Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

බුක් ෆෙයා එකේ රසකතා සහ ජොලි වැඩ

ඔන්න ඉතින් අපිත් ගියානේ බුක්ෆෙයා පැත්තේ රස්තියාදුවක් එහෙම ගහලා එන්න. ඉතින් 18 ඉරිදා යන්න උනේ නෑ වැඩ නිසා.ඒක නිසා 24 සෙනසුරාදා තමයි ගියේ.ඉතින් ඒ ආපු කස්ටිය තමා හසී , බනී , සානිකා , ශිරොෂි , ගීතික , හිම හංසි , දුශ් , නෙරංජි , තාරක , කල්හාර කියන සෙට් එක.ඉතින් මේ වගේ කස්ටියක් සෙට් උනා කියන්නේ රසකතා…

අලුත්කඩේ සහ පරණ මම

මම කවදාවත් අලුත්කඩේට ඇවිත් ගිනි අව්වේ,කලු කෝට් එකක් ඇඳගෙන රස්සාවක් කරන්න හිතාගෙන හිටපු එකෙක් නෙවෙයි.ඒත් අපි ආසා දේවල් අපිට කරන්න නොලැබීමේ සිද්ධාන්තය අනුව මටත් එන්න උනා මෙතනට. මෙතනට එන්න කලින් ඉඳලම බොහොම ලස්සන සුරංගනා ලෝකයක් මවලා තියෙන්නෙ. ඕන තරම් සල්ලි, සැප, යාන වාහන..... ඒත් අවුරුදු හතර ගෙවිලා…

අලුත්කඩේ....

අලුත්කඩේ කිව්වම අපිට එක පාරටම මතක් වෙන්නෙ මොකක්ද.....නඩු ,උසාවිය....මේ අලුත්කඩේ පොඩ්ඩක්වත් ලස්සන සුන්දර තැනක් නෙවෙයි. මේ පාර දිගේ, ගොඩනැගිලිවල රැව් පිලි රැව් දෙන්නේ මිනිස්සුන්ගෙ වේදනාව, දුක, ඒ වේදනාවට මිලක් නියම කරලා හිනාවෙන කලු කෝට් කාරයන්ගෙ හඬ.මිනිස්සුන්ගෙ ආදරය,සතුට,දුක,වේදනාව,සිනහව,කඳුල මේ…

ගින්න...

ගණ අඳුර පීරමින් අනන්තය තෙක් ඇදුණු නිසල ඇස් හෙලන එම හිස් බැල්ම කියයි ඔබේ සිතේ සිර වූ ගින්න... රාත්‍රියේ නිහඩ බව තුනී කරමින් හෙලන සුසුම් පොඳ කියයි ඔබේ සිතේ සිර වූ ගින්න... වියලී ගිය මහ පොලව තෙමන්නට තැත් කරන එකක් පසු පස ඇදෙන කඳුලු බිඳු කියයි ඔබේ සිතේ සිර වූ ගින්න... අසරණ වූ ඔබේ සිත සනසවන්නට තනන මා…

රෑ සිහිනෙන් ඔබ........

රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අපි තනිවෙන්නේ.... රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම් කුමරියනේ...…

"රාව දුනි අප නැගූ සිනා හඬ-හැපි හැපී පංතියේ බිත්ති මත"

A/L ක්ලාස් එකට එනකොට අපි හැමෝටම වෙන වෙනම යාළුවො set එකක් හිටියා... සෑහෙන දවසක් යනකං අපි හැමෝම හිටියෙ තම තමන්ගෙ යාළුවොත් එක්ක වුණාට බණ්ඩාරවෙල trip එකෙන් පස්සෙ අපි හැමෝම පුදුම විදියට fit වුණා... සාමාන්‍යයෙන් අපි ඉන්න කැමති අපේ යාළුවොත් එක්ක,පංතියෙදිත් එහෙමයි. ඒත් අනිත් පංතිවල වගේ අපේ පංතියේ අපිට…

පොඩි කාලේ කියවපු පොත් සෙට් එකක්.....

ඔන්න සාහිත්‍ය මාසයත් ඉවර වේගන යන නිසා පිස්සු පූසට හිතුනා ඉස්සර ඒ කියන්නේ අපි පුංචි කාලේ කියවපු පොත් සෙට් එකක් ගැන ලියන්න.මේකට අදහස ආවේ මුහුදු කොල්ලකාරයාගේ දිනපොතේ මෙන්න මේ ලිපිය දැකලා.පරණ මතකයන් එලියට ඇද්ද ඒ සහෝදරයාට මගේ ස්තූතිය. මම මුලින්ම කියවන්න කතා පොතක් ගෙනත් දුන්නේ අපේ අම්මා.ඒ පොතේ නම නම් මතක…

HTML File Template එකක් බේක් අඩවියකට දා ගැනිම

පලමුව ඔබට අවශ්‍ය Template තොරාගැනිම සදහා මෙතනින් පිවිසෙන්න. ඔබට අවශ්‍ය Template එක තොරා ඩවුන්ලොඩ් කර එම Zip File එක extract ඉන් පසු ඔයාලගේ බොක් එකට ගිහින් Design වල Edit HTML තොරා ගන්න ඉන් පසු ඔයාලා ඩවුන්ලොඩ් කරගත්ත File එක Upload කරගන්න

නුඹ

සඳවත නුඹ මගෙ පාලු ලෝකේ තනිව දිලෙන මගෙ තනිකම දුරලන සිත් මඩල නුඹ වියලුන කතරක් ඇති ගසකට ලස්සන ගෙන දෙන දිය දෝතකි නුඹ සිසිලස සොයමින් ඉකිබිඳින වියලුන මහදේ පිපාසය දුරලන කවි පදය නුඹ සෙනෙහස සොයමින් හඬන මගේ සිතට කවිත්වය දෙන

ඒ ඔබයි...... මා සදහටම පෙම් කල

දුටිමි මම යම් දෙයක් - ඔබ මා දෙස බලන බැල්මේ තිබුණි එහි සත්‍යයක් - සිනහව අතරින් ඔබේ දෙනෙතේ බලාපොරොත්තු නොවූ මඟකදී - බලාපොරොත්තු නොවූ දිනකදී බලාපොරොත්තු විය හැකිද එහි අන් යමක්‌? නැත එහි තව තවත් රහස් - සියල්ල පැහැදිලි වී අවසන් කලක්‌ තිස්සේ සෙවූ නැවතුම හමුවිය හදවතට මගේ ඒ ඔබයි...... මා සදහටම පෙම් කල