Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

බෝතලයේ ඇතුල් පැත්ත

උපුටා ගැනීමකි: අපි බොහෝ දෙනෙක් නොයෙක් බීම වර්ග, පානීය ජලය ආදිය අසුරා තිබෙන බෝතල් නැවත නැවත පාවිච්චි කරන්න පුරදු වෙලා තියෙනවා. ‘‘ඉතින් විසි කරනවට වැඩිය ඒක හොඳයිනේ? කැඩෙන්නේ බිදෙන්නේ නැතිව පහසුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන්නේ.“ ඔව්.... ඒත්.... දන්නවද ඒ බෝතල් නිපදවල තියෙන ප්ලාස්ටික් වර්ගය අනුවයි ඒවා…

තුරු මුල !

නිරිත දිග මෝසමට තෙතබරිත වුණු ගසකි හිසකේ රැවුල වැවී අකලට මහළුවිය පෙන්නුම් කරයි ! ගස තම දකුණු පස දෙස නෙත් කොනින් බැල්මක් හලා නිලට බැබලෙන තරුණ ගස් දෙක එක ලඟට වී සිප ගන්නවා දැක ඒ ක්ෂණයෙන්ම තමා ළඟ ඇති වියපත්ව ගිය තුරු මුලක් දැක තදින් සුසුමක් පිටකලා!

පිං කැටේ

අනේ තාත්තෙ කියහන්කො.. අපි පිං පෙට්ටියට දාන පඬුරු දෙයියෝ ගනන් කරන්නෙ කොයි වෙලාවටද කියලා ඒත් එක්කම මට කියහන්කො සිතූ පැතූ සම්පත් තියනවාය කියන දෙයියො.. අපි දෙන සතෙන් සතේ එකතු කරනවද පිං කැටේට දාන පඬුරෙ ගානට අපිට සලකනවද පඬුරක් නොදා යන උන්ගේ හතර හන්දි දෙයියො කඩනවනම් සොත්ති උපාලිත් දෙයියෙක් නෙ තාත්තෙ

ජනාධිපතිගේ දුවත් අපේ පන්තියේ

පසුගිය කාලයේ ටික දවසක් මම 6 පන්තියට, "සිවික්" කියල කෙටියෙන් කියන පුරවැසි අධ්‍යාපනය කියන විෂය කලා. ඒකෙ තියනවා 'මම කවරෙක්ද' කියල පාඩමක් කරන්න. ඉතින් පාඩම පටන් අරන් මම ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මම සාමාන්‍යයෙන් පන්තියේ උගන්න්නකොට ළමයි ව කතා කරවන්නන ප්‍රශ්න අහනවා; මම දේශනයක් දෙනවා වගේ පාඩම…

අපේ කාලයේ බෝසත්වරු

මේ ලෝකෙ බිහිඋන දවසෙ ඉඳල මේ වෙනතෙක් මේ ලෝකෙ කොයි තරම් නම් විද්වතුන් බිහි වෙන්න ඇද්ද........? ඒත් ඒ කාටවත් අදවනතුරු පුලුවන් උනාද........මව් කෙනෙකුගෙ ලේ කිරි වලට හැරෙන ක්‍රමය විද්‍යාත්මකව පහදන්න,......? මව් කිරි වලට සමාන දෙයක්,.....අඩුගානෙ කිට්ටුවෙන්වත් යන බීමක් හදන්න,.....? ටිකක් හිතන්න........මේකට…

නුඹටයි මේ ආරධනා.........

සොඳුරු වස්සානය ඇවිදින් ඉරි තැලුණු සිත් මලෙට කරයි නෙතු අගින් ආරධනා... සුරම්‍ය ආරධනා... ගෙවුනු කඳුලැලි, නැඟුනු හසරැලි, කරයි නුඹ සිතට, ප්‍රේම ආරධනා.. ගගන පුරා සරන්නට වාරු දුන් පියාපතට.. ආල හිතක් පුරන්නට, නුඹටයි මේ ආරධනා.........

මොහමඩ් නෂීඩ් ඔබට අපගේ උත්තමාචාරය!

කොටි මෙරට යුධ භූමිය තුල පරාජය වූවත් එතෙරදී පරාජය වූයේ නැත. බටහිර රටවල න්යාය පත්රයක කොටස් කරුවන් වන දෙමළ ඩයස්පෝරාව කොටි කල කාර්යභාරය දෙගුණ තෙගුණ කරමින් සිටී. ඔය කියන දෙමළ ඩයස්පෝරාවට අමතරව මෙරට සිටින රාජ්ය නොවන සංවිධානවල සිටින ඊනියා මානව … Continue reading →

ලෝක වාර්තාවක් සමග ලොව වේගවත්ම ප්‍රොසෙසරය එළිදක්වයි.

ඕගොල්ලෝ කව්රුත් දන්නවනේ AMD Processors ගැන.ඒ Company එක පසුගිය අගෝස්තු 31වෙනිදා අලුත් ප්‍රොසෙසරයක් එළිදැක්වූවා ඒ ලෝක වාර්තාවකුත් සමග. ඒ කියන්නේ ඒ ප්‍රොසෙසර් එක තමයි දැනට ලෝකේ හදල තියෙන වේගවත්ම ප්‍රොසෙසරය. මේ ප්‍රොසෙසරයේ වේගය සටහන්වෙලා තියෙන්නේ 8.429 GHz ලෙසට. ඔය පහල පින්තුරේ තියෙන්නේ බලන්නකෝ [ඔය…