Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කව්ද මෙ අගනුවර කෙල්ලො මොකද්ද මෙ කෙල්ලො කරන ආදරය

දින සති මාස අවුරුදු ගනනක් නොදැනීම කාලය අපිට කොලේ වහල ගිහිල්ලා . ගොඩක් දේවල් වෙනස් වෙලා.. ඉතින් මොන දේ උනත් මගේ පිස්සු අදහස් වලින් පිරුන මේ බ්ලොගය නම් මට කොහොම අමතක වෙන්නද . ලියන්න තරම් දෙයක් ඔලුවට එන්නෙත් නැ . බලමු බලමු ඔලුව ඇතුලේ මොනවා හරි ලියන්න තරම් දෙයක් තියේද කියලා . මොකද්ද මේ කෙල්ලොන්ගේ…

පොත් සැණකෙළියේ දවසක්

ඔන්න ඉතින් කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන බලන් හිටපු දවස තමයි අද.. උදෙන්ම ලෑස්ති උනා පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න. අපේ මලයත් මේ දවස් වල ඒ ලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්න නිසා එයාවත් එකතු කරගත්තා. මාධව යි නිසුපා යි දෙන්නත් උදේ 7.30 වෙනකොට බස් එකට සෙට් වෙන්න එනව කියල කලින්ම කියල තිබුණා. නිසුපා ඇවිල්ල හිටියේ…

ලෝකය පෙන්වූ අන්ධ නුඹේ නෙත්..

ළඟ ළඟම එන ඡන්දෙට ලකලෑස්ති වෙලා තාප්ප වල කට පුරා හිනා වූගෙන ඉන්න අය හැමතැනම...මිනිස්කමක් ගෑවිලාවත් නැති මූණු ගොඩක් අස්සෙ තාප්පෙකට වාරු වෙලා ඉන්න අහිංසක මූණක් නෙත ගැ‍ටුනෙ අහම්බෙන්..ඒ දිහා හැරිලා බලන්න මාව පෙලඹුවෙ හිත කීරි ගස්සන බටනලා වාදනයක්..ඇත්තටම වචනෙන් කියාගන්න බැරි ලස්සන තනුවක් ඒ හඬට එක් වෙලා…

ඔබේ හදවත හඳුනාගන්න – 1

දීර්ඝ නිහැඬියාවකට පස්සේ ඔන්න මම නැවතත් ලියන්න පටන් ගත්තා. පහුගිය කාලය තුල ලියන්න විරාමයක් ලැබුනේ නැහැ. පාඨකයන් බොහොමයකගේ ඉල්ලීම මතයි මං මේ මාතෘකාව තෝරා ගත්තේ. පිළිසිඳගැන්මෙන් සති තුනක පමණ සිට අප මියෙන තුරාවට අපව ජීවත් කරන හදවත ගැන ඔබ කොපමණ … දිගටම කියවන්න →

මොකද්ද මේ Serialization කියන්නෙ?

Serialization කියන්නෙ object එකක් storage media එකක ( file, memory) save කරන්න හරි network connection එකක් හරහා binary form එකෙන් යවන්න හරි භාවිතා කරන ක්‍රමයක්. මේ bytes series එක හෝ format එක ආපහු තිබ්බ object එකටම ගන්න පුලුවන්. ඒකට කියනවා de-serialization කියලා. .NET වල serialization කරන විදි 2…

අහිමි පොරොන්දුව

පාලු සිත ලගට වී ගෙතූ පද අමතකද? නෙතු ලගම නුඹ රැදී ඇන්ද සිතුවම් කොයිද? හඬන සිත ලගට වී සැනසූව නුඹ නැතිව හඬන සිත තනි කරන් ඉදිමි මම අද තනිව මගේ දුක ලග රැදී සැනසූව නුඹ මෙදින ඔහු තුරුලේ හුරතල්ව ගෙවයි දිවි මා නැතිව අමතකද නුඹ එදා මට දුන්න පොරොන්දුව අද තනිව මා ඉදියි නුඹේ පොරොන්දුව සමග

"A Day..."

It came & it went... A baby was born-and old man died... With the most welcomed joy, came the most dreaded pain... Party on the corner-funeral on the side... Homecoming-cemetery.., Laughter rang & tears rolled... Closed doors-vivid lamps... End of the day, And a new day comes......!