Transformers[2007]DvDrip
Click Here To Watch

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
Click Here To Watch

මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි උන නිසා මේ පැත්තේ එන්නත් බැරි උනා.අප්පේ මේකේ තියෙන මකුලු දැල් තොගේ.කඩලා දාන්න ඕනා.යාලුවන්ගේ පෝස්ට් වලටත් පුලුවන් තරමින් කොමෙන්ට් කරා.මට අද පොඩි කතාවක් මතක් උනා.ඒකත් දාලාම යනවා කියලා හිතුනා. මේක අපේ අයියා කෙනෙක්ට වෙච්ච සීන් එකක්.දවසක් බුවාට අම්මා දවල්ට උයන්න කඩෙන් ගේන්න බඩු…

Facebook has finally introduced the subscribe button . For me, it is a copy of G+ circles. The theory of the G+ circles is that anyone one could add you to their circles but you do not have to add them back. Until you add a person to your circle, they will only see your public updates in their…
දිනය : 2011 සැප්තැම්බර් 4 හා 5 කණ්ඩායම: 7ක් නවාතැන්: බලංගොඩ රෙස්ට් ඉන් ප්රවාහන මාධ්ය: කුලි වැන් රියක් ක්රියාකාරකම්: ආගමික හා පුරාවිද්යාත්මක ස්ථාන හා දිය ඇලි නැරඹිම කාලගුණය: දින දෙක පුරාවටම වර්ශාවෙන් තොර පැහැදිලි කාලගුණයක් තොරතුරු ලබාගත් මාධ්යයන්: ලක්දසුන් වෙබ් ෆොරමය, සබරගමුවේ දිය ඇලි කෘතිය…

"බෞද්ධ මනෝවිද්යාව" කෘතිය "සූරකුලමේ පේමරතන හිමියන්" විසින් ලියන ලද කෘතියකි. බුදු දහමේ දැක්වෙන මනෝ විද්යාත්මක කරුණු මේ කෘතියෙහි දක්වා ඇත. එම කරුණු නූතන මනෝ විද්යාත්මක කරුණු සමග සන්සන්දනයකටද ලක් කර ඇත. මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
"සුවඳක් වගේ ආදරේ" කෘතිය "අයෝමා සඳමාලි සුරවීර" මහත්මිය විසින් ලියන ලද කෘතියකි. යොවුන් ආදර කතාවක් මෙම කෘතියට පාදක වී ඇත. මෙය දන්කොටුව "මල්පියලි ප්රකාශකයන්" විසින් ප්රකාශිත කෘතියකි.
"ඔබ අහිංසකයි" කෘතිය "ගංගා ෂයිනි ගමගේ" මහත්මිය විසින් ලියන ලද කෘතියකි. සඳරේණු පුවත්පතේ පළ වූ නවකතාවක් මෙසේ කෘතියකට නඟා ඇත. මෙය දන්කොටුව "මල්පියලි ප්රකාශකයන්" විසින් ප්රකාශිත කෘතියකි.
අප්පා බ්ලොගේ හොදටම වල් වැදිලා.... සික් මාස එකහමාරකින් පෝස්ට් එකක් ලියලා නෑ... පෝස්ට් එකක් ලියන්න තියා අනිත් උන්ගේ පෝස්ට් එකක් කියවන්නවත් බැරිවුනා..... පට්ට බිසී කිව්වත් අන්තිමට හිතලා බලද්දි කරපු රෙද්දකුත් නෑ. කොහොම උනත් ගොඩ දෙනෙක් ඇහුවා මොකෝ මල්ලි සයිලන්ට් කියලා... එහෙම හොයලා බලපු කස්ටියට තැන්කූ…

තණ්හා පච්චයා උපාදානං .... පටිච්ච සමුප්පාදය 9 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙනුත්, ප්රතිලෝම වශයෙනුත් මෙනෙහි කරන බුදු රජාණන් වහන්සේ, තණ්හාව හේතුපාදක කොටගෙන උපාදානය උපදින බව අවබෝධ කල සේක. තණ්හාව නිරුද්ධ වූ කල උපාදානයද නිරුද්ධ වන බව උන්වහන්සේ…
බලාගනිල්ලා...බලාගනිල්ලා.... හොඳට බලාගනිල්ලා මේවට තමයි හයිවේ කියන්නෙ තව ටික දොහකින් ලොකු ලොකු කෙරුමො මේවයේ උජාරුවට යනකොට බොලාට අපට හුලං තමයි.... හැබැයි පුතෝ දැන්ම යන දිහාවකට පලයං නැත්තං මේකෙ එක එකා යන්න ගත්තම අනිත් දිහාවට යන එක හීනෙං තමයි ඒහා ඉසව්වෙ තියෙන දිය කඩිත්තට මාත් මනාපයි බොලව් උදැහැනක එහෙ…