Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පැරදුනත් කමක් නැහැ හැබැයි අතහරින්නෙ නැහැ......

පහුගිය ටිකෙ මම පුද්ගලික ඉස්පිරිතාල වල ටිකක් ඇවිද්දා. යහලුවො මිත්‍රයින්ගෙ අගය ගොඩාක්ම දැනෙන්නෙ මෙවෙලාවට. සල්ලි මුකුත් එකතුකරලා නැති වුනත් කොල් හතරකින් පහකින් අවශ්‍ය කරන සියලුම තොරතුරු එකතු කරගෙන රොහල ඇතුලෙ නටන්න පටන් ගත්තා. ගිය කාරිය අතරතුරෙදි මම ඉදගෙන හිටියා රොහලෙ පිලිගැනිම් කවුලුව අසල තිබුන…

උසස් අධ්‍යාපන ආයතනයක ශිෂ්‍ය සංගමයක් සතු කාර්යභාරය.... මම දකින හැටි....

මූලිකවම ශිෂ්‍ය සංගමයක් පත් විය යුත්තේ ශිෂ්‍යයන්ගේ ඡන්දයෙන්. එහෙම නැතුව නිකන් අත උස්සලා හරි, ආචාර්ය මහාචාර්ය වරුන්ට හරි ඕනා විදියට පත් වෙන කණ්ඩායමකට ශිෂ්‍ය සංගමයක් කියන්න අමාරුයි. ශිෂ්‍ය සංගමයක් හෝ ඕනෑම සංගමයක් හෝ සංවිධානයක් සතු ප්‍රධාන අංගය තමයි ව්‍යවස්ථාවක් තියන එක. ඒ ව්‍යවස්ථාව අනුව බලයට පත් වෙන…

අවසරයි නමදින්න!

කාලෙකට පස්සෙ නේ ආවේ.... විභාගෙ හිංද වෙන්නැති.... අද නිකමට මේ පැත්තෙ එන වෙලාවෙ පෝස්ට් එකක් දාන්න හිතුන... ඔන්න එහෙනං දැම්මා.... රසවිදින්න පුලුවන්නං රස විදින්නකෝ... මෙන්න මගේ 3වෙනි නිසදැස.... ඉරි තැලී වියලුණ කාෂ්ටක ලෝ තලය නීල වර්ණ දිය පොදින් නිවා සනසන්නා සේම, ජීවිතය නම් වූ..... ඉරි තැලුන කතරට…

ඔන්න කේෂාන් පොඩි 2D game එකක් හැදුව....

මේ දවස් වල නිවාඩුනෙ... ඉතින් පොඩි පොඩි අත්හදා බැලීම් කරනව. මේ තියෙන්නෙ එයින් එක දෙයක් තමයි.. වැඩි විස්තර ඔනෙ නෑනෙ. Download කරගෙනම බලන්නකො. තව ගොඩක් දේවල් Add කරන්න ඔනේ.. ඔයාලගෙ අදහස් එහෙමත් කියන්නකො. Download LandRace.exe මුල්ම නිර්මාණය නිසා ගොඩක් දේවල් අඩුයි. මේකට Sound ටිකක් දාන්නතමයි දැන්…

........How to Disable Right click in Blogger.......

Hi ..... අද මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියේ Right click එක Disable කරන ක්‍රමයක් පළමුවෙන්ම ඔයාලගේ බ්ලොග් එකට ලොග් වෙලා Dashboard >> Layout > > Add Gadget >> HTML / JavaScript ඊලගට මේ මම දෙන HTML Code එක HTML / JavaScript එකේ Past කරන්න. //Disable right mouse click Script //By Maximus…

සරුංගලය

f;drf;dakaÑhla ke;sj wefik uqyqfoa f>daIdj lkafodialsrshdjla f,i ie Tyqg w;S;h isysm;aúh' ;reK wjêfhau êjr jD;a;sh ;u Ôúldj lr.;a ieá;a miqj l%ul%ufhka ;udg fkd±kqj;aju ld,h .;jQ ieá;a Tyqg isysm;a úh' ;u Ôú;fha isÿjq iqúfYaIs isoaëka ish,a,gu mdfya Tyq ±ka mh .id isák fjr tlajru Tyqf.a Ôjk Ndjkdj…

Kung Fu Panda 2 - කුන්ග්ෆු පැන්ඩා 2 :: freemoveez

ඔන්න මේ සතියටම ඇති වෙන්න බයිස්කෝප් දෙන්නයි අපි යන්නේ. අහන්න ඇතිනේ පහුගිය දවස්වල බයිස්කෝප් ශාලාවල ප්‍රදර්ශණය කරපු කුන්ග්ෆු පැන්ඩා. ඔන්න එහෙම බලන්න බැරි වුන අයටයි, බලපු අයටයි දෙගොල්ලටම සින්නකරේටම අයිති කරගෙන බලන්න කුන්ග්ෆු පැන්ඩා 2 දෙන්නයි දන්සැලේ සූදානම. බලලාම ඉන්නකෝ පෝ පැන්ඩාගේ කුන්ග්ෆු වැඩැ…

Sisters of War.....!BBrip යුද්ධයේ සොයුරියෝ

ගොඩදවසකට පස්සේ ඕන්න යාන්තම් දන්සැල පැත්තෙ එන්න වෙලාවක් හොයා ගත්තා අද දන්සැලෙන් දෙන්න යන්නේ යුද්ධයේ සොයුරියෝ එහෙමත් නැත්තම් Sisters of War කියන බයිස්කෝප් එක. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කල මෙම බයිස්කෝප් එක මිනිත්තු 95ක් පුරාවට දාවනය වෙනවා. අද අපි දෙන්නේ Blue Ray Rip එකක් හින්දාම අතිශයෙන්…

අප්පච්චී....

සියක් උල්පත් මවා දී නිසලවම හිදිනා නමක් නැති මහ කන්ද ඔබ අප්පච්චී.... ඔබෙන් දිය ලැබ සාර වූ තුරුණු කෙත්වතු දෙස බලා නොපෙනෙනා තරමින් සිනාසී නිසලවම හිදිනා අප්පච්චී... මෙහෙවරට ආවැයි සිතා වෙහෙස නොබලා වෙහෙසෙනා තෙත් ගුණය මෙත් ගුණය සගවා අකම්පිත වත පා අප්පච්චී.... ගායනය - කසුන් කල්හාර