Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මොනරාගල සංචාරය

පසුගිය දවසක මොනරාගල ඉන්න මගේ යාලුවෙකුගේ ආරධනයක් මත මමත් ගියා ඒ පැත්තෙ පොඩි සංචාරයක.... මේ තියෙන්නේ මරගල කඳුවැටිය (ශේෂ කඳුවැටියක්) උතුරෙන් බිරම් ඇල්ලූවයි මරගලට කතුරෙන් කපන සේමයි බීරම් සුළඟට යතුර ලාපු ගල් දොරවල් ඇරුනාට මිතුර නාමි දෙවි බැහැපන් මරගලට වෙන හෙල්වලට වැඩි මරගල උතුම්කමා එම හෙළ උසට යොත හෙළුවා…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හොරෙක්

ප්‍රමිතියෙන් තොර මාලඹේ ව්‍යාජ වෛද්‍ය ආයතනය වසා දමා වංචාකරුවන්ට දඬුවම් පමුණුවනු වෙනුවට විවිධ ප්‍රකාශ හරහා සංවාදය වෙනතකට යොමු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා උත්සාහ දරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරති. එම සංගමයමේ මේ චෝදනාව කළේ එහි සභාපතිවරයා සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය…

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් හා සභාපති විල්පත්තුව හෙළි කරයි....

විල්පත්තු ජාතික වනෝද් ‍ යානයේ ප්‍රේරක කලාපය තුළ කලාඔය ආස්රිතව මොරඩවිල්ලූව හා තවුසමඩම ප්රදේශයේ පිහිටි වනාන්තර අක්කර 245 ක් පමණ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ව් ‍ යාපෘති සඳහා ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්රියාත්මක වේ . පුත්තලම දිස්තිරික්කයේ , වනාතවිල්ලූව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි රජයේ වනාන්තර…

ගුරු වෘත්තියට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 24 වැනි දා

ප්‍රාථමික පාසල් ජාලයක් පෝෂණය සඳහා වූ (සංවර්ධිත ද්විතික පාසල් 1000) වැඩසටහන සඳහා උපාධිධාරී ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ විභාගය මේ මස 24 වැනි දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. කොළඹදී පමණක් පැවැත්වෙන මෙම විභාගය සඳහා විභාග අපේක්ෂකයින් 14,800 විභාග මධ්‍යස්ථාන 100ක් තුළ පෙනී සිටීමට නියමිත…

හෙනහුරාත් මහ බලවත් - පැරදුනානෙ නරි නයිදෙට

එකමත් එක ගම් පොඩියක - හේනක් කුඹුරක් වවාන බත බුලතින් සරුසාරෙට - උන්නා ගම රාල කෙනෙක් කේන්දරේ බලල තමා - ගම රාලගෙ වැඩ සේරොම පැල හිටුවන්නෙත් නැකතට - අස්වනු ගන්නෙත් නැකතට දවසක් දා කේන්දරේ - අතට අරන් බැලූ කලට හෙනහුරු අපලය එන බව - ගමරාලට පෙනී ගියා බලපුලුවන්කාර කමින් - හෙනහුරු මහ ඉහළ කෙනෙක් අපල කරන්නට ගත්තම…

සිහිනය නැවතත්...(දෙවැනි දිගහැරුම)

ඔවු අසරණ උනා…. හිතුවෙවත් නැති තරම්.. මාස දෙකක් ආසන්න වෙන්නත් උනා.හෙට ඉතුරු ටික ලියන්නම් කියල ගිය තිශ් ට මොකද උනේ කියල ගොඩක් අය ඇහුව.ඔවු.. මට ලියන්න බැරි උනා. ලියන්න හිත හදාගන්න බැරි උනා.ලිව්වේ නැතුව නෙමෙයි.ලිව්ව… පිටු දෙක තුන ලිව්වා.. ලිය ලිය මැකුව..මං කොච්චර හොඳට ලිව්වත් ඒක මට මදි උනා.ලියන ලියන…

අතින් අතට යන "ෆුට් බෝල්"

" ෆුට් බෝල් " කිව්වම අපි කාටත් මතක්වෙන්නෙ පාපන්දු ක්‍රීඩාව. ඒත් ඇමරිකාවෙ ෆුට් බෝල් කියන්නෙ වෙනත් ක්‍රීඩාවක්.ඔවුන් පාපන්දු ක්‍රීඩාව හඳුන්වන්නේ "සොකර් " කියල.ඇමරිකානු ෆුට් බෝල් ක්‍රීඩාව වෙනත් රටවල ඒතරම් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් නෙමෙයි. නමුත් ඇමෙරිකානුවන්ට ෆුට් බෝල් කිව්වම ඊට වඩා දෙයක් නෑ.මේ ක්‍රීඩාව ෆුට්…

අහිංසක දර කපන්නා

මේක ඔයාල සමහර විට අහලත් ඇති.මේක මට මේල් එකකින් ආපු එකක්.අතීත කතාව රීමික්ස් කරලා ගත්තු එකක් මේක. අතීත කතාව දර කපන්නෙක් කැලයට යන අතරතුර පාලමක් හම්බ උනාලු.ඉතින් මේ දර කපන්නා මේ පාලම පහුකරනකොට තමන්ගේ පොරව ගගට වැ‍ටුනා.දර කපන්නා ගග අයිනට වී අඩ අඩ ඉන්නකොට ඒ අසලින් මතු උන රුක් දෙවියෙක් මේ දර කපන්නගේ දුක…

(මයිනස්) ජීවිත

පසිඳුරන් සනහන සිත්පියුම් නළවන ජීවිතවල අගය ඉහළ පහළ.... අරුතක් හොයන් යන පාරක ඇරඹුම අවසානයක් වෙයිද යන තැන නොදැන.... ඉඩහසර :: නිහඩ Arenaව

විඩාවුණු සිත . . .

හිතේ කරගැට පිරී රලුවී විඳපු දුක් පැණි රසය වැඩිවී එයත් තිත්තට හැරී පෙරලී දිවියේ රසයක් නොදැනෙනා ලෙස ඇයිද මෙලෙසින් විඩාබර වී . . . දුරු රටක හිඳ තනිවු දිවියට කොයිද පුත නුඹෙ ලැබී සෙනෙහස නුඹ නොමැති ලොව කළු සුදුම මිස වර්ණ නැත නුඹෙ සිතුවමේ ලෙස . . . දිනෙක වියපත් මාව දුටු විට හිතේ කරගැට පිරිමදින්නට හිඳී වී…