Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කාල තරණය ගැන මට හිතෙන හැටි

ඡායාරූපය www.universalfunding.com වෙතිනි. මේ කාලය හරහා ගමන් කරන එක ගැන මගේ ඇච්චං ගොං මොලේට හිතිච්ච දෙයක්. මේක තනිකරම අමූලික බොරුවක් වෙන්න හොඳටෝම ඉඩ තියෙනව හොදේ. මේක සීරියස් කියවන්න හිතනවනම් අනේ කියවන්න එපා. (එහෙම කියවන්න ඕනෙනම් මේක බලනවයැ. සීරියස් වෙනතක් බලනවනේ, නැද්ද..) මිනිස්සු කාලය හරහා ගමන්…

ස්ටොප් ලොස් 3

Stop Loss - 1 (කොටස් වෙළඳපළ මූල්‍ය කළමණාකරණය) Stop Loss - 2 කලින් ලිපි දෙකෙන් කතා කලානෙ ස්ටොප් ලොස් කියන එකේ වාසියයි, ඇයි එහෙම එකක් තියාගන්නෙ කියන එකයි. ඒ දෙක කියවල නැත්නම් මුලින් ඒ ලිපි දෙක කියවන එක සෑහෙන්න වැදගත් වෙයි. මොකද ඒ ලිපි දෙකේ ඉදිරිපත් කරපු කරුණු ආපහු ඉදිරිපත් කරන්න මේ ලිපියෙදි…

මම වෙනස් කෙනෙක්.....

මම වෙනස් කෙනෙක්..... අඳින විදියෙන්..... කන බොන විදියෙන්..... ඉන්න විදියෙන්.... ඔව්...මම වෙනස් උබට වඩා.... ඒත්... ඇත්තටම අපි වෙනස්ද...? මොනව කෑවත්.... දිරවන්නෙ එකම විදියට නම්... මොනව ඇන්ඳත්.... වහගන්නෙ එකම දෙය නම්... මොන විදියට හිටියත්.... වෙලාව ආවම හැම දේම අතෑරල යන්න වෙනවනම්..... කල හොඳ නරක විතරක්…

කෙල්ලො ගුවන් ගත කරන FB

ජිවිතේ හරිම පුදුමා කාරයි .හැමතැනකම හොයන්නේ "වෙනස" මම හරි කියලා හිතනවා . එත් ඇති වෙනසක් නැ ජීවිතය එකම තැන පල්වෙනවා හරියට ළිදක් තුල තියෙන වතුර වගේ. වෙනසක් හොයන්න තැත්කරත් වෙනසක් හොයගත්තා කියලා හිතුනත් අපී හිටි තැන් වල ඒ ඒ විදියට ජිවත් වෙනවා ඇත්ත එක තමා . වෙනසකටත් එක්ක Fb ගැන මොකද හිතෙන්නේ ? අද සමාජයේ…

රාවණාගේ දුන්න කැඩුවේ කවුද??

ඔන්න එක්තරා ඉස්කෝලෙකට අධ්‍යාපන පරීක්ෂක කෙනෙක් ඇවිත් පන්තියකට ගියාලු පන්තියේ ඉගැන්වීම පරික්ෂා කරන්න. පන්තියේ හිටපු ගුරුතුමා ඉතිහාසය උගන්නමින් හිටියලු. පරීක්ෂකතුමා ළමයින්ගෙන් මෙහෙම ඇහුවලු. " ළමයිනේ කියමු බලන්න කවුද රාවණාගේ දුන්න කැඩුවේ ?" පන්තියේ හිටපු ළමයෙක් එකසැරේට නැගිටලා කිව්වලු "අනේ සර් මේ…

රත්නපුර - බලංගොඩ චාරිකාව (2011 සැප්තැම්බර්) - දෙවන දිනය

උදැසන, 7ට පමණ බලංගොඩ රෙසිට් ඉන් වෙතින් පිටත් වුයේ දෙවන දිනයේ ප්‍රථම නැරඹුම් ස්ථානය වු කුරගල බලාය. බලංගොඩ සිට කුරගලට වු කිලෝමිටර් 22, කල්තොට මාර්ගය ඔස්සේ යැමට සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවද, රියදුරා කල්තොට මාර්ගය වෙනුවට බෙලිහුල් ඔය දෙසට යැම නිසා,පඹහින්නෙන් හැරි උදැසන ආහාරයද ගෙන සමනල වැව…

පාඩස් ! අලුත්ම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුර්කියෙන් එයි

හුග කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනා.. ඒකට හේතුව තමයි ඉස්කෝලේ ආයිත් පටන් ගත්ත එක..මේ දවස් වල ඉස්කෝලේ නිසා ඔලුව ඔස්සන්නවත් ඉඩක් ලැබුනේ නෑ..කොහොම උනත් ඉඩක් ලැබුන ගමන් තමයි මේ ලිපිය ලියන්නේ..කෙලින්ම කතාවට බහිමුකෝ.. පාඩස් ( Pardus ) යනු දැන් ඇති ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වලින් ජනප්‍රිය මෙහෙයුම්…

ඔහේ ඉන්නවා...

කාලෙකින් පරණ යාලුවෙක්... මචං ඉතින් කොහොමද ජීවිතේ..?? ඔහේ ඉන්නවා..මගේ උත්තරේ.. කල්පනා කරා...කල්පනා කරා මට මොකද වෙලා තියෙන්නේ..?? ජීවිතේ ගැන වගකීමක් නැතුවද?? ඉලක්කයක් නැතුවද..?? ඇහුවා මගෙන්ම.. හිතේ නම් තියෙනවා..ඒත්... අනේ මන්දා..හිතත් හරි අපැහැදිලියි... හෙටත් කවුරු හරි....අහවි මගෙන්.... ඉතින් කොහොමද…

අතුරුදන් වීම

කැන්ටිමට එන කොට එකත් පහු වෙලා. ඉස්කෝලෙ ඇවිදල ඇවිදල මාර මහන්සියි. කැන්ටිමේ අන්තිම බත් එක අරගෙන කන්න ලෑස්ති වුණා විතරයි කුමරි ඇවිත් අහන්න ගත්ත දිනුක කෝ කියල. මම ඉතින් ආපු ගමන් හින්ද බත් කටක් කටේ තියාගෙනම මම ගත් කටටම දන්නෑ කිව්ව.කුමරි අනික් පැත්තට ගස්සල යන ගමන් කියාගෙන ගියා අන්න ලකුණු දාල කියල. මමත්…

අපි නොදන්න කුරුදු

මේ සිද්දිය උනේ මම ඕ ලෙවල් කරන කාලේ.මම ගනන් විද්‍යාවට ක්ලාස් ගිය ආයතනයෙන් ට්‍රිප් එකක් යන්න ලෑස්ති උනා.ට්‍රිප් එක ගියේ මඩොල් දූව,මාටින් විකමසිංහ කෞතුකාගරය,ගාලු කො‍ටුව,හික්කඩුව,මාදු ගග කියන තැන් බලන්න. ඉතින් ට්‍රිප් එකේ මුලින්ම අපි ගියේ මඩොල් දූව බලන්න.මඩොල් දූව කියන්නේ පොඩි දූපතක්.ඉතින් ඔය දූපතට…