දොස්තරලා සුදු කෝට් අඳින නිසා එයාල හොඳයි, නීතීඥයෝ කලු කෝට් අඳින නිසා එයාල නරකයි ... එහෙමද? පොඩ්ඩක් හිතුවෙ නැද්ද මේ දෙගොල්ලොම මිනිස්සුන්ගෙ ජීවිතේ සම්බන්ධව තීරණ අරගෙන කරන වෘත්තියක් නේද කරන්නෙ කියල.මාරාන්තික ලෙඩක් හැදිලා ඉන්න කෙනෙකුයි, නිරපරාදේ මිනීමැරුම් චෝදනාවකට අහුවෙලා ඉන්න මිනිහෙකුයි අතර තියන සමාන…

ට්රෝජන් අශ්වයෙක් (Trojan Horse) කියන්නෙ ඔබේ අනුමැතිය නොමැතිව හෝ ඔබ නොදැන ඔබේ පරිඝනකය තුල ක්රියාත්මක වන මෘදුකාංගයක්. මෙහි විශේෂත්වය තමයි මෙය ඔබේ පරිඝනකයට හදුන්වා දෙන්නෙ එහි ඇත්ත තත්වය සඟවල. උදාහරණයක් විදිහට ඔබට වෙබ් අඩවියකින් නොමිලයේ ලස්සන ස්ක්රීන් සර්වරයක් (Screen Server) ලබා දෙනවා. ඔබ එය බාගත…

ගායනය: චාල්ස් තෝමස් ජේසුනී ඔබ ඉස්සරවෙලා කුරුසියක් ගෙන ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සිනහසී මා සවිමත් කළා වේදනා තුළ සිරවෙන්නෙපා කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා...// සුසුමන් මැද මඳ සිනහා පපා සැනසෙන්න සනසන්න...// වේදනා සිත පුරවන්නෙපා මැසිවිලි මුව මත තවරන්නෙපා...// කොඳුරන සිත මැද සිනහා පපා සැනසෙන්න…

Hi Guys ....... අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට Visitor කෙනෙක් ආවහම එයාගේ Mouse Point එක මාරැ කරන විදහක් මුලින්ම www.cursors-4u.com මේ සයිට් එකට ගිහිල්ලා ඔයලා කැමති Mouse Point එක තෝරාගෙන ඒකේ HTML Code එක ගන්න. ඉන් පස්සේ Design Edit HTML එකේ Past කරන්න. පහත වීඩියෝ එක බලලා ඉන්නකෝ....…
ඔ න්න මමත් හා හා පුරා කියල බ්ලොග් පොස්ට් එකක් ලියන්නයි හදන්නෙ. මගෙ මංසලකුණු (බෑනෙ ඉතින් කරන්න ලින්ක් එක දැක්ක හැටියෙ ගිහිල්ල බලනව) බ්ලොග් එකේ නම් තවම පෝස්ට් එකක් වත් නෑ ඒත් අපේ ලයන් මල්ලිගෙන් ලැබුන අරාධනාවක් හින්ද මුලින්නම් මේ බ්ලොග් එකට පුංචිම පුංචි කතාවක් ලියන්න හිතුන. මම පාසලේ 4 වසරෙදි විතර තමයි…

ඹන්න ඉතින් ඉඩක් හම්බවෙච්ච ගමන් ඔයාලව මතක් වුනා. මම අද දැනුවත් කරන්න යන්නේ මොකක් ගැනද කියලා ඔයාලට මාතෘකාවෙන්ම පැහැදිලි වෙනවා ඇතිනේ..අපි කෙලින්ම කතාවට බහිමු.. බැලූ බැල්මට සාමාන්ය මවුසයක් යැයි සිතුවත් මෙය සාම්ප්රදායික මවුසයක කාර්යය වන ඊ හිස චලනය කිරීමට අමතරව ස්කැනරයක කාර්යයද ඉටු කරයි.LG LSM - 100…

කොලඹ විශ්ව විද්යාලයීය පරිඝනක සංගමය සහ ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්වී පරිඝනක නිර්මාණ තරඟාවලියක් සංවිධානය කරනවා. මෙහි මූලික අරමුණ වන්නෙ සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවයේ සතුට හා වෙසක් උත්සවයේ චමත්කාරය සමග පරිගණක තාක්ෂණය නිර්මාණාත්මක ලෙස එකතු කිරීමයි . තරඟය අංශ තුනක් යටතේ සිදුවෙනවා, සංස්කරණය…

ලාංකීය තුල තිබෙන සියලුම [ 2000 කට අධික ] බ්ලොග් නැවත පරික්ෂාවකින් පසු 1. දැනට වැඩ නොකරන [url එක වැඩ කරන්නේ නැති] 2. හුදෙක් සල්ලි සෙවිමට පමණක් යොදාගන්නා අඩවි http://syndi.lan keeya.lk/adminlog සිය ල්ල ඉවත් කෙරේ මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඉහත සඳහන් කල ආකාරයේ බ්ලොග් අඩවියක් ඔබටත් ඇත්නම්…
අද සටහන වෙන්වන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්රික්කය තුළ පිහිටා සුප්රසිද්ධ පූජනීය ස්ථානයක් අසළ පිහිටා තිබෙන එහෙත් එතරම් මහජන අවධානයක් යොමු නොවන පූජනීය ස්ථානයක් ගැන විස්තර දක්වන්න. මේ පූජනීය ස්ථානය කිත්සිරිමෙවන් කැලණි රජ මහා විහාරය. ඓතිහාසික කැලණිය රාජ මහා විහාරය ආසන්නයේම පිහිටලා තිබෙන මේ පුදබිම…

ඇනෝල කිව්වම බ්ලොග් අවකාශයේ ඉන්න හැමෝම දන්නවනෙ. මම හදන්නෙ ඒ අය ගැන කතා කරන්න නෙමෙයි. මම හදන්නෙ ඔබේ IP ලිපිනය සඟවල web surfing කරන්න පුළුවන් ආකාරයක් ගැන. ඒ තමයි Anonymizers. ඇනොනිමයිසරයක් ඉස්සෙල්ලම හදල තියෙන්නෙ Anonymizer, Inc කියන ආයතනය. ඇනොනිමයිසරයක් කියන්නෙ Proxy Sever එකක්. ඇනොනිමයිසරය…
