Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිළෙන්නා

සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිළෙන්නා...// නිල් අහස් පුරා රංචු ගැසී පක්ෂීන් පියඹන්නා..// සෝබාව නැගේවී....අරුණෝදේ සුන්දරා... සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිළෙන්නා...// සෝබාව නැගේවී....අරුණෝදේ සුන්දරා ප්‍රීතී පුරා හෘදේ මෝරලා හා... හා... හා.....හා... හා... හා... දේවී සදා සුරම්‍යය සම්පතා.. දැන් කාලේ ලෝකේ…

Format කරන්නැතුව Linux OS ඒක ඉවත් කරමු

Linux Windows දෙකම තියන Machine ඒකක Machine එක format කරන්නැතුව Linux OS එක අයින් කරන්න ඕනිද? හරිම ලෙහෙසි. මුලින්ම windows bootable DVD එකක් දාලා machine එක restart කරල පුරුදු වදියට install කරන තැනට එනකම් එන්න ඊලගට install now වෙනුවට repair your computer කියන එකට යන්න. ඊට පස්සෙ OS එක තෝරලා next…

Google FeedBurner බ්ලොගයට

Blog අඩවියට FeedBurner එකතු කරගන්න කැමති අය ඉන්නවා කියලා හිතනවා එ අයට මෙ ලිපිය වැදගත් වේ,, කට්ටිය සමහර විට දැනටමත් FeedBurner බ්ලොගයට එකතුකරගෙන ඇති . මෙ ගැන දන්නවාත් ඇති කොහොම උනත් FeedBurner අඩවියට එකතු කරගන්න කැමති අය ඉන්නවා නම් මම පහත සදහන් කරන විදියට වැඩේ කරගන්න මෙ මගින් බ්ලොග් අඩවියේ SEO ,…

"A Strange Love Story"

Maybe it was about five 'o' clock in the morning...... A beautiful young girl got in from the front door... A charming face, smooth & fair skin, glittering eyes & of course she had possessed an attractive, lovely smile via her pinky lips like petals..... She was wearing a light green slim fit top;…

ඇයි මෙතරම් රිදවන්නේ...

hi “ මේ කව්ද මේ .. මට හදා ගන්න බැරිඋණා මගේ ආදරය ඇවිත් facebook මාසෙකට විතර පස්සෙ එහෙත් මමත් හායි කියලා දාන්නද එපාද කියලා මගේ හිතින්ම මම ප්‍රශ්න කරගත්තා එයාත් එක්ක කතා කරනවට වඩා මම හඩලා තියනවා දවස් ගණන් හරියටම කිව්වොත් මම සතුටින් ඉන්න දවස් වලට වඩා.. එයා එනවා ඇවිත් මගේත් එක්ක හොදට චැට් කරනවා…

මගේ වාසනාව... | My Luck...

මතකද.. ඔයා දවසක් කිවා මට අරලිය ගහ යටදී.... "තමන්ට නෙවෙයි, තමන්ගේම කරගන්න හිතෙන කෙනෙක් වෙනුවෙන්.., ඒ හදවත වෙනුවෙන්... පිස්සුවෙන් වගේ ආදරය කරන්න.. ඒ හදවතේ කියාගන්න වචන නැති ඒ ආදරය ලබන්න... වාසනාවක් තියෙන්න ඕන" කියල.. ඇත්ත............... ඒ විතරක් ද...? ඒ හදවත හින්දම... ඒ ආදරය හින්දම.. ජීවිත කාලයක්…

ජිවිතය උරගැම

භුමිතෙල් කාළයි කෝර හාල් බාගයයි කරවල පනහයි පොල් ගෙඩියයි පොල් තෙල් අරික්කාළයි සිනී දෙසිය පනහයි ආබාධිත සැමියට සුදු බිඩි දෙකයි හවසට ගෙදර ගෙනියන්න තවම විකුණුවේ ට්කට් දෙකයි අනේ නෝනා මහතුනේ ඔබ වාසනාව උරගාද්දි මම ජිවිතය උරගානවා

මගේ කැමරා කාචයේ සටහන් වූ සිතුවමක්

මම ලඟදි ට්‍රිප් එකක් ගියා. මගේ ජංගම දුරකතනයෙන් ඡායාරූප ටිකක් ගත්තා. ඒත් ඒ තරම් ලෙස්සන ෂොට් නෑ, මොකද මගේ ෆෝන් එකේ කැමරාව කොලිටි නෑ. මම ගත්ත ෆොටෝස් අතුරින් මගේ හිත ඇදිල ගියපු හොඳම ෆොටෝ එකක් තමයි මේ.