Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ප්‍රමේයය (Theorem)

හදුන්වා දෙන ලද අර්දැක්වීම් , සම්මත කරන ලද ප්‍රත්‍යක්ෂ සහ උපග්‍රහණ පදනම් කරගෙන සත්‍ය බව තර්කානූකූලව ඔප්පු කළ හැකි ප්‍රකාශයක් ප්‍රමේයය ලෙස හැදින්වේ. සෑම ප්‍රමේයයක් ම කොටස් දෙකකට වෙන් කළ හැකිය. පළමුවැනි කොටස - මේ දේ තිබේ නම් යනුවෙන් කල්පිත දේ දැක්වෙන කොටසයි. එම කොටස කලිපිතය යනුවෙන් හැදින්වේ. දෙවැනි…

වැරදි බස් එක

ඔන්න පානදුර පිටකොටුව බස් එකක මගී ජනතාව සෙට් එකක් වාඩිවෙලා ඉන්නවලු….. කට්ටියක් පවන් ගහගන්නව. කට්ටියක් රටකජු කනව. තව සමහරු මල් කඩනව. මේ අතරෙ කොන්දොස්තර මහතා බසයට ගොඩවෙලා ටිකට් කැඩීම ඇරඹුවා. ඔන්න පලවෙනි එක්කෙනා ගාවට ගිහින් “මල්ලි කොහෙද?”. 1 මගියා – කෙසෙල්වත්ත කොන්ද – මේක කෙසෙල්වත්තේ යන්නේ නෑනේ 1 මගියා…

ඇඩ් සෙන්ස් ගන්න ලේසිම ක්‍රමය( AdSense tipz and tricks 01)

ඔන්න සෑහෙන කාලෙකින් ආපහු බ්ලොගිය අප්ඩේට් කරන්න තමයි හදන්නේ. මේව ලිව්වට මොකද මේව කියවල ඒකෙන් ප්‍රයෝජන ගන්න උන් ඉන්නේ කීයෙන් කී දෙනාද මන්ද! ඒක කොහොම වුනත් මගේ ඇගිලි වල හිරි ඇර ගන්න මම මේක දිගටම කොටනව බොලව් :p අනාගතයේ මතුයම් දවසක මොකෙක් හරි මේකෙන් ප්‍රයෝජනයක් ගනීවිනේ :D හරි එහෙනම් මාතෘකාවට බහිමු.…

සල්මාන් ගේ අලුත්ම Film එක ගැන "Bodyguard 2011"

මම නම හිතනවා කට්ටිය හොදින් ඈති කියලා.මම නම් ඉතාමත්ම හොදින්.හරි අපි දාන් කෙලින්ම වැඩේට බහිමුකෝ.හරි මම අද ගෙනාවේ සල්මාන් ගේ අලුත් Film එක "Bodyguard 2011 ".ගැන කට්ටිය දන්නවා ඈති නේ.මමත් මේ ​Film එක බැලුවා පට්ටම Film එකක්.මේ Film එක නිකුත් වෙලා අද​ට දවස් 17 ක් විතර වෙනවා ඒ කියන්නේ ඉකුත් අගෝස්තු මස 31…

කොලොම්පුරේ මහා පොත් සැණකෙළිය සහ මම

ඔන්න ඉතින් හැම අවුරුද්දෙම මම බොහොම උනන්දුවෙන් යන්න බලාපොරොත්තු වෙන මහා උත්සවයක් අද ආරම්භ වුණා. ඒ මොකද්ද කියලා උඩ තියෙන මාතෘකාව දැක්කහම හිතාගන්න පුළුවන් නේ. ඉතින් මේ පාරත් BMICH එකේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනේ සහ ඒකට සහභාගි වෙන යාවජීව සාමාජිකයෙක් වන මං ගැන තමයි අද සෙල්ලිපියෙ කොටන්න හදන්නේ. කොහොමත්…

Competitors :Off-Page SEO:

Researching Competitors The internet is a great place for someone to make their fortune, but the secret is out. It is now unlikely that you will be able to get to the top of the search engines without first clawing your way through a crowd of competitors. The trick to making this journey easier to…

‘පිය“ ඔබට කව් ගී ලිය උනා මදි ..

ආදරණීය තාත්තාට ංංංංංංංංංංංංංංං සිව් පද පේළිට තැබිච්ච ගත්තොතින් හඹූව සොවිච්ච ඒ කවියේත් පුරා ලිය තිබ්ච්ච ඔබ නැත මා හද තතු බිදිච්ච ඔබ ගැන මෙතුවක් නොලිව්ව ලියමි ස්නෙහේ පවනට යවත්ව අද පමණක් හිත් වැට බැදිච්ච එක් පදයක් වත් ඔබ ළඟ රැදේන්ව වැටේන්න එපා පිය මාගේ සිතේන් ස්නේහේ තවත් සුවද හැම දස අතේන් මෙතුවක් දරාන…

භූත/අධිමානසික විද්‍යාවන්ගෙන් එදිනෙදා දිවියට උදව්

මතකද? අපි ටික කළකට උඩදි කතා කළා හොල්මන්,අවතාර,භූතාත්ම ගැන. ඒ වෙලාවෙදි බහුතරයක් අපේ මිතුරන්ගේ ස්ථාවරය උනේ, අප අවට පරිසරයේ එවැනි බලවේග/ආත්ම පැවතිය හැකිබවයි. හැබැයි ඒ වතාවෙ පිළිනොගත්ත අයට මේ පාර ඒ ගැන තවදුරටත් සලකාබලන්න වෙයි. මොකද... අද මම කියන්න යන්නේ ඔබටම අත්හදා බැලියහැකි භූත/අධිමානසික විද්‍යාවන්ගේ…

මේ දවස් වල වැඩ ( සොරි)

මම මේ දවස් වල මගේ මේ බ්ලොග් එක ලියන එක පැත්තකින් තියලා TaLk ලන්තය කියලා බ්ලොග් එකක් ලියනවා..මේ බ්ලොග් එක කරගෙන යන්නේ මමයි , සමීර සේනාරත්න කියලා එක්කෙනෙකුයි..අපි දෙන්නා මේ දවස් වල ඉදන් දිගටම ඉතින් TaLk ලන්තෙම තමා.....ඒක නිසා මාත් එක්ක හිටිය ඔයාලට මම කියන්නේ TaLk ලන්තය බලන්න එන්න කියලා...…

DDR 4 RAM ලගදීම ( මැක්සා )

පරිගනක පද්ධතිය තුල හුවමාරු වන අනන්ත වූ දත්තයන්ගේ තාවකාලීන නැවතුම්පල RAM එක බව කව්රුත් දන්නවනේ..අපි කෙලින්ම කතාවට බහිමු.. SD-RAM සිට DDR ( Double Data Rate ) තාක්ෂණය දක්වා වැඩිදියුණු වූ RAM පරිපථය මේ වන විට DDR2, DDR 3 දක්වා පැමිණ තියනවා...DDR3 තාක්ෂණය අභිබවමින් DDR 4 තාක්ෂණයෙන් යුතු RAM නිපදවීමට…