Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

හැදු මව

අසම්මත ප්‍රේමයක අතුරු එලයක් වූ වැරැද්දට වන ලැහැබක් උරුම වූ මට දෙතනේ ලේ කිරට හරවා පෙව්වේ ඔබයි කිරි අම්මේ ඔබ මරා මස් බුදින උන් කෙරෙහි වෛර නොකරමින් දෙවෙනි මව් වූයේ ඔබයි අම්මේ ඔබේ දරුවන් නිසා එරුණු කිරි මා වෙනුවෙන් පුදන්නට ඔබ උත්තරිතර වුණු නියාවෙන් ලෝකයා මොනවා කියූවත් මා හැදූ මව ඔබය කීමට මගේ හද…

පාසල් සමය

තමන් කොච්චර ඉහලට ගියත් කවදාවත් අමතක නොවන සහ අමතක නොකළ යුතු තැනක් තමයි තමන් ඉගෙන ගත්ත පාසල. පාසල අමතක කරනව කියන්නෙ තමන්ගෙ අම්මට තාත්තට ද්‍රෝහි වෙනව වගේ වැඩක්. මම ගැන කතා කළොත් මම පාසල් 3කින් අද්‍යාපනය හදාරල තියෙනව. නම් වශයෙන් සදහන් කළොත් ගා/යටලමත්ත කනිෂ්ඨ විදුහල, ගා/ ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලය,…

Conference එක

හුඟ කාලෙකින් කවියක් දැම්මේ නෑ චන්දිමා බනිනවා , පූසා ගොරෝනවා "වෙලාවක් නෑ බන්, කවි සිතුවිලි හැංගිලා..." "උඹට දැන් අපිව මතක නෑ." "උඹ අපිට ආදරේ නෑ." "උඹ වැඩිය කතා නෑ." ආඩපාලි කෝටියයි! ඒ මදිවට කෙල්ලෙකුත් ජෝඩු කරලා!! හොඳ වෙලාවට ඔපිසියෙන් conference එකකට යැවුවා ලෙචා කියවනවා, මට තේරෙන්නේ නෑ නිදිමතයි,…

ආයුබෝවන් !

මගේම කියල බ්ලොග් එකක් පටන් ගත්තෙ ඔන්න අද තමයි. බ්ලොග් එකක් පටන් ගන්න හුග කාලෙක ඉදන් ආසාවක් තිබුන. නමුත් කාර්ය බහුල බවත් බ්ලොග් ලිවීම පිළිබද ඒතරම් අවබෝධයක් නොතිබුන නිසාත් මේ වැඩේ කල් ගියා... බ්ලොග් එකක් ලියන්න ආසාවක් ඇති වුනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල බ්ලොග් අඩවිය අධ්‍යයනය කිරීමෙන් සහ ඉන්දරේ…

රුවල් ඉරීගිය නෞකාවේ..

රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි... නොගිලී දළ රළ පෙල අතරේ මා හා යා නොහැකිය ගොඩබිමකට රුවල් ඉරී ගිය නෞකාවේ... දෝතට එක්කල වැහිදිය පොවමින් පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින් උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම රුවල් ඉරී ගිය නෞකාවේ... සුන්බුන් නැව් බඳ දියබත් වී යයි…

Google තුලට බ්ලොග් අඩවිය මුල් පියවර

SEO ගැන ලිපියක් දාන්නත් බැරි උනා ඔන්න මම අද ගෙනවා කොහොමද ඔයාලාගේ බ්ලොග් අඩවිය Google තුලට ඇතුල් කරගන්න තබන මුල්ම පියවර පිලිබද සටහනක් .. ඔයාලා දන්නවා බ්ලොග් අඩවියක් SEO කරගන්නවා කියන්නේ මොකදද කියලා එ ගැන වැඩි දුර විස්ථර කරන්න යන්නේ නැ . බ්ලොග් අඩවියක් SEO කරගන්න එක එතරම් ලේසි වැඩක් නම් නෙවේ එත්…

හැලොවීන්!!!!!!

ඔක්තෝබර් 30 වෙනිදාට ලෝකයේ බොහෝමයක් රටවලට උත්සවාකාර දිනයක්. ඒ උත්සව පැවැත්වෙන්නේ ලංකාවෙ අපිට නුපුරුදු "හැලොවීන් " වෙනුවෙනුයි. උත්සවය ඇමරිකාව ,කැනඩාව , බ්‍රිතාන්‍යය ,අයර්ලන්තය ඇතුළු බොහොමයක් රටවල මේ උත්සවය පැවැත්වෙනවා. සමහර රටවල මේ උත්සවය හඳුන්වන්නේ වෙනත් නම් වලින්. ඒ වගේම මේ උත්සවය සමරන විදියත්…

Steve Jobs ඹබට නිවන් සුව ලැබේවා !

උපතින්ම බෞද්ධ වන සමහර ශ්‍රී ලාංකිකයින් බෞද්ධ ප්‍රතිපදාව අනුගමනය කිරීම අතහෑර වෙනත…් අදහිලි ක්‍රම වලට තම කාලය නාස්ති කිරීම සිදුකරන අතර, Steve Jobs මහතා උපතින්ම බෞද්ධයෙක් නොවුනත් බුදු දහමේ හරය වටහාගෙන එය තම ජීවිතයට එක් කරගෙන, “මනාව පුහුනු කරන ලද … දිගටම කියවන්න →

සමුගන්නම්.....සමුගැනීම

ළමයෝ ඔලුව හොඳ නැද්ද මේ වැස්සේ තෙමෙන්නේ.?පොඩි කාලේ මතක් උනා අම්මේ. මං කොච්චර ආසද පොඩි කාලේ වැස්සට තෙමෙන්න. යන්තම් අම්මාගෙන් ගැලවුනු මම ඉක්මනින් කාමරයට පැන ගත්තේ හිස පිස දාගන්නයි. කුඩේ දීල ගිහින් සතියකට පමන පසුව දවසක සමින්ද අයියා මට හමු උනා. ඒ දවස් වෙනකොට මගේ හිතේ දිනේශ් ගැන සිතිවිලි ඇති වෙමින් පැවති…