තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක් ජනතා සේවයට කැපවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතනයක් ගැනයි අද රාජ්‍ය සේවය පිණිසයි වෙතින් මේ සටහන තබන්නෙ . තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන එන ඕනෑම කෙනෙකුට දකින්නට ලැබෙන සුවිශේෂි දෙයක් ගැනයි මේ කොලම වෙන්කලේ . ඒ අපි වවමු රට නගමු…

සීරැවට පහුවෙන ගෙවල් , ලයිට් කනු , පොල් ගස් දිහා මම බලගෙන හිටියෙ අරමුනක් නැතුව . කරදිය සුවඳ මුහුවුනු සීතල හුලඟක් මූනට වදිනකොට මම කවුලුවෙන් ටිකක් ඈත් උනා . හුඟ දවසකට පස්සෙ අද කෝච්චියෙ එන්න ඕන කියල හිතුනත් ඒකට හරි හමන් හේතුවක් හිතේ තිබුනෙ නෑ ..... වෙනදට හැමදාමත් ගෙදර අවෙ බස් එකේ .. ඒත් අද කොටුවට…

සබරගමු පලාතේ සිංහරාජයට මායිම් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ගනංකාර ලොක්කෙක් ගැන හරි අපූරු ප්‍රවෘත්තියක් රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වෙනවා . වයඹ පලාතේ ඉදල ආපු මේ අංශ ප්‍රධානියා එයාගෙ චින්තනයට අනුව තිතට මත ක්‍රියාත්මක කර ඇති බවයි කාර්යාල ආරංචිමාර්ග පවසන්නෙ . පසුගිය සෙනසුරාදා දින මෙම ලොක්කයි ඔහුගෙ…
ඔබ හෙමින් හෙමින් ඇවිත් මගේ ලෝකෙට අතීත සැමරුම් ගෙන එයි මතකෙට අමතක කරන්න යන හැම මොහොතකම හද රිදුම් ගෙනෙන ලෙස මතකෙට එන්න එපා ඔබ

ඔන්න අද ලියොගේ බයිස්කෝප් දන්සැලෙන් දෙන්න යන්නෙ 18+ ක්. මේක ඉතින් දරුණු ගණයේ 18+ක් නම් නෙවෙයි. ඇමරිකාවේ උසස් පාසලක් වටා ගෙතුන හාස්‍යජනක ආදර කතාවක්. ඇමෙරිකන් පයි වගේ එකක් කිව්වොත් හරි......... ඉතිරිටිකත් කියවන්න LEOENT PRODUCTIONS

හැමදාම වගේ අදත් මම ඔය ගොල්ලන්ට කියන්න යන්නේ ලෝකයේ පර්යේෂනාත්මකව සිදුවුනු අපූරු සිද්දි ගැනයි.. මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ විද්‍යා දැනුම ඉතා පහල මට්ටමක පවතින බවට නිතර නිතරම චෝදනා එල්ල වෙනවා.එහෙත් මේ ගැටලුව අප වගේ රට වලට සීමා වූවක් නොව ඇමරිකාවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේද විද්‍යා දැනුම මේ හා සමානය.එරට…

කොත්තුවක් හදාපු පරණ වීඩියෝවක්. බලන්නත් එක්ක දැම්මා. හොඳද බලන්නකෝ සද්දෙත් එක්ක තමයි බලන්න ඕනෙ

“මේ දිනවල මගේ බ්ලොග් සටහනට යටින් Advert එකක් ප්‍රදර්ශණය වීමක් සිදුවේ… මෙය මගේ සම්බන්ධයක් ඇතුව සිදුවන්නක් නොවන වග කියවන ඔබ හැමට දැනුම් දෙමි… මට මෙය නිවැරදි කර ගැනීමට දැනුමක් නැති අතර හැකි ඉක්මනින් හිතවතුන්ගේ උපදෙස් ලැබ මෙය නිවැරදි කර ගැනීමට උත්සාහ කරමි… – සපතේරු ” තවදුරටත් මුකුත් ලියන්නෙ නැතුව…
සමින්ද අයියා... මං ගැන ගොඩක් බලාපොරොත්තු තියන් සිටි අයෙක්. කොච්චර හොඳ කෙනෙක් උනත් මගේ සිත එයා ළඟට ගියේම නෑ. ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ. එයා කවදාවත් කෙනෙක්ගේ හිත රිද්දන කෙනෙකුත් නෙවේ. ඒ වගේම හරිම නිහඬ චරිතයක්. කෙල්ලොත් එක්ක ආශ්‍රයක් නම් ඇත්තේම නැද්ද කොහේද. මම කවදාවත්ම දැකල නෑ කෙල්ලෙක් එක්ක විනාඩි…
මේක අද ලියන්නට නොසිටි ලිපියක් උනත් මේ ඒක ලියන්න සුඳුසුම අවස්ථාව කියලා හිතෙන නිසා මේක ලියන්න හිතුවා. සංගා වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසත් තේරීලා, කස්ටියම 'කන්ග්‍රැට්ස් සංගා' කියලා කියද්දි ඇයි මං 'තෑන්ක්ස්' කියන්නෙ කියලා හැමෝම බලනවා ඇති. අන්තිම වෙනකන් කියවන්නෙ නැතුව ඔන්න මට…
