ආයුබෝවන් කට්ටියටම....... මකුළුදැල වියන්න බැරි වුනා සෑහෙන කාලෙකින්....දන්නේ නැද්ද.....ඉතින් ඔය නානාප්‍රාකාර වැඩ රාජකාරි තොගයකින් මගේ දවස් පිරිලා....හුස්ම ගන්නවත් ඉඩක් නෑ..... වහලා දාලා තිබ්බ විශ්ව විද්‍යාල පද්ධතිය ආපහු විවෘත කරලා(දිගටම එසේම පවතීවා.)ව විවෘත කරපු ගමන් තිබ්බා හතර වෙනි සමාසිකයේ අවසාන…
මේක මේ බ්ලොග් ගැන කතාවක්. ප්‍රියංග මීට මාසෙකට විතර කලින් විහිලු කතාවක් දැම්ම අපේ බ්ලොග් එකේ මහතුන්ගේ වැසිකිලිය . පුදුමේ කියන්නේ මේක බලන ඉන්දෙද්දී මාර විදියට කට්ටිය කියවන්න ආව. බ්ලොග් කෙරුවාව කරන අය දන්නවා dashboard එකේ ඉඳගෙන කට්ටිය කොහෙන්ද අවේ, මොනවද කියෙව්වේ, විතරක් නෙවෙයි, ආපු පරිගණකයේ ඔක්කොම…
Dunhida Fall The Dunhinda Falls is one of Sri Lanka 's most beautiful waterfalls located about 5 km off Badulla town. The waterfall, which is 210 feet (64 m) high gets its name from the smoky dew drops spray, (Dun in sinhala means mist or smoke) which surrounds the area at the foot of the…
පැය විනාඩි තත්පර රාමු 00 : 00 : 00 : 00 . . . . . . . ජීවිතයේ අනිත්‍ය කාල රාමුව නැවතී නොසැලී මග බලා වැළපී සිනාසී දුක් විඳියි 00 : 00 : 00 : 00 ට සම්ප්‍රාප්ත විය නොහැකි වී......
පුර පසින් පිරුණු සඳ අව පසින් වියැකෙද්දි සීතලෙන් කිළිපොලන අමාවක එළඹෙද්දි යන්තමින් ඇස ගැටෙන පුංචි එළි තිතක් මුත් තනි තරුව එහෙමමයි තරිඳු රැය හැරයද්දි දිවා කල බමර කැල පෙම් වදන් දොඩවද්දි සවස් කල රිදුම් දී මල තලා පැනයද්දි වැටෙන්නට ඉඩ නොදී තම තුරුල්ලේ හොවන ගස තවම එහෙමමයි මල සෙමෙන් මියයද්දි සිනා ගඟ නුඹේ…
Facebook platform මත ක්‍රියා කරන ක්‍රීඩා සහ විවිධ application විශාල ප්‍රමාණයක් මේ වන විට තිබෙනවා. මේවායින් සමහර application නිසා ඔබගේ wall එක පිරී යනවා. එවැනි කරදර කාරී application ඔබගේ profile එකේ නැති වුනත් ඔබගේ මිතුරු මිතුරියන් ඒවා භාවිත කරනවා නම් ඔබගේ home page එකත් ඒ application වලට අදාළ wall…
ඇපල් Ipod, Iphone ,I phone 4 , IPad ලෙස ඉතාමත් ජනප්‍රිය නව නිපැයුම් ලොවට දායාද කලා. අද ඇපල් කියන්නේ එක කලාවක් , එක සමාජ සන්කේතයක් වෙලා.මේ වගේ සමාජ වාතාවරණයක් හදල දුන්නේ ස්ටීව් ජොබ් (Steve Jobs) තමයි. ඇපල් සමාගමෙන් ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන් මොහොතේ සිට ඔහු ගැන මුලු ලොවම කතා කරනවා... නමුත් මෙයාගේ…
නෙත නොයයි බුක්ස් වලට.. යන්නේම පුක්ස් වලට.. ඒ නිසා නොයමි මම.. පොත් ප්‍රදර්..ශනවලට..
ඇස් දෙකට පෙනෙනවා නිරතුරුව ඔබෙ රුව..... සවනතට ඇහෙනවා නිරතුරුව ඔබෙ හඩ.. හදවතට දැනෙනවා නිරතුරුව ඔබෙ සුවද.... සිතන්නට සිතෙනවා ඔබව මට අයිති බව.... එහෙත් ලෝකයම කියනවා ඔබව මට අහිමි බව...
http://www.starkeith.net/coredump/wp-content/uploads//2008/05/girl-and-boy-in-love-in-the-snow.jpg මානෙල් මලක සුව ඳක් දැනෙනා යාමේ වෑ කණ්ඩිය උඩින් ඔබ ඔහු හා යන්නේ පවු කල නිසා ඔබ මා දෙතැනක ඉන්නේ ඈතින් හි ඳන් අද මා හදවත සැනසෙන්නේ අහංකාර ක ඳුළක් නෙත සිප ගන්නේ ඔබ රූපය ටික ටික දැං බො ඳවන්නේ මහ වැස්සක් සේ…