සබ්ටයිටල් ෆයිල් එකක් කියන්නේ මොකක්ද? සබ්ටයිටල් ෆයිල් එකක් කියන්නේ ඊට අදාල යම්කිසි වීඩියෝ පටයක් එක්ක සමකාලීනව ධාවනය වීමට සකසන ලද කාල දත්ත සහ උපසිරැසි දත්ත අඩංගු ගොනුවක්. මේ උපසිරැසි ගොනු වල srt, ass, ssa, sub, txt, ttxt, aqt, dat, asc වගේ extension එකක් බොහෝ විට දකින්න ලැබෙනවා. මේවායිනුත් බොහෝ විට…

අද මම ඔය ගොල්ලන්ට කියන්න යන කාරනය මාතෘකාවෙන්ම පේනවනේ...( හික්ස් ) .. එක්සත් රාජධානියේ මවුපියන්ගෙන් හරි අඩක් ළමයින්ගේ ෆේස්බුක් ක්රියාකාරකම් සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ කාර්යයක නිරත වන බව නවතම අධ්යනයකින් හෙලි වෙනවා..මේක නං ඉතිං අසාමාන්ය දෙයක් නෙමේ නේ...සමහර අය පැය 24 ම ෆේස්බුක්.. ( හික්ස් ) ඒක නිසා…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 18 වන සැසිවාරය මේ දිනවල ජිනීවා නගරයේ දී පැවැත්වෙමින් තිබේ. මෙම වාර්ෂික සැසිවාරය අර්ථ දැක්වීමට අනුව පවත්වනු ලබන්නේ ලොව පුරා රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම වර්ධනය කිරීමටත් මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ෂණය කොට ඒ පිළිබඳව අවශ්ය කරණ නිර්ණායකයන් සැපයීමටත් ය. මෙම…

අපි ගොඩ දෙනෙක් ඉස්සර ආසාවෙන් බලපු කොමඩි එකක් තමයි මම හිතන්නෙ 'Mind your language'. එක එක රටවල් වලට අයිති ශිෂ්යයො ටිකක් හවස පන්තියක ඉංග්රීසි ඉගෙන ගනිද්දි වෙන ඉල ඇදෙන සීන් තමයි ඕකෙ තිබ්බෙ. ජාතින් අතර තියෙන විවිධත්වය තුලින් හාස්ය රසය නියමෙට මතු කරපු වැඩසටහනක් තමයි ඒක. සමහර වෙලාවට වෙන රටවල් වලට…

හූල්ලන්න එපා ඒ හිතුවක්කාර හිත අහිංසක ඇස් දැන් ඔයාට අයිති නෑ... . ලග තියනකොට දූවිලි කැටයක් උනා දැන් කොහොමද මැනික් කැටයක් උනේ? . එදා අන්තිම මොහොතෙ අඩලා, අඩලා කියුවෙ දාලා යන්න එපා කියලා නෙද? එයාව එපා කියුවෙ ඔයාමයි... . දැන් මොකද්ද මේ??? . අහිංසක ආදරයක් එක්ක එයා සතුටින් ඉන්නව දැක්කම දැන් අවුරුදු ගානකට…

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන අයට සමහර විට තියෙන්න පුළුවන් ගැටළුවක් තමයි මොනවද මේ Thumbs.db ගොනු කියල. මේ Thumbs.db ගොනු දකින්න පුලුවන් වෙන්නෙ පින්තූර, වීඩියෝ එහෙම තියෙන folders වල. කොච්චර delete කලත් ආපහු හැදෙනවා. මම මීට අවුරුදු 3කට 4කට කලින් (ඒ කාලෙ පාවිච්චි කලේ වින්ඩෝස් XP) හිතාගෙන…

මේ තමා TaLk ලන්තයේ හා හා පුරා කියලා ලියන පලවෙනි ලිපිය...හෆොයි...මේ කාලෙනම් කම්පියුටර් නැතිව මෙලෝ වැඩැක් කරන්න බෑ..කොටින්ම කිව්වොත් අද මම මේ කියන්න යන්නේ USB වලින් දත් මදින විදිහක් ගැන....අපිට නම් මේක අලුත් ( හික්ස් ) හැබැයි පිටරට උදවියටනම් මේක අමුත්තක් නෙමේ..කෙලින්ම කතාවට බහිමුකෝ.. :) මේ ඔය ගොල්ලො…

ශ්රී ලංකාවෙ පවතින අධ්යාපන ක්රමය තුල ලිංගික අධ්යාපනය හා උපදේෂනය යන වචන 2ට ඇත්තේදැඩි බියකි..එය භාවිතයට නුසුදුසු භයානක පිළිකුල් සහගත මාතෘකාවක් ගනයෙහිලා සැලකේ..ජීව විද්යාව හදාරා වෛද්ය පීඨයට සුදුසුකම්ලද සිසුවෙක් ලෙස මාගේ මතය නම්,මෙම විෂය කෙරෙහි මීට වඩා පුලුල්,සංවිදිත දැනුමක් ලබාදීමෙන් යහපත්…

නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා වෑහෙ කැලුම් නුරා මා ඹබෙ පෙමිබරා සසරෙ එකට සරා පැමින පෙරුමි පුරා ගියද නොසිතු යුරා මා ඹබෙ පෙම්බරා මිහිරි සුවද ඹබේ මහද වතට එබේ පෙරදි දිනෙක බවේ ලදිමි මෙවන් සුවේ සසරෙ එකට සරා පැමින … දිගටම කියවන්න →