මට ලෑබුන අත්දෑකීමක් එක්ක මට හිතුනා මූණු පොතේ ඒ කිවුවෙ අපි හෑමෝම දන්න face book එකේ තියන fake profile ගෑන ලියන්න.ඈත්තම කියනවානම් ලංකාවේ මේ වගේ බොරු fb ගිණුම් පවත්වාගෙන යන පිරිස මෑත කාලීනව එන්න එන්නම වෑඩි වෙනවා.මේක අපි කතා කල යුතු මාතෘකාවක් බවට පත් වෙන්නේ මෙහෙම හදන බොහොමයක් බොරු ගිණුම් වලින් ඉතාමත්…

මතකද ඔයාලට මම ඒ දවස්වල ලීව අපේ වැඩ අපිම කරගනිමු පෝස්ට් සීරිස් එක. මේකත් ටිකක් ඒ වගේ එකක්. :D ඔන්න අපි කරන්න යන්නේ වතුර උණුකරන හීටරයට වල්ගයක් එකතු කරගන්නා ආකාරයයි. අවසානයේ අපිට ලස්සන හීටරයක් නිම කරගන්න පුළුවන්. නමුත් මෙය සාර්ථක වන්නේ ඔබේ වාසනාව හා හැකියාව මතයි. ප්රධාන වශයෙන් වාසනාවම තමා. මෙය අත්හදා…

දළ රළ පෙළක් අහසට නැග එන විලස නොසිතන පතන බාධා පිරෙයි මෙලෙස රළ පෙළ බිදේයි වැද වෙරළේ වැලි පලස ඉවසා සිටිමු අපි සංසිඳුවන තුරු පවස සම්මත අසම්මත කැප අකැපයන් හට හැක මුළු ලොවේ සම්මතයන් වසන්නට ග්රහයන් පලාපල සහ කලදසාවට බැහැ වලකන්න අපගේ එක්වීම හෙට පල්ලම් බසින්නේ කන්දක් නැගී පසුය සඳ බබළන්නේ ගිනිහිරු බැස ගිය…
