Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කලබල, කරදර අතර හිරිහැර

(නිමිත්ත, මල්ලීගේ බිරිඳ වස බී ඇත.) කුඩු හැලෙන්නට කීරි ගැහෙනවා හදවත පුපුරන්නට විදුලි කොටනවා හිස මත දෙවියන් ට නෑසුනත් මෙ’පුවත දෙවියන් ව නැගෙනවා සිහියට චප්ප කොට දැමියැකි කේන්තිය කා එක්කදැයි නොදන්නා තරමට... හැම තැනම විහිදිලා ප‍්‍රමාදය කිසිත් සිදුනොවන තරමට... තියුණු උල් ඇති වැහි බිඳු මඳනල රැගෙන එන ගිණි…

සල්ලි දී ගල් බැලීම.....

පහුගිය දවසක මගෙ අපාය සහායක මිත්‍රයෙකුගෙන් එනව කෝල් එකක්. "මචන් උඹ වීක්එන්ඩ් එකේ මොනවද කරන්නෙ?" "දැනට මුකුත් ප්ලෑන් එකක් නෑ මචන්. ඔය කඩේ යන ගෙවල් අස් පස් කරන වගේ එව්ව තමා තියෙන්නෙ" "උඹ නිකන් බැඳපු එකෙක් වගේනෙ බන් කතාව !" "ඇයි බොලාගේ ගෙදර අස් පස් කරල දෙන්නෙ පොලිසියෙන්ද.....?? " "හරි හරි බන්, ඒක නෙවේ,…

නුඹ එනතුරු . . .

දුකින් හඬන සිත අද්දර සිනා මලක් වී පිපෙන්න අඳුර කපා එළිය දෙන්න තරු පොකුරක් වී සිටින්න උදැසනින් පිපෙන කුසුම විලසේ සුවඳවත් වන්න ජිවිතයේ කඳුළු වසා සතුටු සිනා රැගෙන එන්න මියෙන තුරා එකම මඟක ජිවන ගමනේ යෙදෙන්න මගේත් එක්ක නුඹ එනවද අතැඟිලි මුදු පළදවන්න . . .

තනිකඩයි තවමත්ම . . .

සඳ , තරු , හිරු පෙම් කළද උණුන්ට තනිකඩයි අහස තවමත්ම . . . නිමේශයක සතුට තියේනම් හැම තත්පරයකම නොවෙනස්ව , අපූරුයි නේද . . . අහස දිහාවට ඇස් තියාගෙන මෙහෙම අහනකොට මම හැමදාම " එළිවෙන්න ලගයි දැං " මිමිණුවා අහස , අහිංසක ලෙස . . . හෙටත් මම ඇවිත් අහන බව දැන දැනම . . .

හදවතට අත නොතබනු......

ශ්‍රි ලන්කා වෛදය සභාවේ ලේඛ කා ධිකාරී එන්.ජේ නෝනිස් මහතාට එල්ල වූ මැර ප්‍රහාරය පිලිකුලෙන් යුතුව හෙලා දකිමු. වෛදය වරුන්ගේ හදවත වන් වූ ශ්‍රි ලන්කා වෛදය ස භා වේ නිලධාරීන්ට දේශපාලන මැරවරයන් විසින් පහර දීම පිලිකුලෙන් යුතුව හෙලා දකිමු....................

ඔබේ දෑස - දිලී .... නිවී.... දිලී .... නිසොල්මනේ බලා හිඳී

අපාර වූ ආකාසේ වලා සිඳුණු බොල් එළියේ ඔබේ දෑස දිලී නිවී දිලී නිසොල්මනේ බලා හිඳී ඇසට කඳුළු දිය ලැබුනේ හදට තෙතක් ලබා දෙන්න ඇසෙහි කඳුළු ඉවර දිනේ හදට නොමැත ඒ තෙතමන අගාධ වූ සාගරයේ පිරී පැතිරි නිල් දියඹේ ඔබේ දෑස දිලී නිවී දිලී නිසොල්මනේ බලා හිඳී ඇසේ කඳුළු සිඳී ගොසින් ගල් වූ හද තෙත් කරන්න ඔබේ ඇසේ දයා දියෙන්…

අපේ ජනකතා - සෙංකඩගලපුර නම හැදුනු හැටි:2

සෙංකඩගල නුවරට ඒ නම ලැබුණු හැටි ගැන සඳහන් වෙලා තියෙන දෙවෙනි ජනප්‍රවාදය තමයි අද සෙල්ලිපියේ කොටන්න හදන්නෙ. එහෙනම් ඉතින් වැඩිය අ‍ටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බහිමුකෝ... ඒ කාලේ ගම්පොල රාජධානියෙ හිටපු රජ්ජුරුවන්ගේ අගමැතිතුමා තමයි නිශ්ශංක අලකේශ්වර කියල කියන්නේ (රජ්ජුරුවන් ගේ නම නම් මතක නැහැ. පස්වෙනි…

වැටමාර . . .

නුඹ කාටදෝ අයිති නොසිතමි කිසිවිටෙක . . . පෙම් කරමි නුඹට මලින් හැඩ වෙන ඉඳ හිට . . . කටු කම්බි විසගෝරයින් වෙලාගත් නුඹේ දිවිය අමතක කර සිනාසෙන නුඹට

මීයා මැරුණ හැටි.........

නිදිමත වෙලාවක පොඩි හිනා කතාවක් ඇහුවාම නිදිමත කොහෙන් යනවද කියල හොයාගන්න බැ.. ඒ වගේ නිදිමත හැදුන වෙලාවක (දන්න සිංහලෙන් කියනව නම් හාල් වෙලා හිටපු වෙලාවක) අපේ ක්ලාස් එකක උගන්නපු මැඩම් කෙනෙක් කියපු කතාවක් තමයි මේක... ලවු කේස් එකකින් එහෙම නැත්නම් බූට් එකකින් හිතේ අමාරුවට පත්වෙච්ච කොළු ගැටයෙක් සිය දිවි…