Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මාස නවයකට පස්සේ... ආයෙමත් ආවා

2011 අවුරුද්දේ මම කොටන්න හදන මුල්ම සෙල්ලිපි සටහන තමයි මේ. හැබැයි දැන් 2011 අවුරුද්දත් ඉවර වෙන්න ලඟයි නේද.. ඇත්තටම මාස නවයකට පස්සේ තමයි ආයෙමත් මේ පැත්තේ එන්න ඉඩ ප්‍රස්ථාවක් හම්බ වුණේ. කාලයක් තිස්සෙම සෙල්ලිපියක් කොටන්න බැරි වුණ නිසාද කොහෙද මට දැනෙන්නේ නිකන් අළුතෙන්ම බ්ලොග්කරණයට පිවිසුනා වගේ... hiks.…

Proud to be a Sokian

when the mother nation is in danger....., when she couldn't bear the burden of her own breeds ......, when the entire country was passing the eras of darkness......, they played the key roles as much as they can some times more than that to well being of their country as well as our country.…

යොවුන් රියදුරන්ට හයියෙන් යන්න ඉඩ නොදෙන මෝටර් රථයක්

අද මම කියන්න යන එක මාතෘකාවෙන්ම පේනවනේ....කෙලින්ම අපි කතාවට බහිමු... තරුණ දරුවෙක් මෝටර් රථයක් ඉල්ලා සිටියහොත් දෙමාපියන් වැඩිපුර හිතන්නේ මේ ළමයා හයියෙන් ගිහින් අනතුරක් කරගනියිද යන්නයි...ඒත් තවදුරටත් ඒ ගැන බියවිය යුතු නැහැ...දැන් ෆෝඩ් සමාගම විසින් අලුත්ම යතුරක් නිපදවා තියනවා...ඒකේ නම නම් My Key ..මෙම…

සාමාන්‍ය අන්තර්ජාල සබදතාවකට වඩා 100 ගුණයක් වේගයෙන්......

මම දැන් ඔය ගොල්ලන්ව දැනුවත් කරන්න යන්නේ සාමාන්‍ය අන්තර්ජාල සබදතාවකට වඩා 100 ගුණයක් වේගයෙන් යන නව සබදතාවක් ගැන.... මෙම 1 Gbps වේගයකින් යුතු නව අන්තර්ජාල සබදතාව හදුන්වා දීලා තියෙන්නෙ Google සමාගම...මේක අත්හදා බලලා තියෙන්නේ පසුගිය 30 වැනිදා..මේකේ බාගත කිරීමේ වේගය 300 Mbps අප්ලෝඩ් ස්පීඩි එක 150 Mbps බව…

විභාගය

ආසම විෂයත් එපා කරවන මහා බලගතු මන්තරය, වාරයක් තිස්සේ කරන්නට සිතා සිටි දේ නැවත මතක් වෙන කාලය, විකාර හීන පේන රාත්‍රිය, වේගයෙන් ගතවන මාසය, විභාගය!

කියැවුමේ ඉතිහාසය

මිනිහෙක් පොත් කියවීම නිසා සම්පූර්ණ වෙනවා කියන එක වෙන අයට අනුව ඇත්තක් උනත් මා සම්බන්දයෙන් ඇත්තක් වෙලා නෑ තවම, මොකද පිටස්තරයින්ට අනුව මමතවම පොත් කියැවීමේ මුල් මට්ටමේ ඉන්න කෙනෙක් නිසා.., අවට අත්දැකීම් එක්කාසු කරලා කවි කතා වැනි දේ ලිව්වත් මම තවම අදහන දෙයක් තමා මම තවම හැදෑරීමේ මූලික මට්ටමේ ඉන්න කෙනෙකු…

විදුලිය නොමිලේ ගන්න ආසද..?

අද කාලේ කස්ටිය ජිවත් වන හැම තැනකම රුපවාහිනී යන්ත්‍රයක් තියනවනේ . Radio යන්ත්‍රත් තියනවා .දුරකථන සන්නිවේදන කුළුණු බහුලයි. ජංගම දුරකතනත් බොහෝ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. හැම උපකරණයක්ම තම සන්නිවේදන කටයුතු කරන්නේ නොයෙක් සංඛ්‍යාත ඇති විද්‍යුත් චුම්බක තරංග උපයෝගෝ කරගෙන. එහෙම සන්නිවේදන කටයුතු කරනකොට…

අලුත් පන්නයේ ක්‍රමලේඛන භාෂාවක් එයි.

මේදවස් වල අලුත්ම Programming Language එකක් ජනප්‍රිය වෙමින් තිනවා එකට කියන්නේ ක්ලොසර් (Clojure) කියල.මේක නිකුත් කරලා තියෙන්නේ පසුගිය මාර්තු 11 වෙනිදා.මේ ක්‍රමලේඛ භාෂාව භාවිත කිරීමට දැන් බොහෝදෙනා කැමතිවෙලා තියෙනවලු. මේ ක්‍රමලේක භාෂාව යොදාගෙන ලියන පරිගණක වැඩසටහන් පරිගණකයට තේරුම්ගන්න පුළුවන් විදියට…