ඔන්න මම අද ඕගොල්ලන්ට ඕන වටින පොස්ට් එකක් ගෙනාවා.Vista දාලා තියන මැෂින් වල Drive Icons ඔයාගේ Xp පරිඝනකයට දැන් දාගන්න පුලුවන්.මමත් ඉතින් නිකන් ඉන්න ගමන් Internet එකේ Search කරද්දි තමයි හම්බුනේ.මම ඕගොල්ලන්ට කියන්න ඕන මම ඉළග පාර දාන්නේ Film එකක් ඒක නම් පට්ට Film එක.හරි හරි කතා ඈති පහල තියන මම මගේ…

නව බ්ලොග් එකක් ආරම්භ කරන්න ඉන්න කාටහරි තමන් බ්ලොග් එක ඇරඔන්න ඕනෙ මොන සේවාවක් තුළද කියන ප්රශ්නෙ නිතැතින්ම ඇති වෙනවනෙ.පිළිතුරු විදියට එවැනි සේවාවන් දුසිම් ගණන් තියෙනව.මේ අතරින් ඉදිරියෙන්ම ඉන්න සේවාවන් දෙක වන Blogger හා Wordpress අතරින් Blogger වඩා හොදයැයි කියන්න පුලුවන් හේතු 7ක් තමයි මේ කියන්න…

පින්තූරය මෙතනින් මම ධර්මය උගනිමි මම ධාර්මික මඟ ගෙන ඇතිමි මම එම මඟම යන්නෙමි මම හඬ නඟා කියමි ,මා දැහැමියෙක්මි මම ධාර්මික මඟ ගෙන ඇතිමි ඔබ ධර්මය දනිත්ද..? අසරණ දෑසකින් කරන අසරණ ආයාචනයකට පිහිට වන්නට අසරණ සිතක් සනසන්නට සාගිනි ඇවිලුනුව ඒ නිවා ගනු නොහැකිව සාගින්නේ මියෙනු දැක ඒ වලකනුව සිත් නොදී ලොව මේ දේ…

HI මචන්ස්, මේ ටිකේ නම් උන දේවල් ඒ තරම් හොද නැහැ මොකද..ශ්රී ලංකාවේ ෆේස්බුකි සමාජ අතරින් වැඩිම සාමාජිකයින් පිරිසකට උරුමකන් කියන Online හෙල්පියටත් නිපුන් Roxx නැමැති හැකර් කරුවා විසින් :-හැක්රිෂ්-: ඇතුලු අනෙකුත් සාමාජිකයින් පිරිස ඉවත් කොට හැකර් කරුවා ගෘපයෙහි සියලු අයිතින් ඔහු සතු කර ගැනීමයි..නුමුදු…

මුලින්ම ලියන ලිපිය හොඳ ගීත රස විදින හැම දෙනාගේම රසවින්දනය වෙනුවෙන් ලියන්න මම හිතුව .මේ ගීතය වැඩිය ජනප්රිය ගීතයක් නෙමෙයි(මගේ දැනුමේ හැටියට).ගීතය තමයි සුනිල් එදිරිසිංහ මහත්මය ගායනා කරන කලාකරුවාණෙනි කියන ගීතය. මේ ගීතය ලියල තියෙන්නේ කොළඹ විශ්වවිද්යාලයේ නීති පීඨයේ තුන්වන වසරේ ශිෂ්යයෙක් වන රජී වසන්ත…

ඔයා හරියට පිච්ච මලක් වගේ පිවිතුරුයි, සුවදයි, ලස්සනයි ඔයාගේ හිනාව මගේ මුළු ආත්මයම පිනවනවා ඔයාගේ කතාව මට තියන ප්රශ්න ඔක්කොම අමතක කරවනවා කොටින්ම ඔයා නිකන් සුරංගනාවියක් වගේ මටම කියලා මවපු... ඔයාව කල්පයකටත් වඩා කාලයක් මං ලගින තියාගන්න මම ආසයි... ඒත් ඔයා දන්නවද කාලය කියන්නේ මිහිහෙක්ගේ හිතේ මැවුණු…
කාලෙකින් මගෙ බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි උනා මොනා කරන්නද? ඉඩක් ලැබිලා හිතත් මෙ පැත්තට එන්න ඔන කියලා හිතුනු වෙල්ලාවලක නේ එන්නෙ ඉතින්...... මොකක්ද මෙ කියන්න කියලා ආවෙ ...අහ්හ් මේකනේ.... කෙල්ලො(grlz) ගැන සමහර කොල්ලො බොරුවටද මන්ද කතා කරන්නේ බොහොම කල කිරිමෙන් .කොහොම උනතත් ග්රල්z කියන්නෙ බොහොම සොදුරු…

e bay එකෙන් බඩු ගන්න ලොකු ආසාවකින් හිටියත් ඒ ගෑන හරි අවබෝධයක් නොතිබුන නිසාම ඒ අදහස දවසින් දවස කල් ගියා.ඔහොම ඉන්නකොට තමයි " ධනිකගේ සිතුවිලි " කියන බ්ලොගය මට හම්බවුනේ.ebay වලින් බඩු මිලදී ගන්නේ කොහොමද..? ඊට වුවමනා කරන්නේ මොනවාද...? ආදී වශයෙන් 'අ' යන්නේ ඉදලා ලියවුනු ලිපි මාලාවක්ම ඒ බ්ලොගයේ අන්තර්ගත…

මේ ගැන මම මීට කලිනුත් ලිපියක් පල කලා . නමුත් facebook update කර ඇති නිසා මේකත් අළුතෙන්ම ලියන්න හිතුන . තව අළුත් කරුණු කිහිපයකුත් පහලින් එකතු කරල ඇති . ගොඩක් අයට තියෙන බයක් තමයි තමන්ගෙ facebook එක කවුරුහරි හැක් කරයි කියන එක. ඊයෙත් මේ ප්රශ්නය මතු උනා . Online Help කියන group එකට විශාල ප්රශ්නයක් මතු…
