බැව් පෙනේ! නිදර්ශකයක් ලෙස,... මන්ද ස්වර ගායනයේදී ''Credit-Credit" යැයි ගෙම්බා තම උගුරේ ස්වර තන්තු කම්පනය…

ඔන්න මමනම් අද ගෙනාවේ කාටත් වැදගත් වෙන පොස්ට් එකක් කියලා මම හිතනවා.අද සමහරක් කට්ටිය අන්තර්ජාලයේ පරිඝනකයට ඩ්රයිවස් හොයලා හොයලා එපා වේලා ඈති.මේන්න මේ Soft එකෙන් ඕගොල්ලන්ට පුලුවන් තමන්ට අවශ්ය ඩ්රයිවස් හොයාගන්න.පහල තියන විස්තර ටික බලලම බාගන්නකෝ. මේ Soft එකේ Full version එක මම දෙන්නේ ඒක නිසා මේකෙන්…

ඉවත දමන ද්රව්ය භාවිතා කරමින් අඩු වියදම් පාසැරි රොබෝවෙක් ( Leg Robot ) නිර්මාණය කල හැකි බව ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලයේ තරුණ පර්යේෂකයන් නවතම අත්හදා බැලීම් වලින් පෙන්වා දෙනවා.මෙම සුවිශේෂී නිපදවීම කරලා තියෙන්නෙ ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලයේ යාන්ත්රික ඉන්ජිනේරු අංශයේ රකිත බ්රිටෝ නම් සිසුවා…

ෆයර්ෆොක්ස් බ්රව්සරය පාවිච්චි කරන අයට මම මේ කියන්න යන එක එතරම් සුභ නැහැ. මම කෙලින්ම කතාවට බහින්නම්කෝ..ෆයර්ෆොක්ස් බ්රව්සරය පාවිච්චි කරන කොට වින්ඩෝස් හදිසි අප්ඩේට් එනවා එහෙම ඇතිනේ..බොහෝ දුරට මෙම හදිසි අප්ඩේට් එන්නේ මයික්රොසොෆ්ට් අප්ඩේට් එකක් විදියටමයි. හැබැයි මේ හදිසි අප්ඩේට් එකකට…

මේ video එක කවුරුත් දැකල ඇති කියල හිතනවා. දැකල නැත්නම් දැන්වත් බලන්න. පුදුමයි නේද?? අනාගත ලෝකේ මෙහෙම වෙනවා නම් කොච්චර හොදද කියල හිතෙනවා. මේ තාක්ෂණය අපේ ජීවිත කාලෙදිම දකින්න පුළුවන් කියල මම හිතනවා. මොකද අපි ඉන්නේ හරිම පුදුමාකාර යුගයක. එත්..... මේ video එකේ තියෙන විදියට මෙහෙම තාක්ෂණයකදී මිනිස්සු…
