Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ධනය ඇති පන්තිය, කොල්ල කෑම හා මිලින්ද මොරගොඩ

රාජපක්ෂ රෙජීමය තුළ දක්ෂිණාංශිකයන්ගේ සිට වාමාංශිකයන් දක්වා ද ජාත්‍යන්තරවාදීන්ගේ සිට ජාතිවාදීන් දක්වා ද එකට එක් වී සිටීම බොහෝදෙනෙක් දකින්නේ ධනාත්මක ලෙසිනි. ඒ නිසා එම එක් රොක්වීම බොනපාට්වාදී ස්වරූපයක් ලෙස යමෙකුට දැකිය හැකිය. එසේනම් වැළිකඩ බන්ධනාගාරයට ඇත්තේ ද බොනපාට්වාදී ස්වරූපයක් බව කිව හැකිය.…

ස්තූතියි

ස්තූතියි ඔබ සැමට වසර ගනනාවක ලද අත්දැකීම් කැටිකොට බොලොග් වියමනෙහි විහග ගීතයෙන් ඔබ සැම සමගින් ලෙන්ගතුව එක්වු සිඩ්නි බණ්ඩාරනායක වන මා සැමියාගේ හදිසි වියෝව දැන ඔහුගේ දේහය ලංකාවට ගෙන ඒමටත් ඒ හා සම්බන්දව නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනට හා අප සමග දුක බෙදා ගනිමින් සෝව පල කල සැම දෙනට මාගේත් දරුවන්ගේත්…

මෙන්න ගෙනාව Repair Incompletely Downloaded ZIP Files

ඔන්න ආව බ්ලොග් එක පැත්තෙ කාලෙකින්. අද ගෙනාව තවත් මෘදුකාංගයක්. මම ඒ ගැන කියන්නම් දැන්. ඉන්ටනෙට් එකෙන් files බානකොට සමහර ZIP Files open වෙන්නෙ නැති වෙනවනෙ. මෙන්න මේ මෘදුකාංගය මගින් පුලුවන් ඒ files repair කරගන්න. වැඩි කතා ඔනේ නැහැ. මෙන්න මෙතනින් බාගන්නකෝ.

ජෙප්පෝ වෙත..

හැත්තැ දෙකේ ඇදන් නාපූ අසූ නමේ ඉල් ලගෙන කාපු රතු වන් පස්සයක් තිබෙනවා පප්පා තහනම් කරාපූ වැටි වැටි ඉදිරියට ආපු ඒකට ජේ වී පී එකයි කියනවා ඒ පක්ෂෙ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සු // මැඩම් එක්ක එකතු වෙතේ ඒත් වැඩක් බැහැනේ පුතේ ඇමති කමට පයින් ගහනවා වලියට වැඩි බරක් ඇතේ ඒවට විප්ලව කියතේ කොයි වේලේත් මලත් පනිනවා…

පැතුමක ඉරණම

අදින් දින කිහිපයකට පෙර.. ඇරඹුණු නැවුම් පැතුමකි.. එදින් හදෙහි ලකල වූ.. හැඟුම් පෙරටු කර.. එදෙස බලා සිටියෙමි.. දිවා රෑ නොබලා.. නමුදු.. පුරා මේ කල තුල.. තවම නිසලය එය.. එහෙයින් මා සිත.. මිථ්‍යාවක් පසුපසම හමා යනවාදැයි.. නැතේ මා හට වැටහෙන්නේ... පෝස්ට් එක කොහොමද ?

දියණිය ආපසු යයි

"දියණිය ආපසු යයි" කෘතිය "කේ. ජයතිලක" මහතා විසින් ලියන ලද කෙටිකතා පොතකි. කේ. ජයතිලක මහතාගේ ජීවින අත්දැකීම් අනුව ලියන වී ඇති කෙටිකතා කිහිපයක් මෙම පොතෙහි ඇත. මෙය "ප්‍රදීප ප්‍රකාශකයන්" විසින් ප්‍රකාශිත කෘතියකි.

අජාන් චා හාමුදුරුවෝ

"අජාන් චා හාමුදුරුවෝ" කෘතිය "තිලක කුඩාහෙට්ටි" මහතා විසින් පරිවර්තනය කරන ලද කෘතියකි. තායිලන්තයේ විසූ අජාන් චා හිමියන්ගේ ගෝල හිමිනමක් ලෙස වැඩ විසූ පෝල් බ්‍රෙයිටර් විසින් ලියන ලද කෘතියකි මේ පොත. ඔහු පැවිදි වී සිටි සමයේ හා උපැවිදි වූ පසුව අජාන් චා හිමියන් සමග ගත කළ ජීවිතයත්, තායිලන්තයේ භික්ෂු ජීවිතය…

එක්ටැම් ගෙවල්

"එක්ටැම් ගෙවල්" කෘතිය "සෝමවීර සේනානායක" මහතා විසින් ලියන ලද කෘතියකි. 70 දශකය අග භාගයේදී එක්තරා ගමක වෙසෙන පවුලක් වටා මෙහි කතාව ගොඩ නැගී ඇත. එම පවුලේ සිටින එකම උගත් පුද්ගලයා වන ගුරුවරයා, කොළඹට ගොස් නීතීඥයකු වන ආකාරයත්, ඔහුගේ ආත්මාර්ථකාමී බවත්, පසුව ගමෙන් ඡන්දය ඉල්ලා පරාජයට පත් වී මානසික රෝගියකු වන…

රූබර දෝණී

"රූබර දෝණී" කෘතිය "ජයකොඩි සෙනෙවිරත්න" මහතා විසින් ලියන ලද කෘතියකි. එක්තරා නගරයක වෙසෙන ඔසු සලක් හිමියකුට රබර් පොල් වත්තක පදිංචි වී හිදින පවුලක් වටා මේ කතාව ගෙතී ඇත. මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.