Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කෝච්චියෙන් එන රජයේ සේවකයන්ට පැය භාගයක්ම....

මාතර සිට කොළඹ බලා දුම්රියෙන් පැමිණෙන සියලුම රාජ්‍ය සේවකයින්ට මිනිත්තු 15 ක කාලයක් ප්‍රමාදවී කාර්යාලයට වාර්තා කිරීමට සහ මිනිත්තු 15 ක කාලයක් තිබියදී කාර්යාල සේවය නිමාකොට යෑමට අවසර ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි. දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්…

රාජ්‍ය අංශයේ දූෂණ හා වංචා පිළිබඳව දිනකට පැමිණිලි 25 ක්

රාජ්‍ය අංශයේ සිදුවන නොයෙකුත් දූෂණ හා වංචා පිළිබඳව දිනකට පැමිණිලි 25 ක් පමණ ලැබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා පැවසීය . මේ අතර අල්ලස් පනතට නොවැටෙන පැමිණිලි ද ජනතාව ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටියේය . කෙසේවුවද ලැබෙන පැමිණිලි…

වෙසඟන පහස....

මිහි බට සුරඟනකි රැයටම මොණරු හතරකි සළුපට මෑත් වුනි කම් සැප සොයා කිමිදුනි හීන් කෙදිරිය නැවතුනි යහන දෙපසක ඇලවුණි ළහිරු රැස් කඳ නැහැවී දිටි දසුන් හද කැලඹුනි වත්සුනු වතෙහි වියැකී නයන අඳුනද බොද වී කියුඹුවැල් ඔහෙ විසිරී යකින්නක සිරි ගත්තී

Star Party 2011

Anandian Astronomical society is organizing the Star Party 2011 with Astronomy Society of Mahamaya Girls’ School Kandy for the 8th consecutive year.The objective of this event is improve the knowledge of observation astronomy in school students and promote school-based astronomy island-wide. for…

You will be the next star!

Astronomy society of Anandian Astronomical Association and Astronomy society of Mahamaya Girls’ School organizing the Star Party 2011 for the 8th consecutive year.It is the first and ever astronomy observation competition in South Asia. Meanwhile organizing committee of Star Party 2011 arranged an…

පුංචි ආදර කතාවක්

ඉස්කෝලේ යන කාලේ අපේ හිත් හරිම අහිංසකයි.ඒ කාලේදී ආදරේ කරන එක වැ‍රැද්දක්ද??මට නම් ඒක තේරෙන්නේ නැහැ.මම දන්නේ එකම දෙයයි.ජීවිත කාලේ පුරාවටම හිත කුළුදුලේම පෙම් කරපු පාසැල් ජීවිතේ ආදරේ,කිසිදාක අමතක කරන්න බෑ.ඒ ඒ ලෝකේ ඒතරම්ම සුන්දරයි,අහිංසකයි,බොලදයි..,රත්තරං හීනයක් වගේ හැමදාමත් හිත ඇතුලේ හැංගිලා සුවද…

සුභ පැතුමක්.......

අද උදේ ආව කෝල් එකක් හින්දා එක පාරටම ආව හැඟීම නම් අතරමං වුනා වගේ දැනුන එක මම හිතන්නේ. ෆෝන් එකේ එහා පැත්තේ හිටියේ එක්තරා කාලයක මටත් වඩා මම ගැන හිතපු කෙනෙක්. ඒත් මොන හේතුවකටද මන්දා මට කවමදාවත් එහෙම හිතුනේ නෑ කියලා තමයි මට අදටත් හිතෙන්නේ. ඒකෙන් කියන්නේ මට මේ කියන කෙනා ගැන කිසිම හැඟීමක් තිබ්බේ නෑ කියන…

පොත් සැණකෙළියෙන් ගත්තු පොත්

හරිනම් මේ සෙල්ලිපිය කොටන්න තිබුණෙ මීට දවස් දෙකකට විතර කලින්. දැන්නම් ටිකක් පරක්කු වැඩිදෝ කියලත් හිතෙනව. ඒත් මොනව කරන්නද.. වෙලාවක් සෙට් වුණේ දැන් නේ. මම පොත් ප්‍රදර්ශනේ බලන්න ගිහිල්ල ගත්තු පොත් ගැන කෙටි විස්තරයක් දැම්මොත් හොඳයි කියල හිතුනා. අපේ මාධව සහෝදරයත් ඒ වැඩේ කරල තිබුනනේ. බොහොම අගය කළ යුතු…

සියවෙනි සැතපුම් කණුව පසු කළ වගයි!!

සුභාවිත සංගීතය සොයා පියවරෙන් පියවර ගමන් ආරම්භ කළ සංගීත චාරිකාවේ, සියවෙනි සැතපුම් කණුව පසු කළ වගයි.ඒ සඳහා මා හා අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරමි.