Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

(කොට)කසාදය!!!!!

හිතුවෙම මතක වෙයි කියලා ඒත් ඔයාට මතක් උනේ නැ.... දුරින් ඉදන් ජීවතේ හොයපු අපි අපේම විතරක් උනා.... ජීවතේ හම්බුනා කියලා හිතුවා... ඒත් දෙයියනේ අන්තිමේදී දැන් අපිට අපිවත් නැති වෙලා නේද??? ආදරේට පුංචි පුංචි මතකයන් පුංචියට සමරපු ඒ කාලේ මට ආයිමත ඕන.. ඒ ජීවතේ මට ආයිමත් ඕනා... මට ඔයාව ඕන... මට මාව ඕන...…

සීට් බෙල්ට් නවීන තාක්ෂණය භාවිතයෙන් විද්‍යානුකුලව සෝදා පිරිසිදුකරනු ලැබේ.

අලුත් වාහන වල ආරක්ෂිත බද පටි ( සීට් බෙල්ට් ) පාවිච්චි කිරීම අනිවාර්‍ය කරලා නීතියක් ගෙනාපු බව හැමොම දන්නවා නේ… මේ ලඟදි දවසක උදේ වැඩට එද්දි කිරුළපන අර බුදු පිළිමයක් එහෙම තියන තැන නවත්වපු ලොරියක ඩ්‍රයිවර් කෙනෙක් එයාගේ වාහනේ සීට් … දිගටම කියවන්න →

Shaun the Sheep Ep.19 | අම්ම කව්ද?

ආ හ් යාළුවනේ! ටිකක් ඉක්මනට පෝස්ට් එකක් දාන්න හිතුන. නිකන් හිටපු වෙලාවක් හංද... කොහෙද නිවාඩු වෙලාවක් ඇත්තම නෑ පාඩම් කරල (අතිශෝක්තියෙන් කියන ඒව ගනං ගන්නෙපා මේකගෙ බොරු (කෙලිය නේද තාප්පෙට.. බොරුව අතේ මාට්ටු) :P) අනේ දුකින් උනත් කියන්නෝන ඉස්සෙල්ලා පෝස්ට් එක අපේ අයට එච්චර වැඩන් නැති වගේ.. ඒකට කමක් නෑ. අද…

මාලතී අහිමි පුන්චි සමනළිය මම.....

බඹරුන් ගෙන ගියා මල් උයන නොතියාම එක මලක්වත් මට මාලතී අහිමි පුන්චි සමනළිය මම ඉකි ගසා බොඳ කලා මල් උයන..... තලා පෙලා කුමරියන් විගස රොන් අරන් ගියා උන් හනික කඳුලු ගෙන නෙත් අගින් සැනින මල් කුමරියන් හඬුවා බොහොම..... පුන්චි මල් කුමරියේ තාම නුඹ ලඟයි මම හැමදාම යන්න එපා අතැර ආයෙත් දිනෙක මේ සෙනෙහස නිමියි නුඹ…

ඔබේ සිංහල ඇති නැති ජංගම දුරකතනයෙනුත් සිංහලෙන් කෙටි පණිවිඩ යවන්න

කොහොමද ඉතින් ඔක්කොටම.කට්ටිය නම් බ්ලොග් එක පැත්තේ ඇවිල්ල තියෙනවා වගේ එත මට නම් එන්න ලැබුනේ නැ. මොකද අපිට අර සා.පෙ නේ.කොහොම උනත් බ්ලොග් එක පලුවෙන්න දෙන්න හොද නැනේ.ඒ හින්ද පොස්ට් එකක් දන්නා ඕන කියල හිතුන.අපි මාතෘකාවට යමු. අද මේ දෙන්න යන දේ ගැන නම් සමහරු දන්නවා ඇති .එත මම දන්නා විදියට නොදන්නා අය ගොඩක්…

බ්ලොග් අඩවියකට Twitter Bird Animation එක දා ගමු ද..................

අද මම කියන්න යන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියකට twitter bird දගන්නේ කොහොම ද කියලා මේ වැඩේ කරන්න ඔයාලට twitter ගිණුමක් තියෙන්න ඕනේ. ගිණුමක් නැත්නම් මෙතනින් යන්න. පලමුව. ඔයාලගේ ‍බේලොග් එකේ Dashboard -----------------> Design------------------------> HTML Edit වලට ගිහිල්ලා පහල තියෙන HTML Code එක වලට පහළින්…

ඩොන්ගල් එකෙන් Video Calls ගන්න

ඉතිං කොහොහොමද කට්ටියට ? මේ පාර නම් වැඩි කාලයක් ගන්නේ නතුවම බ්ලොග් එකේ ආපහු පෝස්ට් එකක් දාන්න ඉඩක් ලැබුනා.මීට කලින් ලියපු " ඩොන්ගල් එකෙන් Calls ගන්න " ලිපියට යහපත් ප්‍රතිචාර තිබුනා.ඒ වගේම ඩොන්ගල් එකෙන් video calls ගන්න කරපු අත්හදා බැලීමත් සාර්ථක වුනා.ඒ නිසා මට හිතුනා මේ ලිපියත් ඉක්මනටම ලියන්න. හරි…

අබූත!

කරන කිසි දෙයක් හරි නොයන කාලකණ්ණියකු වූ උපාලි සන්තකයේ තිබූ අන්තිම රුපියල් දහය දුන්විට කොන්දොස්තර කොල්ලා ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ අමුතුම කාසියකි. එය රුපියලක්ද නොවේ; දෙකක්ද නොවේ; පහක්ද නොවේ. මුහුණත පැහැදිලි නැති අවපැහැ ගැන්වුණු එකකි. වැව් බැම්මේ හිඳගත් උපාලි එය මැද පිරිසිදු කිරීමට තැත් කළේය. එකෙණෙහි…