Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මගේ විත්ති

මෙ අපෙ ෆැකල්ටි එකෙ අය්ය කෙනෙක්ට සිද්ද උන දෙයක්. එක්සෑම් එකකදී එයාට මානසික රෝගියෙකුගේ සායනික ඉතිහාසය සහ ඔහුව පරීක්ශා කරන්න වුනාලු, සම්මත ක්‍රමය තමයි එහෙම සීමාසහිත කාලයක් ඇතුලත ලෙඩෙක්ව පරීක්ශ කරලා එම ලෙඩා ගැන පරීක්ශකවරයා සමග සාකච්චා කරන්න ඔනේ. දැන් මේ ලෙඩා ගැන කතා කෙරුවොත් එයාගෙන් ඉස්සල්ලා…

සුන්දරයි සුන්දරයි කොදෙව්වම සුන්දරයි

සුන්දරයි සුන්දරයි කොදෙව්වම සුන්දරයි කොදෙව්වේ මග තොටේ අප දෙදෙන විතරමයි නිල් විලෝ තුරු යටින් සුදු රිදී මල් මතින් අපි ඇවිදිමු.......... නගරයේ මද්දහන් ගින්දරත් ශීතලයි පත පොතේ පිටු පුරා සකුණ සංගීතයයි ලහිරු එලි තුරු වෙලී අසනි වැහි මල් වැහී මා ඔබේ... මා ඔබේ ඔබයි මගේ ජීවිතේ මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ....…

සමහර පිරිමි කසාද බදින්නේ නැතුව බල්ලෝ හදන්නේ ඇයි??මෙන්න ඒකට හේතු....

මේක මට මේල් එකකින් ආපු එකක්.බලන්නකෝ හොදද කියලා 1.මිනිහා පරක්කු වෙන තරමට ඒක දකින්න ආසාවෙන් ඉන්නේ බල්ලා වීම. 2.ඔබේ බල්ලාට වෙන බල්ලෙකුගේ නමින් කතා කරාට ඌට නෝටිස් නොවීම. 3.ඔබේ බඩු බාහිරාදිය බිම විසුරුවා දමා යන තරමට බල්ලාට ආතල් වීම. 4.බල්ලාගේ දෙමාපියන් කිසි දිනෙක බල්ලා සොයා නො ඒම. 5.ඔබ හයියෙන් කෑගහන…

ආචාර්ය මර්වින් සිල්වා වෙත..

රටට හිතවත් ගමට හිතවත් අපට හිතවත් ජනදරට පත් මහා.. ජන සම්බන්ධතා කෙරුවත් ඉඳලා හිටලා කෙලති පිස්සුත් මුන්නෙසරමෙ එළුවෝ ටික බේරාලා කප් එක ගත්තේ මුළු රට හැම පිනවාලා ගම් පහ දිසාවේ ගව මස් කඩ වහලා නාගන්නට වෙයිද හත් පොලෙහිම ගාලා

කුළුදුල් ප්‍රේමය

බසෙන් බැස මා යනෙන මොහොතේ.. ඇයව දුටුවෙමි දෙනෙත් හමුවේ... සුරන් වන් ඔබේ රුවින් මහදේ.. ආල හැගුමන් ජනිත කෙරුනේ... සිනිදු වරලස , සිහින් දෙනයන.. උමතු කරවිය මගේ හදවත... ළැමද මැද පොත් ටිකත් සඟවන්.. මෙමා පසුකර සෙමින් ඇදුනිය... සිදුවු දේ මා සිහියේ නැගුනේ.. එ දුටු සිතුවම හදේ ඇඳුනේ... මොහොතකුත් නොගොසින්ම…

මතකද

" මම දෙයක් අහන්න මාත් එක්ක තරහා වෙන්නේ නෑ නේද " " ම්ම්ම්ම්ම් අහන්නකෝ බලන්න තරහා වෙනවාද නැද්ද කියලා ඊට පස්සේ බලමුකෝ " " එහෙම බෑ කියන්නකෝ තරහා වෙන්නේ නෑ කියලා " " හ්ම්ම්ම්ම්ම්ම්ම් නැහැ කියන්නකෝ " " මට ආදරෙයිද ?" " ම්ම්ම්ම්ම්ම් ආදරේ !!! ඔය ආදරේ නිසා මට මගේ හුඟාක් හොඳ යාලුවෙක්ව නැති උනා ඒ නිසා මට අපේ…

~ආදරණීය අයියාට~

~~ආදරණීය අයියාට~~ ඇති කල මට සිටන් මතක නුඹයි මගෙ යහලු හොඳම ගති ගුණ අති අරුම පුදුම නුඹයි මගේ සොඳුරු සොයුර.. කරමින් නෙක විහිළු තහළු අරිමින් මගෙ තරහ කවුළු මතකද පැන දුවන අයුරු නැගි විට මගේ නෙතේ කඳුළු.. ලාබයි ලාබයි මේ ලුණු කියමින් නුඹ හතිලන තුරු කරපිට නැග ඇති වෙනතුරු මතකයි මම දඟකල යුරු.. රොබිනුත් මම…

ඉදිකිරීම් කර්මාන්තයේදි වැඩබිම් ආරක්ශාවේ ඇති වැදගත්කම (Construction Site Safety)

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in;…

අමරසිරි පීරිස් මහතා

වැඩ ගොඩකට පස්සේ බ්ලොග් එක පැත්තට අවේ සැහෙන කාලෙකින්...යාලුවෝ ගොඩ දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා...හැමෝටම ගොඩක් ස්තුතියි... අද මම කියන්න හිතුව ඔයාල ගොඩක් ආස කරන ගායකයෙක් ගැන. ඒ තමයි අමරසිරි පීරිස් මහත්මයා...එතුමා මුලින්ම ගායකයෙක් නෙවෙයි. ගායන හැකියාව තිබුනට අහම්බෙන් වගේ ගායන ක්ෂේත්‍රයට පැමිණිය…