ඔන්න මම කලින් post එකේ කිව්වෙ දිග web පිටු වල screen shots ගැනීම ගැනනෙ . අදත් කියන්න යන්නෙ ඒ වගේ වැඩක් ගැනයි . අද screen shots ගන්න යන්නේ phone එකේ . ඔයාලට phone එකේ screen shot ගන්න ඕනාවෙන අවස්ථා තියනවනේ ඉතිං ඒ වෙලාවට මේ software එකෙන් වැඩේ කරගන්න පුලුවන් හැබයි මම මේ දෙන software එක වැඩ කරන්නේ…
Waiting all my life... Realizing that, there are more than woe or sty... Prayers-regrets, and longing nights... Find me at the end of life... Waiting-waiting, for a "Light" !
තටු නොමේරුව පැටවෙකි දෙමාපිය රැකවරන හොර හොරෙන් මතක අතහරින තැතදරන ඉගිලෙන්න කිරිල්ලකට මිතුරුව . . . කටුව බිඳගෙන ලොවට බට සැනෙකින්ම හිත ඇදුන මුත් තහනම්ය තවම මෙ වන මැද අතු අතර රමනය නුඹට . . . ඇබින්දක් ඉවසාපන් පැටව කබරියකට හසුවන්න මත්තෙන් තලුමරා රසකර ගිලින උණුසුම්ව තටු දිගැරෙන තුරුවත් මේ විසල් වන මැද ඇත…
අනාගතයේ එක දවසක නුඹේ අත ගෙන ඇවිද යන්න ගෝල්ෆේස් පිටියේ ඉඳන් ඉස්සෝ වඩේ රස බලන්න විදුලි පහන් කණු ගැන ගැන පිට කොටුවට පයින් යන්න තෙහෙට්ටුවක් දැණුන විටදි සරුවත් වල රස බලන්න අනෙක් ඈයෝ ඇස් ගසද්දි නුඹේ අතැඟිලි අල්ල ගන්න විහාර මහ දේවි එකේ පුංචි කොච්චියේ යන්න හිරු කිරණින් ගත දැවෙද්දි එක කුඩයක වහං වෙන්න නුඹේ…
බ්ලොග් අවකාශයෙන් අප හඳුනාගත්, බ්ලොග් එකක් නොකෙරුවත්, කොමෙන්ට් වලින් අප හා දැනුම විනෝදය බෙදාගත් බුරා හෙවත් බුරතිනෝ ගේ පියාණන් අභාවප්ප්රාප්ත වී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි. බුරා ගේ පියාට නිවන් සුව! බුරා, මේ අසීරු මොහොත දරාගන්නට අවශ්ය ශක්තිය ධ්ය්ර්ය නුඹට ලැබේවා! "නොගොස් එන්නට බැරිය නෑවිත් යන්නට…
Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…
ඇට මැස්සාගේ අඩවියේ පළවූ ෂේගු රඝවාන් නමැති සිසුවා වෙනුවෙන් ලියවුනු කවි පංතියක් දැක මේ කව පැඹඳීමට සිත් විය. එම කව ලියා තිබෙන්නේ ෂේගු රඝවාන් ඉතා ඉහළ ක්රියයාවක් කල අයකු ලෙස හැඟෙන පරිදිය. නමුත් මටනම් හිතෙන්නේ ඔහුව හිටපු ගුරුවරයෙක්වූ බන්ධුල ගුනවර්ධණට … Continue reading →
සුළඟ යන අතට ගොස් නොයෙක් තොටුපොල වෙතට ළඟාවී, නැංගුරම් ලා සිටියාය කාළයක් නොයෙක් අය ගොඩවුවද.. දැනුනි යම් පාලුවක්, තනිකමක්.. පැමිනියෙමි මව් රටට නැංගුරම් ලා බෝ කළක් නොමැත යාත්රා කළේ. කැඳවුමක් ලැබී ඇත කළක් නවතා තැබු තොටුපලක්.. වෙත පැමිණ . නැංගුරම් ලන ලෙසට.. ගිලෙනා තෙක්ම නැව.. බොහො ඈත දුරු රටක....
ඔබ මිරිඟුවක් කිසිදා සැබෑ නොවෙන ඔබයි මමයි රේල් පීලි දෙකක් කිසිදා එක් නොවෙන
කොහොමද කට්ටියට..? ටික කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි වුනා.මම කලින් ලියපු fake fb profile ගැන ලිපිය යම්තාක් දුරකට හරි වැඩ කරලා තියනවා.මම එහෙම කියන්නේ දැන් මම fb එකේ මම ඒ වෙනුවෙන් හදපු ගෲප් එකේ 1000 ට ආසන්න සාමජිකයන් ගණනක් fake profile වලට විරුද්ධව වැඩ කරන නිසයි.ඒක සතුටට කාරණයක්.කැමතිනම්…