Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඔබේ ආලය....

පින්තුරය මෙතනින්.. සිත් රිදුමට කරනට හැකි සියළුම දේ කර මුකුත්ම නොවුන විදියට මුකුත්ම නොකිව් විලසට නැවත ආදරෙයි කියා නැවත තොඳොල් බස් දොඩන ඔබ ඔබගේ ආදරය එක් එක් වේලාවට එක් එක් වර්ණයන්ගෙන් සැරසී වර්ණයෙන් මත්ව රඟන වර්ණයෙන් ලොව රවටන කටුස්සෙකුගේ හැසිරීමෙන් වෙනස් නොවනවා යයි කෙලෙසක නොපවසා සිටිම්ද..? මම..…

පුතණ්ඩි ......................

කාලෙකින් අහපු අමුතුම තාලෙ ඇත්ත කතාවක් ගැන කියන සිංදුවක් මේ සිංදුව අපේ ජීවිතේ ...... කාලය ගැන වෙනස් විදියකට බලන සිංදුවක් බලන්න හැබෑ ජීවිතෙත් මෙහෙම වෙනවද කියලා.... අපි දෙන්නව රවට්ටලා අපේ තරුණ පුතණ්ඩි යනවා වගෙයි ‍කෙල්ල එක්ක හරි හරියට සවාරී අපි දෙන්නම රැවටුණු බව පුතණ්ඩියා සිතාවී ඒවා කොහෙද පුතුට කලින්…

ඉන්ෂුවරන්ස් එක..

ගොඩ කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ගොඩ උනේ.. මමත් ඉතිං සිංහල බ්ලොග් කරුවෙක්නේ.. ලියන්න ටෙක්නිකල් දේවල් ගොඩක් තිබුනත් ලියන්න වෙලාවක් නැ.. කතාව මෙහෙමයි.. සිද්දිය උනේ මම වැඩ කරන workshop එකේ.. සාමාන්‍යයෙන් තේ වෙලාවට කට්ටිය තේ බීලා කතා බහ කර කර ඉන්නවා.. වැඩ කරන අය මාත් එක්ක ටිකක් එකතුයි.. මුලිං trainee…

ස්නේහයේ නගරයයි සිත මගේ.....................

ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් වූ නොවූ රාගයේ....... වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒමෙත් පුරේ..... යෞවනේ නිල්නුවන් සේ රැඳී රන් මලක් හද සල්වනේ නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුන්දවා රොන් සිනා පාමි පූජාසනේ ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් වූ නොවූ රාගයේ....... වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි…

කවදාවත් හිතුවද අපේ වතුර බෝතලය ගැන.....

අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා කොහේ හරි ගමනක් යනකොට වතුර බෝතලයක් අරගෙන යන්න, එහෙම නේද??? අපි ගෙනියන මේ වතුර බෝතලය ගැන පොඩ්ඩක් හිතල බලමුද. ම්....විවිධ ආකාරයේ බෝතල් වලට නේද අපි වතුර පුරවගෙන යන්නේ. වෙළදපොලේ තියෙන නොයෙක් බීම වර්ග, පානීය ජලය ආදිය අසුරලා තිබුණු බොහෝමයක් ප්ලාස්ටික් බෝතල් අපි විසිනොකර නැවත…

මාලිංගගෙන් තවත් කඩුළු හරඹයක්!!!

ඔන්න මයියට කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ මතක් උනා. දැන් ඉතින් කැම්පොස් පටන් ගත්ත නිසා, බ්ලොග් එකට සෙට් වෙන්න වෙන්නෙ නෑ. මොකද උස්ම ගන්නවත් බෑ වැඩ. ඒත් පොඩි වෙලාවක් ලැබුනොත් ඉතින් මේපැත්තෙ එන්නම් කෝ....... මේක පරණ news එකක් වුනාට, මේක දාන්නම වෙනව. පහුගිය දවස්වල ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියව…

ලොව ප්රථම පරිගණක ක්රීඩාව

අද මම අරගෙන ආවේ ලෝකයේ ප්රථම පරිගණක ක්රිඩාව ගැන තොරතුරු ටිකක්.ලෝකයේ ප්රථම පරිගණක ක්රීඩාව තමයි "Spacewar!" කියන පරිගණක ක්රීඩාව.ඒක ක්රම ලේඛනය කරලා තියෙන්නේ Steve Russell කියන පුද්ගලයා විසින් වන අතර නිකුත් කරලා තියෙන්නේ 1962 පෙබරවාරි මාසයේ. "Spacewar!" පරිගණක ක්රී ඩාව ප්රථමයෙන්ම ක්රියාත්මක කරල තියෙන්නේ…

Hard එකේ සෙල්ලම් දාන්න නියම බඩ්ඩක්...

ඔන්න මම අද ගෙනාවේ නියම soft එකක්. මම හිතනවා මේක කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා.හැබයි මේක ගැන දන්න අයත් ඈති නෙදන්න අයත් අති.දන්න අය දන්නවා ඈතිනේ මේ soft එකේ වැඩ ගැන. මේකයි ගියපාර පෝස්ට් එකේ ප්‍රතිචාර හුගක් තිබුනා.ඒ අයගේ කැමැත්ත තමයි ඒ ගොල්ලෝ ප්‍රකිෂ කරලා තියෙන්නේ එකට කමක් නැ ඒක තමයි වෙන්න ඕන.මම කියනවා…

සච්චක දමනය

මං අද කියන්නේ පහුගිය ලිපි වලින් කිව්වාට වඩා ටිකක් විතර වෙනස් කතාවක්. ඒ කියන්නේ මේක අපේ ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලෙ සිද්ධ වුනා යැයි කියන කතාවක්. මේක තමයි ඔය චුල්ල සච්චක සූත්‍රයේ නිධාන කතාව. ඔන්න අපේ බුදු හාමුදුරුවෝ වැඩ හිටියලු විශාලා මහනුවර මහ කැලේ තිබුණු කූටාගාර ශලාවේ. ඒ නුවර සච්චක කියලා…

සාපේක්ෂ චලිතය

භෞතික විද්‍යාවේදී සාපේක්ෂ චලිතය හා සම්බන්ධ සිද්ධාන්ත මෙහිදී අපි අධ්‍යයනය කරමු. භෞතික වස්තූන්ගේ අවකාශය මෙහිදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර තිබේ. එනම් වස්තුවක භෞතික අවකාශය හා විස්තෘත අවකාශය යනුවෙනි. වස්තුවක භෞතික අවකාශය යනු එම වස්තුවේ ස්පර්ශ කළ හැකි ප්‍රදේශයයි. වස්තුවක විස්තෘත අවකාශය යනු…