Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නොවිසිදුන අභිරස්!

අප අවට අභිරස් ඔනෑතරම් ඇත. සමහරක් වා බිහිසුනුය, සමහරක්වා හිතාගැන්මටවත් අපසුය. විද්‍යාව දින දිනම අභිරස් අප ඉදිරියේ දිග හරින අතර ඒවාට විසදුම් සෙවීම අනාගතයට භාරවෙයි. සන්කීරන මිනිසා තුල සැගවුනු රහස් එමටය. ඒවා විශ්මිතය, වටහා ගැනීමට අපහසුය, සමහරක්වාට පිලිතුරු නැත, අනාගතය ඒවාට පිලිතුරු සොයනු ඇත. මේ…

අළුත් පාරක යන අයිස් පලම

කොහොමද? ඉතින් ඔන්න මම හුඟ කාලෙකට පස්සේ ආයිත් බ්ලොග් එක පැත්තට ආවා. මේ දවස් වල පොඩි වැඩ වගයක් තිබුන නිසා කවියක් වත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. මම තීරනය කලා මේක අලුත් පැත්තකට ගෙනියන්න. ඒ කියන්නේ කවිම ලියන්නේ නැතුව මගේ ආගිය තොරතුරු,ගැනත් මේකේ ටිකක් ලියන්න.අද ඉඳලා මම ඒ වැඩෙත් පටන් ගන්නවා.එහෙනම් ඔයාලට ජය…

වීදියක ඉකිබිඳුම . . .

මාවතක හිරු , නඟින බසින වෙනසක් නොමදැනෙන . . . රොස් පරොස් පමණි තනියකට ලඟ උන්න වැටුනු වැටුනු තැනින් හඩු ගඳ උරුම වුණ . . . මමත් පියෙකි පුත , මහ මඟත් අහිමි වුණ අසරණකමට උදැහනම නුඹට අතපෑව . . .

සඳ මඬලට හිනැහෙන්නට එපා කියන්න..

සඳ මඬලට හිනැහෙන්නට එපා කියන්න.. වසන්තයට යලි එන්නට එපා කියන්න... මගෙ පාලුව විඳගන්නට මට ඉඩ දෙන්න.. ඔබ ඈතින් ඉන්න.. මතකෙට නෑවිත් ඉන්න.. ගං ඉවුරට එපා කියන්න තරු යායට ඉගිලෙන්නට එපා කියන්න මං කෙලෙසක ඒ විසිතුරු බලා ඉඳිම්ද ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න.... මද පවනට දැවටෙන්නට එපා කියන්න මල් සුවදට ලංවෙන්නට…

ලියමු රස කතාවක්

මේක පුංචිම පුංචි සිද්ධියක්. මගෙ හිතවතෙකුට වෙච්ච. හිනා යන්නෙ නැත්තං ඉතිං ආපහු කතා නොලියා ඉන්නං. මේ හිතවතාට කවුරුත් ආදරේට කියන්නෙ වොඩ්කා කියලා. දෙමව්පියො දාල තියෙන නම ලස්සන උනාට ඒ නමින් මේ මනුස්සයව කවුරුත් නොදන්න හින්ද තමයි කවුරුත් වොඩ්කා වගේ සුරතල් නමකින් අමතන්නෙ. වයස ටිකක් විතර මෝරල උනත් අපිටත් වඩා…

මිතුර, ස්තූතියි නුඹලාට

පැන්සල අතට ගෙන මුලින්ම "අයන්න " ලියපු දවසේ කවුරුවත් හිතුවද එයි කියලා මෙච්චර දුරක් දහතුන් වසරක් ගුරු දෙගුරුන්ගෙන් ශිල්ප ලැබ අවසන පැමිණ ඇත බලාපොරොත්තු වූ ඉලක්කයට දැන් යාමට මොහොතයි දුකයි දමා යාමට ඔබ සැම උබලා හැමෝටම ස්තුතියි චරිත්/තිලින/රජිත/යාපා/ට්‍රෙෂා/බට්ටි/ගයා/ප්‍රෙමිල්/ උබලට ගොඩක් ස්තුතියි බං....…

හැර යාම

යන්නට යමි මම මිතුරු සැම දමා දෙමාපිය ආසිරි මැද මගේම අනාගතය වෙනුවෙන් දුර ගමනක්... දුකයි යාමට ඔබ සැම දමා ඔබ සැමගෙන් වෙන්ව එහෙත් නොමැත වෙන විසදුමක් යන්නටම වෙයි නව පරිසරයක් නව ඉගෙනුම් ක්‍රමයක් හැකි වෙයිද හුරුවීමට ඉක්මනටම... පරාජිතයෙක් ලෙස නොව ජයග්‍රාහකයකු ලෙස පැමිණෙන්නට... ඒත් දුකයි දමා යාමට ඔබ සැම 13…

ස්ත‍්‍රියට ඇති අභියෝගය, සිතීමේ පිරිමි පරිකල්පනයෙන් ගැලවීමයි.

ප‍්‍රබල ස්ත‍්‍රීවාදී ක‍්‍රියාකාරිණියක් වුනු පද්මිනී පල්ලියගුරු වරක් ප‍්‍රකාශ කළා, ''කාන්තාව" කියන වචනය භාවිතා නොකළ යුතුයි කියලා. "කාන්තාව'' කියන වචනයේ තියෙනවා පංතිමය ඇඟවීමක්. ඒක ඉහල මධ්‍යම පාංතික වචනයක්. මේක අපිට එදිනෙදා ජීවිතයේ අවස්ථාවක් විදිහට දුම්රියක් තුළ නිරීක්ෂණය කරන්න පුළුවන්. පළමුවන පංතියේ…

රේල් පාර දිගේ 5 - අංක 8 බිම් ගෙය සිට ඉහළ කෝට්ටේ දක්වා

රේල් පාර දිගේ කතා මාලාවේ අනෙක් කොටස් ඔබ කියවා නැති නම් පහත සබැඳුම් ඔස්සේ ඒවාට යොමු විය හැකියි. රේල් පාර දිගේ 1 - ගමනට සුදානම රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා රේල් පාර දිගේ 3 - සිංහ කට සිට බලන දක්වා රේල් පාර දිගේ 4 - බලන සිට අංක 8 බිම් ගෙය දක්වා අංක 8 බිම්ගෙය ඉදිරිපසදී සමුහ ඡායාරූපයකට…