Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ගුවන් විදුලිය සොයා ගත්තේ මාකෝනි නොවේ!

අපි කුඩා කල සිටම අසා ඇත්තේ ගුවන් විදුලියේ නිර්මානකරුවා මාකෝනි ලෙසයි, එය සැබවින්ම එසේ නොවේ, එය තවත් බොහෝ ඉතිහාසික වැරදි ගොන්නෙහි තවත් එකකි. ගුවන් විදුලියේ සම්ප්‍රේශනය(transmission) සහ ග්‍රහනය(receiving) රඳාපවතින ප්‍රධාන සොයාගැනීම් කිසිවක් මර්කෝනි ට අයත් නොවේ, ඒ සියල්ල නිකොලොස් ටෙස්ලා ගේ නිර්මානයන්…

දුම්රියපලේදී හමුවූ ඇය...

උමං දුම්රිය ස්ථානයෙන් එලියට පැමිණි මම ප්‍රධාන දුම්රිය ස්ථානය කරා ඇදුනෙමි. මා නැගිය යුතු දුම්රියට තව පැයක පමණ කාලයක් ඇත. වෙලාව සවස් කාලය වූ බැවින් ප්‍රධාන දුම්රිය ස්ථානය අතුරු සිදුරු නැතිව පිරි ඇත. නා නා ප්‍රකාරයේ මිනිස්සු කඩි මුඩියේ එහෙ මෙහෙ දුවති. ශීත ඍතුව පැමිණීමට ඇත්තේ තව මාසයක් පමණ කාලයකි.…

වින්ඩෝස් 8 කොයි වගේ වෙයිද?

වින්ඩෝස් 8 දියුණු කරන්නගේ සංස්කරණය සැප්තැම්බර් 13 වැනිදා නිකුත් වුණා..එය නිකුත් කරේ වින්ඩොස්ලගේ BUILD දියුණු කරන්නන්ගේ සමුලුවේදි..පේන විදියට ඒගොල්ලො ඉන්ටර්ෆෙස් එක ලස්සනට හදලා.විකිපීඩියාවේ තියෙන විදියට HTML 5 සහ ජාවා ස්ක්‍රිප්ට් වලින් තමයි ඉන්ටර්ෆෙස් එක හදල තියෙන්නේ.හොදද කියලා බලන්න ඩවුන්ලෝඩ් කරලම…

සිතුවිල්ලක්…..

මහ පාරවල් දිගේ තනියම රෑ වෙලා ගෙදර එද්දි…අනෝරා වැහි වැටෙන හැන්දෑවල දරුවො මට ගුලිවෙලා ඉන්දෙදි..මට ඔයාව මතක් උනා..පරණ පින්තූර හොයාගෙන ගියා මූණ මතක තිබුන නැති නිසා. ඔයා කොච්චර ලස්සනට හිටියද? ඔය උරහිසේ ඔළුව ඔබාගෙන මම කොච්චර දවස් හිත රවටගෙන ඇත්ද? ඒත් මට … Continue reading →

නූතන ලංකාවේ පියා ...

(වචන:ජේආර්, දේශපාලනය, ප්‍රජාතන්තරවාදය) පහුගිය දවසක රනිල් මැතිඳුගෙයි කොටිරාජාතුමාලගෙයි අවුල පුපුරා යාම දේසපාලන සිද්ධාන්ත කියන එව්ව පැත්තෙං බලන උදවිය ප්‍රස්නයක් හැටියට දැක්ක බවයි පෙනුනෙ. මට නම් දේසපාලකයොයි වියාපාරිකයොයි අතරෙ තියෙන සහජීවන පැවැත්ම ගැන ලොකු අමුත්තක් දැනෙන්නෙ නෑ. මේ දේසපාලනේ කියන එක…

බබාලා නිදිද ? ….

මේ දවස් වල සාමාන්‍යයෙන් ඔෆිස් ඉඳලා ගෙදර යන්නේ ටිකක් රෑ වෙනවා… අලුත් තැනකට ආවම ටිකක් එක විදියකට ඉන්න එපාය… රස්සාව ස්ථිර කරන කල් වත්. දවසක් ඒ වගේ යන කොට බස් එකේ මගේ පිටිපස්සේ ෂිට් එකේ ඉදපු කෙනා කෝල් එකක් ගන්නවා, … දිගටම කියවන්න →

අපූරු කිරිල්ලී...

දුටු මුල් දිනෙදිම නැතිව කිසි කෝලයක් ඉගිල්ලී ගෙන ඇවිත් හද පුරා සිනාසී ලෙන්ගතුව අමතමින් හද සොර ගෙන ගියා ඒ අපූරු කිරිල්ලී... මවමින් සිත් මැදුරු නිල් අහස පුරාවට නොඉඳුල් මගෙ සිත සොරා ගිය කිරිල්ලී සොයා යමි මම මුලු ලොවම පීරමින්... -සිත් Image: http://www.ejphoto.com/images_AZ/AZ_EasternBluebird03.jpg සිත්…

කොණ්ඩෙ වවන රොබෝ

මම ඔයාලට මුලින්ම ලිපියෙදි කිව්වනේ USB වලින් දත් මදින ක්‍රමයක් ගැන..අද මම කියන්න හදන්නෙ කොන්ඩය හැලී යාමට මුහුන දෙන අයට නිපදවූ අලුත්ම රොබෝ කෙනෙක් ගැන කියන්නයි... ඡායාරූපයේ දැක්වෙන රොබෝ අත වැදගත් වන්නේ කොණ්ඩය හැලී යාමේ ගැටලුවට මුහුන දුන් අයටයි.ඇන්ඩ්‍රොජෙනටික් ඇලොපේසියා හෙවත් male pattern hair loss…

PLEASE HELP TO SAVE CHANAKA KURUKULASURIYA’S LIFE

Our family was leading a happy and a peaceful life until my husband was detected of an unfortunate sickness. My husband Chanaka Kurukulasuriya who is 36 years old was diagnosed of suffering from “NON ALCHOHOLIC Cirrhosis” by the consultant physician Dr. Anuradha Dassanayake about a month ago and…

නුඹ කොහෙද අද? : මොන්ටිසෝරියේ මගේ යාලුවා

මොන්ටිසෝරිය අම්මලගෙ තුරුලෙන් ඈත් වෙලා අපි යන පලවැනි තැන.හැමදේම අලුත්..මගෙ මතකයෙ බොඳ වෙලා තාමත් යන්තමින් සිහියට එන සුන්දරම කාලයක්.ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ සිස්ටර්ස් ලත් එක්ක ආසාවෙන් ගත කරපු කාලෙ.අන්තිම කොන්සට් එක දවසෙ කෙල්ලො කොල්ලො බේදයක් නැතුව ඇඳුම් අඳින්න අපි හැමෝම ඇ‍ඟෙ නූල් පොටක්වත් නැතුව…